පරණ ID එක වෙනුවට අලුත් ඉංග්‍රීසි ID එකක් හදාගන්න ඕනේ. දැන් තාමත් ID කොළේද එන්නේ නැත්තන් හරි ID එක දෙනවාද? මගේ පරණ ID එක issue කරලා තියෙන්නේ 2014 ඒකත් සිංහල එක ආවේ. ඇප්ලයි කරන හැමෝටම දැන් ඉංග්‍රිසි ID එකද දෙන්නේ නැත්තන් අවශ්‍යතාවය කිව්වොත් විතරද ඒක දෙන්නේ