පරණ සොෆ්ට්වෙයා ඕනද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,081
    1
    43,492
    113
    අලුත් අලුත් දෑ නොපතන ජාතිය ලොව නොනගී :(

    අලුත් අලුත් දෑ නොපතන ජාතිය ලොව නොනගී :(

    උඹල තමා වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරල ඒක හොඳ නෑ කියල, ආයෙත් 7 දාගන්නෙ :lol:
    කියනකොට මෙහෙමයි, කරනකොට එහෙමයි නේ.. :angry:
    තුඃ නොදකිං, ත්‍රෙඩ් එකේ වටිනාකමට අදාළව කතා කරපං..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,081
    1
    43,492
    113
    සොහොන;20257760 said:
    :P ow ethin eketh atakuth thiyanawa

    ඒ කියන්නෙ ඌට කෙලින්වෙන්නෙ නෑ කියල උඹත් දන්නව :baffled: