පරණ Elakiri vs අලුත් Elakiri - පරණ Members ල එන්න 👇 #Nostalgia

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    issara oke wala daanna gaththa thadi size. gay porn photos ehema lol. munta usercp ekata login wenna bari una :lol: rep comments wala kunuharupa godai.
    wenama thread ekak thibuna ewa share karapu. ewa dakkama hina gihin pana yanawa :lol:
    ඔවු නෙ බං.. තව අපි රතු පාර කරපු එකෙක් හිටිය නේ අර අරාබි එකෙක් ගෙ ෆොටෝ එකක් දඅගෙන තිබුණු එකා.. මට නම මතක නෑ..

    good old days
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Rep system එක තමයි..ඒ දවස් වල රෙප් එකතු කරල දවස අන්තිමට වඩයක් වගේ කන්න පුලුවන්...එක නිසා ගොඩක් අය රෙප් වලට පොරකනව..සමහර වෙලාවට තඩි බෙට්ටක් දාල රෙප් කපන එකෙකුත් හිටිය...ආතල් රෙප් කමෙන්ට් කියල නූලකුත් දාල තිබුන...තව මිස් වෙච්ච දෙයක් ටැග් ටික..හැම නූලක් යටම සුපිරි ටැග් ටිකක් තිබුන..තව අවතාරෙට gif දාන්න පුලුවන්ද කොහෙද මතක නෑ..

    ප.ලි- මේ අර නූල

    https://elakiri.com/threads/elakiri-ආතල්-රෙප්-කමෙන්ට්ස්.1798581/
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඔවු නෙ බං.. තව අපි රතු පාර කරපු එකෙක් හිටිය නේ අර අරාබි එකෙක් ගෙ ෆොටෝ එකක් දඅගෙන තිබුණු එකා.. මට නම මතක නෑ..

    good old days
    @kazzen nana
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand

    mahinda mahaththaya.jpg


    0:38 කොහේ ගියත් මයින්ද මාත්තයා ඉන්නවා සිම්හලයෝ :lol: :lol: :lol: :lol:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Holy shit නෙ
    You guys are the OGs ❤️❤️❤️



    දැනුවත් කලාට ස්තූතියි 😳😳❤️
    ------ Post added on Dec 4, 2024 at 8:00 PM
    IKR IKR IKR IKR IKR IKR IKR IKR IKR IKR :love:
    carry naaki tika bahapan eliyata :growl:
    තවම නාකි නැහැ යකෝ මං
    මන් පොඩි කාලේ ඉඳන් මේවට සෙට් උනා ඉස්සර, ඒ නිසා

    ඔවු නෙ බං.. තව අපි රතු පාර කරපු එකෙක් හිටිය නේ අර අරාබි එකෙක් ගෙ ෆොටෝ එකක් දඅගෙන තිබුණු එකා.. මට නම මතක නෑ..

    good old days
    මටත් උගේ නම මීටර් නැහැ බං. මතකයි බුවාව
    ------ Post added on Dec 4, 2024 at 8:25 PM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Rep system එක තමයි..ඒ දවස් වල රෙප් එකතු කරල දවස අන්තිමට වඩයක් වගේ කන්න පුලුවන්...එක නිසා ගොඩක් අය රෙප් වලට පොරකනව..සමහර වෙලාවට තඩි බෙට්ටක් දාල රෙප් කපන එකෙකුත් හිටිය...ආතල් රෙප් කමෙන්ට් කියල නූලකුත් දාල තිබුන...තව මිස් වෙච්ච දෙයක් ටැග් ටික..හැම නූලක් යටම සුපිරි ටැග් ටිකක් තිබුන..තව අවතාරෙට gif දාන්න පුලුවන්ද කොහෙද මතක නෑ..

    ප.ලි- මේ අර නූල

    https://elakiri.com/threads/elakiri-ආතල්-රෙප්-කමෙන්ට්ස්.1798581/
    ඔව් GIF පුළුවන් . @DjSpK තමයි හැදුවේ gif ගොඩක් .

    rep දීපු එකා කවුද කියල හොයන්න බැරි නිසා කැරීම හද පතුලෙන් කකැරිලා එන පට්ට සක්කිලි වදන් තමයි රෙප් වලින් වැටෙන්නේ මිනිස්සුන්ව මානසිකව දනිස් පොල් කට්ටටම වට්ටන්න තරම් කුහක හැත්තක් හිටිය :lol: සමාජේ මූනට හිනා වෙලා පිටිපස්සෙන් කෙල ගහන ජාතියේ එවුන් ඉන්නේ කියල හොඳ අවබෝධයක් ගන්න පුළුවන් හරියට තේරුම් ගත්තම.
    ඕව විද දරාගෙන ආපු යක්ක පැටව් බොල පරණ උන් කියන්නේ. ඒ හින්ද @Ritigala Jayasena69 අපිට නාකි කියල නෙමෙයි මොනා කියල බැන්නත් අපිට ගානක් වත් නෑ යකෝ :rofl: බජාර් එකේ බුලට් ප්රුෆ් කකුල් තමයි අපි :cool: සයිට් එක නිසා ජීවිතේට ලැබිච්ච දේවල් අනන්තයි අප්‍රමානයි .


