පරණ ID එක වෙනුවට අලුත් ID එකක් හදා ගැනීම

monson

Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    passe passport eka damma.. ekath hena kattak kala aye verify karanna illagatte.. feb wenakm puluwanne.. Id eka hadagenama verify karapn..
    unverified unama selling deactivate kala un mage. :(
    Passport එකට අවුලක් නැතුව එක පාර හරි ගියාද ?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    හරි මචන් දැන් පැහැදිළියි. Very Helpful, Thanks

    උට්ටෝ මේ විදියට කරපිය ..
    අද බදාදා ගිහින් ID photo ටික ගගගෙන වරෙන් .
    හෙට ග්‍රාමසේවක ඇති . උබලගේ පැත්තේ කොහොමද දන්නේ නෑ . චෙක් කරල බලපං .
    හෙට උදේම ප්‍රා.ලේ එකට ගිහින් උප්පැන්නේ ගනින් (උබේ ඔරිජිනල් උප්පැන්න කොපියකුත් අරන් පලයන්.. එතොට ෆෝම් පුරවන්න ඕන නෑ ) . 8ට පලයන් . ඒකයි , photo ගහපු තැන දීපු කොලෙයි, දිග ලියුම් කවර දෙක තුනකුයි අරගෙන ග්‍රාමයා හම්බෙන්න පලයන් . එතන ඉදන්ම ෆෝම් එක පුරවලා ඌ ලියුම් ක්ව්ර්යක්ටදාල දෙයි . එක අරන් ආයිත් ප්‍රා .ලේ එකට ගිහින් (ග්‍රාමය කියයි යන්න ඕන තැන) අත්සන් දෙකක් දාන්න තියෙන්නේ . උදේ වරුවෙම වැඩේ ඉවරයි එතකොට . උන් දවසක් දෙයි එක දින සේවයට

    මෙන්න මේක නම් ෂුවර් නෑ .
    මේක පොඩ්ඩක් බලපං .
    මොකද මම ගිය දවසේ ටිකක් ආත ඉදන් එකෙක් ඇවිත් හිටිය . ඌ කිව්වා මෙහෙටම එන්න ඕන කියලා . ඒක AG ඔෆිස් එකෙන් කෝල් කරල අද අහගිනින් හරියටම
    ------ Post added on Jan 22, 2025 at 11:46 AM
    මන් කෝල් කරලා ඇහුවා. උන් කිව්වා උනුත් ඔන්ලයින්ලු කරන්නේ. සිස්ටම් එකේ තිබ්බොත් පුළුවන්ලු. නැත්තන් ඉපදිච්ච දිහාටම යන්න වෙයි කියලා
    ------ Post added on Jan 22, 2025 at 3:50 PM

    passe passport eka damma.. ekath hena kattak kala aye verify karanna illagatte.. feb wenakm puluwanne.. Id eka hadagenama verify karapn..
    unverified unama selling deactivate kala un mage. :(
    mageth selling deativate karala thiyenne. dan ithin oka verify karagannakal adayamak na. aparade hadissi venne nathuwa idala ID eka hadagenama verify karanna thibbe. ehema unanam ethakal orders enawa
    ------ Post added on Jan 22, 2025 at 3:52 PM
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,497
    894

