මේක හොයාගන්න බැරිවෙයිද සිංහලු 
සිංහල සින්දුවක්.. එක lyrics කැල්ලක් මතකයි.. " කෙලෙස යම්ද නුඹ අත හැරලා..". 2011 - 2016 අතරේ ආපු එකක්. music video එක තියෙන්නේ කාර් එකක් ඇතුලෙන් රෑ වෙලාවක. අන්තිමේට පොර race කරලා යනවා car එක. කොල්ලෙක් කියන්නේ කළු පොෂ් dial එකක්. හොඳ track එකක් ඒ කාලේ ඉරාජ්ගෙ music වලට ලඟින් යන music එකක් තිබ්බේ.

Last edited: