
අනිත් එකත් දාපන්.
මගෙත් ආසම කතන්දර පොත බං ඒක. පෙති හයක්ම නාස්ති කරනවා සෙල්ලම් බඩු පැණිරස කෑම වගේ දේවල් වලට ඉතුරු වෙන අන්තිම පෙත්ත තමයි කකුලක් නැති ළමයට කකුලක් ඉල්ලන්නේමම පොඩි කාලේ මේකට ආස කලේ චිත්ර වලට.....අදටත් බලන්න ආසයි හත්පෙති මල...අන්තිමට අර කකුල නැති ළමයාට කකුලක් එන එක![]()