පරණ Android Device එක අලුත් කරමු

Teshtechie

Junior member
  • Jun 28, 2021
    14
    31
    13
    පැරණි ඇන්ඩ්‍රොයිඩ් උපාංගය යාවත්කාලීන කිරීමේ පළමු පියවර ලෙස අපි ඇන්ඩ්‍රොයිඩ් උපාංගය root කරමු .
    මෙම ක්‍රියාවලිය ගැන ඔබ දැනගත යුතු සෑම දෙයක්ම වේඩියෝවෙන් විස්තර කෙරේ.
    කරුණාකර ඉවසිලිවන්ත වන්න root කිරීමට අවම වශයෙන් මිනිත්තු 15 ක් පමණ ගත වේ.


     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    වැඩක් නෑ බන්. ෆෝන් වල ස්පෙක්ස් උඩට යනකොට ඇප්ස් වල රිසෝස් ආහාරයට ගැනීමත් වැඩි වෙනව. උබට දැන් තියෙන ඇප් දෙකක් විතර දාපු ගමන් අද ගන්න තියෙන කෝල් එක හෙට උදේ විතර ගන්න පුළුවන්.