පරණ Elakiri vs අලුත් Elakiri - පරණ Members ල එන්න 👇 #Nostalgia

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ eAsia කියන BMICH එකේ තිබ්බ ඉවෙන්ට් එක ට එළකිරි එකේ අපේ එවුන් සෙට් උන එකක්. (ඔය සින්දු කියන බුවා තමයි පිස්සුකන්න කියල හිටිය යුටියුබර් (මනිය ලගේ සෙට් එකේ)
    මේ ඉවෙන්ට් එක 2009

    ඕකට මහින්දයත් ආව. මම විතරයි ස්ටෝල් එකේ හිටියේ ඌ එද්දී, රැ ඔකේ නිදාගෙන 🥴 එදා හිතුවේ නැහැ ඌ රටට මෙච්චර හරියක් කොරයි කියල . .. ඒ කාලේ ඌ හරි හීට් :P

    මේ ඉන්නේ ඩයල් එක..
     
    • Like
    Reactions: Yeezus

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    man 2012. elakri kiyanne patta knowledge ekak tibba set ekak hitiya thanak. tech witarak neme. radio ekak tibba dath kimbula tawa set ekak karapu. issara sindu request karanna puluwan. man patta asai sasala hada wil thera ahanna issara. kagawa hari tiyenaam recordings danna. sasliit, නැකැත් රාල, urajdrlk, maxboysl....

    kattiyata me music eka matakada radio eke giya?

    Sasala Hada Wil Thera with dath kimbula
    සුන්දර ගීයක ඇරබුම
    අපි-පොත්-කියවමු
    GAMING MOMENTS III
    ජීවිතෙන්_උගත්_පාඩම්

    me wage supiri threads tibba. hamoma try kara hoda dewal share karagena reputation ekak hadagnna . ekai rep system eke tibba watinakama. enisa site eka hoda tanak una. meke boot kapu unge threads tibba, kama uyana ewage threads tibba. travel, tech, games, wahana gana. oni deyak hoyaganna puluwan tanak issara meka. issara meka hari lassana thanak!
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,867
    1
    6,707

    Good Old Days නේද මිට්ටො ❤️❤️
    ඔය සින්දුව share කරගත්තට tnq ... මාරම ලස්සනයි, අමුතු creepy vibe එකක් එන්නෙ ... death bed එකෙ දාන්න පුලුවන් සින්දුවක් 👍❤️
     
    • Love
    Reactions: SIC

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බ්‍රෝ ප්‍රශ්න වගයක් තියෙනව අහන්න. පිළිවෙලට අහන්නම්.

    1. මේ වීඩියෝ එකේ ඉන්න කට්ටිය පිස්සු කන්න ඇතුලුව තාම එළකිරි එකේ ඇක්ටිව් මෙම්බස්ල විදිහට ඉන්නවද ?
    2. ඔයාල අතර තාම ඒ friendship එක හෝ connection එක තියෙනවද ?
    3. මේ පරණ වීඩියෝස් දකිද්දි මාර nostalgic ෆීලින් එකක් දැනෙනව ඇති නේද පොඩි දුකකුත් එක්කම ඒ කාලය මතක් වෙලා ?

    ඔව් නෑ කියල උත්තර නොදා පොඩ්ඩක් විස්තර කරල රස කරල කියන්න

    මොනා උනත් මේ වීඩියෝස් බලන්න දැම්මට තෑනක්ස්. දැන් තියෙන එළකිරියට වඩා හාත්පසින්ම හොද ලස්සන කාලයක් ඒ දවස් වල තිබිල තියෙනව කියල මේවගෙන් පේනව.
    මට දැන් මෙහෙම අහද්දී අපි පොඩි කාලේ සීයලා අපිට එයාලගෙ කාලේ කතන්දර කියල දෙනව. අන්න එහෙම vibe එකකුත් එනව පොඩි උන්ට මෙව කියද්දි lol