    3:33
    link - https://elakiri.com/threads/happy-married-life-to-sanjee-dedunu.226968/page-36
    @Heshan Daminda @AnuradhaRa @scurvy උබලට තමයි එලකිරියෙන් කෙල්ලො සෙට් කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඉස්සර හිටපු උන් කෙල්ලොත් හොයාගෙන බැදලා.

    අම්මෝ කී දෙනෙක් නම් මේකෙන් සෙට් වෙලා බැන්ද ද.. ආඃ ඒ එක්කෝ ඒ ගැන මොකුත් නොකිය ඉමු :rofl:
    ------ Post added on Dec 4, 2024 at 8:32 PM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    ඉස්සර ත්‍රෙඩ් එකක් සහ ඒකට දාන රිප්ලයි වල වැදගත් කම / නොවැදගත්කම මත අපිට පුළුවන්කම තිබ්බා එයාට positive rep සහ negative rep දෙන්න.. එතකොට ඒ රෙප් දෙන කෙනාගෙ rep power එක අනුව ලැබෙන positive or negative reputation add වෙනව.. උදාහරණයක් විදියට මගේ rep power එක 10ක් තිබුණොත් මම ඔයාට negative rep දුන්නොත් ඔයාගෙ rep marks වලින් 10ක් අඩු වෙනව.. හොඳ rep power එක්ක තියෙනකොට එයාගෙ profile එක යටික් කොළ පාට කොටු වැටෙනවා.. negative rep වැඩි උණොත් රතු පාට වෙනව ඒ කොටු.. ඉතින් ඒ කොටු වල පාට සහ කොටු ගණන අනුව ඌ හොඳ එකක් ද සක්කිලියෙක්ද කියල අඳුරගන්න පුළුවන්කමක් ඒ කාලෙ තිබුණ.. ඉස්සර @scurvy එහෙම රතු පාට පොරවගෙන හිටියෙ :LOL: :LOL:

    මේ තියෙන්නෙ ඒ ගැන මිගාර දාපු පෝස්ට් එකක්
    හැබැයි ඉතින් "සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා", "ජේසු ජීවමානයි "වගේ ඒවා දාලා ආතල් එකට රෙප් කපන පරයොත් හිටියා. :lol:
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ඒ හින්ද @Ritigala Jayasena69 අපිට නාකි කියල නෙමෙයි මොනා කියල බැන්නත් අපිට ගානක් වත් නෑ යකෝ :rofl: බජාර් එකේ බුලට් ප්රුෆ් කකුල් තමයි අපි :cool: සයිට් එක නිසා ජීවිතේට ලැබිච්ච දේවල් අනන්තයි අප්‍රමානයි .
    adareta kiwwe maame :love2:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපි නම් ආවේ 2015.ඒත් ඉතින් මේකේ හොඳම කාලේ තිබ්බා කියන්නේ ඊටත් කලින්.හැබැයි රේප් සීන් එක ඔය කාලෙත් තිබ්බා..තඩි ගූ බෙටි එහෙම දාලා රේප් කපන උන් හිටියා .දේශපාලන ත්‍රෙඩ් අස්සේ ගියොත් තමයි වැඩිපුරම රේප් කැපෙන්නේ..
     
    • Like
    Reactions: Yeezus

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හැබැයි ඉතින් "සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා", "ජේසු ජීවමානයි "වගේ ඒවා දාලා ආතල් එකට රෙප් කපන පරයොත් හිටියා. :lol:
    ත්‍රෙඩ් වැටෙනවා රෙපක් කැපුවා කියල කැපුවා එකාගේ අම්ම මතක් කරලා. උපරිම වේදනාවේ සලකුණු :rofl:

    adareta kiwwe maame :love2:
    හා පුතේ :sorry: දුහුපිය යන්න මගේ දෑහට නොපෙනී
    ------ Post added on Dec 4, 2024 at 8:40 PM