    ub ticket ekak dapan customer service ekata.. pluwan nm ube hoda customer kenektath kiyapan ubata order ekak danna vidiyak na kiyala..
    mata nam customer kenek sup ekak dunna.. uth man wenuwen ticket ekak dala.. :)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ub ticket ekak dapan customer service ekata.. pluwan nm ube hoda customer kenektath kiyapan ubata order ekak danna vidiyak na kiyala..
    mata nam customer kenek sup ekak dunna.. uth man wenuwen ticket ekak dala.. :)
    ithin uba ID eka verify karanakal un apahu activate kalda account eka? u order ekakuth dammada passe naththan support ticket eka witharada damme
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,497
    894
    113
    ithin uba ID eka verify karanakal un apahu activate kalda account eka? u order ekakuth dammada passe naththan support ticket eka witharada damme
    support ticket eka thama.. unverified wela mata aye file wath upload karanna denne nathuwama kela wela hitye.. resubmit karanna chance eka dunna.. echcharai
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    support ticket eka thama.. unverified wela mata aye file wath upload karanna denne nathuwama kela wela hitye.. resubmit karanna chance eka dunna.. echcharai
    resubmit karanna kiwwe mokakda
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    resubmit karanna kiwwe mokakda
    හෙට පල..
    ඔය ග්‍රාමයෝ , at ඔෆිස් උන් හැමදාම නෑ.. බ්‍රහස්පතින්ද ඉන්නව.. උදේම ගිහින් පෝලිම එන්න කලින් උප්පැන්නෙ ගනින්..
     
    • Like
    Reactions: mr.Z

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,497
    894
    113
    පාස්පෝට් එකේ අවුල මොකද්ද උබේ ?
    photo ගැහුවේ මොකෙන්ද උබ ? ෆෝන් එකෙන් ද ?
    parana phone eken gahanna gihin kela une bn.. eke cam eka aul .
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    mage first attempt eken kelawelama giya bn.. aye wena chance ekak nathuwa lock welama giya :lol: ..
    ah a kiyanne ubata apahu ID upload karanna chance ekakda dunne. Nathuwa deactivate karapu seller profile eka apahu activate karala nemeda dunne buyer kenek CS message kalatath passe
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ID eka hadagaththada? Matath hadaganna oni. DL eka thibbata eke card eka thawama awe na.
    Mekata mokakda Ube @geeko
    ID එක හදාගත්තා මචන්ලා

    ඊයේ ID ඔෆීස් එකට ගියා. අඩුම තරමේ ඇහුවෙවත් නෑ කවදාද දුන්න දිනය කියලා.

    ජීවිතේ පලවෙනි වතාවට දැක්කේ එච්චර කාර්යක්ෂමව පිළිවෙලට විනයක් ඇතුව වැඩ කරන කරන රජයේ ආයතනයක්. උදේ 7.30 විතර වුනා පෝලිමට සෙට් වෙද්දි 200 ට වඩා සෙනග හිටියා පොලිමේ ඒ වෙද්දි.. හැබැයි පෝලිම විනාඩි 5 ක් වත් තිබ්බේ නෑ. ආරක්ෂක අංශයේ අය හැමතැනකම හිටියා ඉක්මනින් ඉක්මනින් පෝලිම ගියා. ෆෝම් එක බාර ගන්න කවුන්ටරේ ගාව ඇරෙන්න කිසිම තැනක විනාඩි 5 කට වඩා හිටගෙන ඉන්න තිබ්බේ නෑ. කොටින්ම කියනවා නම් ෆෝම් එකට සීල් එක තියෙන තැන විනාඩි 5 වැඩේටත් ඉඳගෙන ඉඳලා තමයි යන්න තිබ්බේ.

    9.30 වෙද්දි ඇප්ලිකේෂන් එක භාරගත්තා හරියටම 11.30 වෙද්දි ID එක අතට ආවා. පෝලිමට සෙට් වෙච්ච තැන ඉඳන් වැඩේට ගියේ පැය 4 යි. උදේ 6 ට විතර ගියානම් 9 ට විතර වැඩේ ඉවර වෙන්න තිබ්බා.

    ලංකාවේ ප්‍රදේශීය මට්ටමේ තියෙන රාජ්‍ය ආයතන වලටත් ආරක්ෂක අංශයෙන් දැම්මානම් ඒ හැම තැනකම වැඩ ඒ වගේ ඉක්මනින් සහ පිළිවෙලකට කරන්න පුලුවන් වෙයි

    අද Fiverr Account එකත් Verify කරගත්තා. වැඩේ හරි. වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ස්තූතියි