    Pissukanna ගෙ ID එක මතක නැහැ chalitha මොකක් හරි නමකින් තිබුනේ . ඔව් කනෙක්ෂන් නම් තියෙනව
    මතක් වෙද්දී... හ්ම්ම් එක එක අයට වෙනස් වෙනස් ඇති අපි ඉන්ට්‍රොවර්ට් ල ඉස්සර, හැමෝම එහෙම නැහැනේ . . හැමෝටම පොදු එහෙම ෆිලින් එකක් අනිවරෙන්ම තියෙනවා...
    මට නම් මගේ මුළු ජිවිත කාලෙටම මේ සයිට් එක එක්ක දේවල් ගොඩක් තියෙනවා මතකයන්... හැම දේම මතකත් නැහැ . .. මතක් කරනකොට සුන්දරයි . .. එත් දැන් ජිවිතේ වෙනස්... අහසයි පොළොවයි වගේ... කියන්න බැරි දේවලුත් සැහෙන්න තියෙනවා පබ්ලික් එකේ මේ සයිට් එකත් එක්ක බැඳුනු අතීත කතන්දර ගොඩාක් . ..
    ඔය eAsia ඉවෙන්ට් එකේ සයිට් එකේ ඇඩ්මින් වගේම ඒ දවස්වල ඇක්ටිව් හිටිය ගොඩක් යාළුවො හම්බුනා . . ඊට කලිනුත් ගොඩක් හම්බුනා . ..
    ඔය ඉවෙන්ට් එක ඉන්ටරනැෂනල් එකක්. එකට සෙට් වෙන්න හම්බුනේ බෙස්ට් වෙබ් අවර්ඩ් එක හම්බුනා ඩොට් එල් කේ එවුන්ගෙන්. ඉස්සර එළකිරි.lk ඩොමේන් එකක් තිබුන එළකිරි එකට . (හැබැයි එකෙන් එළකිරි . කොම් එකට redirect කරලා තිබුනේ) අපේ සයිට් එක තමයි ලංකාවේ ෆේමස් ම වෙබ් සයිට් එක ඔය කාලේ alexa කියල සයිට් රැන්ක් කරන වෙබ් සයිට් එකක් තිබුන . වෙබ් වලට එන ට්‍රැෆික් බලන්නේ එකෙන් තමයි. අපි ෆේස්බුක් විකිපීඩියා වගේ ඒවාට වඩා උඩින් හිටපු කාලයක් තිබුන ලෝකල් රෑන්ක් එකෙන්. ආසියා වලිනුත් ලොකුම කමියුනිටි වලින් එකක්. ඕකට අවර්ඩ් එකක් හම්බුනා 2009 කාලේදී . අපේ සයිට් එකට තව ජල්තර කරලා ගමේ අනාත සයිට් එහෙන් මෙහෙන් ලං කරලා තිබුන එකෙන් පස්සේ ඇඩ්මින් ල අඩු කුලේ .lk එකෙන් අයින් වෙලා තිබ්බ.
    Bmp7l3v.jpeg

    4hwefUE.jpeg

    සෙන්ටිග්‍රේඩ් කියන බෑන්ඩ් එකේ අය ෆ්‍රී ද කොහෙද එයාලගේ ඇල්බම් රිලීස් කරා eAsia එකේදී . රු සිරි කියල එකක් මතකයි .
    YEEXWau.jpeg

    Lt3MPuO.jpeg

    ආයේ අපි ඉස්සර get2gether parties දානවා අනිවසරි වලට... ළමා නිවාස වලට ගිහින් ආධාර දෙනවා , පොඩි එවුන් එක්ක ගිහින් ක්‍රිකට් ගැහුවා මතකයි . ..

    මැජික් හෂාන් කියල කොල්ලෙක් හිටිය මෙම්බර් කෙනෙක් , එයාගේ tv ප්‍රෝග්‍රෑම් එකක් ගියා විදියේ මායාව කියල දෙරණේ සිකුරාදා වගේ දවස් කීපයක හවස 6 ට වගේ, එයා එළකිරි එකේ මෙම්බර් කෙනෙක් නිසා හැමදාම tv එකේ එළකිරි එකේ ad එකක් දානවා ඒ ප්‍රෝග්‍රෑම් එකේදී.
    පොරත් ආව ඔය ගෙට් වලට, ක්‍රිකට් ගහන්න එහෙම ළමා නිවාස වල එහෙම, මුල් කාලේ ඉඳන්ම මෙම්බර් කෙනෙක් ගෙට් වලට ආව. පොර ඉස්සර ලංකාවේ ගොඩක් ෆෙමස් ස්ට්‍රීට් මැජික් වලින් .
    qStiTCm.png

    erzf3df.jpeg

    o8i9FSr.jpeg

    bAmw8fH.jpeg

    ආයේ මතකයි jetliner කියන luxury ship එකක ලොකු ගෙට් එකක් තිබුන, ෂිප් එකේ මුහුද මැද්දට ගිහින් ෆුල් පැනින් dj එකක් තිබ්බ , එළකිරි එකේ සින්දු දාපු ලංකාවේ ෆෙමස් ආටිස්ට් ල ගොඩක් ඇවිල්ල හිටිය අපිත් එක්ක සින්දු කිව්වා YFM එකේ දවසම වගේ ස්ට්‍රීම් කරා, උනුත් පාට්නර් විදිහට හිටියෙ FM එකේ නිතරම කිව්වා ඕක ගැන.

    v3lC7s6.jpeg

    FMR7VQI.jpeg

    PFs6Hmp.jpeg

    BbIw8Gm.jpeg

    2J0wNZI.jpeg

    J1R3eZE.jpeg

    fG4ff7y.jpeg

    drAjO5c.jpeg

    තව කොච්චර මතක තියෙනවද official non official ගෙට් ගොඩක් තිබුන .

