Passport එකට අවුලක් නැතුව එක පාර හරි ගියාද ?passe passport eka damma.. ekath hena kattak kala aye verify karanna illagatte.. feb wenakm puluwanne.. Id eka hadagenama verify karapn..
unverified unama selling deactivate kala un mage.![]()
Passport එකට අවුලක් නැතුව එක පාර හරි ගියාද ?passe passport eka damma.. ekath hena kattak kala aye verify karanna illagatte.. feb wenakm puluwanne.. Id eka hadagenama verify karapn..
unverified unama selling deactivate kala un mage.![]()
හරි මචන් දැන් පැහැදිළියි. Very Helpful, Thanks
මන් කෝල් කරලා ඇහුවා. උන් කිව්වා උනුත් ඔන්ලයින්ලු කරන්නේ. සිස්ටම් එකේ තිබ්බොත් පුළුවන්ලු. නැත්තන් ඉපදිච්ච දිහාටම යන්න වෙයි කියලාඋට්ටෝ මේ විදියට කරපිය ..
අද බදාදා ගිහින් ID photo ටික ගගගෙන වරෙන් .
හෙට ග්‍රාමසේවක ඇති . උබලගේ පැත්තේ කොහොමද දන්නේ නෑ . චෙක් කරල බලපං .
හෙට උදේම ප්‍රා.ලේ එකට ගිහින් උප්පැන්නේ ගනින් (උබේ ඔරිජිනල් උප්පැන්න කොපියකුත් අරන් පලයන්.. එතොට ෆෝම් පුරවන්න ඕන නෑ ) . 8ට පලයන් . ඒකයි , photo ගහපු තැන දීපු කොලෙයි, දිග ලියුම් කවර දෙක තුනකුයි අරගෙන ග්‍රාමයා හම්බෙන්න පලයන් . එතන ඉදන්ම ෆෝම් එක පුරවලා ඌ ලියුම් ක්ව්ර්යක්ටදාල දෙයි . එක අරන් ආයිත් ප්‍රා .ලේ එකට ගිහින් (ග්‍රාමය කියයි යන්න ඕන තැන) අත්සන් දෙකක් දාන්න තියෙන්නේ . උදේ වරුවෙම වැඩේ ඉවරයි එතකොට . උන් දවසක් දෙයි එක දින සේවයට
මෙන්න මේක නම් ෂුවර් නෑ .
මේක පොඩ්ඩක් බලපං .
මොකද මම ගිය දවසේ ටිකක් ආත ඉදන් එකෙක් ඇවිත් හිටිය . ඌ කිව්වා මෙහෙටම එන්න ඕන කියලා . ඒක AG ඔෆිස් එකෙන් කෝල් කරල අද අහගිනින් හරියටම
------ Post added on Jan 22, 2025 at 11:46 AM
mageth selling deativate karala thiyenne. dan ithin oka verify karagannakal adayamak na. aparade hadissi venne nathuwa idala ID eka hadagenama verify karanna thibbe. ehema unanam ethakal orders enawapasse passport eka damma.. ekath hena kattak kala aye verify karanna illagatte.. feb wenakm puluwanne.. Id eka hadagenama verify karapn..
unverified unama selling deactivate kala un mage.![]()
ub ticket ekak dapan customer service ekata.. pluwan nm ube hoda customer kenektath kiyapan ubata order ekak danna vidiyak na kiyala..
mageth selling deativate karala thiyenne. dan ithin oka verify karagannakal adayamak na. aparade hadissi venne nathuwa idala ID eka hadagenama verify karanna thibbe. ehema unanam ethakal orders enawa
------ Post added on Jan 22, 2025 at 3:52 PM

ithin uba ID eka verify karanakal un apahu activate kalda account eka? u order ekakuth dammada passe naththan support ticket eka witharada dammeub ticket ekak dapan customer service ekata.. pluwan nm ube hoda customer kenektath kiyapan ubata order ekak danna vidiyak na kiyala..
mata nam customer kenek sup ekak dunna.. uth man wenuwen ticket ekak dala..![]()
support ticket eka thama.. unverified wela mata aye file wath upload karanna denne nathuwama kela wela hitye.. resubmit karanna chance eka dunna.. echcharaiithin uba ID eka verify karanakal un apahu activate kalda account eka? u order ekakuth dammada passe naththan support ticket eka witharada damme
resubmit karanna kiwwe mokakdasupport ticket eka thama.. unverified wela mata aye file wath upload karanna denne nathuwama kela wela hitye.. resubmit karanna chance eka dunna.. echcharai
හෙට පල..resubmit karanna kiwwe mokakda
mage first attempt eken kelawelama giya bn.. aye wena chance ekak nathuwa lock welama giyaresubmit karanna kiwwe mokakda
..පාස්පෝට් එකේ අවුල මොකද්ද උබේ ?mage first attempt eken kelawelama giya bn.. aye wena chance ekak nathuwa lock welama giya..
parana phone eken gahanna gihin kela une bn.. eke cam eka aul .පාස්පෝට් එකේ අවුල මොකද්ද උබේ ?
photo ගැහුවේ මොකෙන්ද උබ ? ෆෝන් එකෙන් ද ?
IPAD එකකින් වගේ ගැහුවට අවුලක් නෑ නේද ?parana phone eken gahanna gihin kela une bn.. eke cam eka aul .
cam eka quality nm echcharai..IPAD එකකින් වගේ ගැහුවට අවුලක් නෑ නේද ?
ah a kiyanne ubata apahu ID upload karanna chance ekakda dunne. Nathuwa deactivate karapu seller profile eka apahu activate karala nemeda dunne buyer kenek CS message kalatath passemage first attempt eken kelawelama giya bn.. aye wena chance ekak nathuwa lock welama giya..
ID eka hadagaththada? Matath hadaganna oni. DL eka thibbata eke card eka thawama awe na.
ID එක හදාගත්තා මචන්ලාMekata mokakda Ube @geeko
aulak nane moken hari verify unanamMage driving license eken verify kere aluth eka awe na i.d eka parana eka tiyenne help![]()