පරණ Facebook Chat එක ආයෙත් ඕනෙද..?

rasithaudayanga

Well-known member
  • Jan 29, 2010
    1,443
    72
    48
    පරණ Facebook Chat එක ආයෙත් ඕනෙද..?

    පරණ Facebook Chat එක ආයෙත් ඕනෙද..?

    මෙන්න එහෙමනම් වැඩේ.. ඒත් Google Chrome / Mozilla Firefox හරි Opera හරි Use කරන අයට විතරයි මේක කරන්න පුළුවන්.. මේ යටින් තියෙන Links වලින් තමන්ගේ Web Browser එකට අදාල Link එකට ගිහින් Add-on එක Install කරගන්න.. එච්චරයි..


    firefox Users
    https://addons.mozilla.org/en-​US/firefox/addon/fb-chat-sideb​ar-disabler/

    Google Chrome Users
    https://chrome.google.com/webs​tore/detail/bfipfkeoidmndggnnp​obeenlamiclald

    Opera Users
    https://addons.opera.com/addon​s/extensions/details/facebook-​chat-sidebar-disabler/1.3/?dis​play=en