    ඉස්සර ලොකුවට එහෙම හැංගිලා ඉන්න ඕන නැහැ මිනිස්සු ඉස්සරහට එන්න පුළුවන් , දැන් වගේ එක්ස්පොස් කරගෙන සක්කිලි වැඩ කරන උන් හිටියේ නැහැ වැඩිය lol සල්ලි තියන වැදගත් එවුන් ටිකකට ඉන්ටර්නෙට් තිබ්බ . පස්සේ පස්සේ මේසන් බාස්ට බදාම අනන එකාගේ ඉදන් බස්කොන්ද්දෝස්තර අඩු කුලේ උන් ඔක්කොටම ඉන්ටර්නෙට් ආව ෆෝන් කාඩ් ආව.. හැඳි ගෑවිලා ගියා ඉතින් . ..
    තව කෝච්චියේ ට්‍රිප් එකක් ගිහන් තියෙනවා කෙල්ලෝ එහෙම සෑහෙන්න හිටිය , මේකෙන් සෙට් වෙලා බැඳපු එවුන් ගොඩක් හිටිය , කෙල වෙච්ච උනුත් හිටිය, හරි ගිය උනුත් හිටිය :rofl: මතක ගොඩයි . ...
    අපහු හැරිලා බලනකොට ආයේ ඒ කාලෙට යන්නත් හිතෙනවා . . එත් දැන් මේ ඉන්න fun life එක හැමදේකටම වඩා මට වටිනව, ඉතින් ආයේ යන්න බැහැ :P හැබැයි ඒ සියලු මතකයන් වලට ගොඩක් ආදරෙයි :love:
     
    Bump
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ඕකට මහින්දයත් ආව. මම විතරයි ස්ටෝල් එකේ හිටියේ ඌ එද්දී, රැ ඔකේ නිදාගෙන 🥴 එදා හිතුවේ නැහැ ඌ රටට මෙච්චර හරියක් කොරයි කියල . .. ඒ කාලේ ඌ හරි හීට් :P
    අඩෝ උඹද නිදාගෙන හිටියේ. මම හිටියේ ඔය හරියේ , එක පාරටම අපිව තල්ලු කරගෙන කොමාන්ඩෝ set එකක් බැස්සා.... මහින්ද මගේ පිටිපස්සෙන් ආවේ කියලා දන්නේ දැන්.🤩
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එකත් chatura කියලා තිබුන එකක් බං. ඒක නෑ දැන්.
    නැති වෙන්න බැහැ බන්
    issara thibba elakiri radio ekath. :love:
    එලකිරි රේඩියෝව දීපව් ♻️

    මන් එකේ ෂෝ හොස්ට් කෝරා කියහන්කෝ
    https://elakiri.com/threads/ek-radio-2011-jan-03-hit-list-with-blacklist_member.1038651/

    මේ මන් කරපු rock ෂෝ එකේ ජින්ග්ලේ

    මේ බැනර් මතකද?
    lm1NUDP.jpeg

    ftjuZnn.jpeg

    A4B82oU.jpeg

    1QCncqa.jpeg

    619jC79.jpeg

    WtD4FWt.jpeg

    u7MZAcm.jpeg

    Br15QFZ.jpeg

    kvsn5pL.jpeg

    me shiny kiyana kellata monaa unaada deyyo dani :rolleyes:
    lzDOC92.jpeg

    me mage show eka :love:

    @dilrasan

    @too_little
    7IHQfaY.jpeg

    @Somapaala
    sXExVSv.jpeg

    4yAMFZz.jpeg

    menna charithayak. meya dan api atharen wen wela gihin godak kal... :( @sasliit
    xzx9CXE.jpeg

    @Hovi
    QZbbk05.jpeg

    @hashandis bahapiya eliyata hotta :P
    qKAU18G.jpeg

    @gihangtr
    wvBBwa8.jpeg

    @DJU9
    VMK8aoR.jpeg

    @djgamaya
    WZwbfhl.jpeg

    @dath_kimbula
    HrU5EWj.jpeg

    @BC_Dilum
    nlj3sCI.jpeg

    me thawa ahu una jingle ekak, meka karapu kena minecraft server eke admin kenekda koheda elakiri gaming section eke hitiya.

    අඩෝ උඹද නිදාගෙන හිටියේ. මම හිටියේ ඔය හරියේ , එක පාරටම අපිව තල්ලු කරගෙන කොමාන්ඩෝ set එකක් බැස්සා.... මහින්ද මගේ පිටිපස්සෙන් ආවේ කියලා දන්නේ දැන්.🤩
    මන් එදා රෑ නයිට ගැහුවා බිම නිදි යකෝ :lol: ඒ ෆොටෝ ටික හොයන්න වින්ඩෝස් බූට් කරන්න වෙනවා . . දැන් බැ., හමිශයගේ වටලප්පම මතකද? ස්ටෝල් එකට ගිහින් මු එක්ස්ලුසිව් ෆ්‍රොම් එළකිරි . com ගගා bmich එකේ ස්ටෝල් වලට ගිහින් වටලප්පන් කැව්ව. අර ශ්‍රී ලන්කන් එයා ලයින්ස් එකේ හිටිය කෙල්ලොන්ටත් දුන්නද කොහෙද :lol:
    ------ Post added on Dec 4, 2024 at 11:00 PM