පරණ ID එක වෙනුවට අලුත් ID එකක් හදා ගැනීම

monson

Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    ඕකේ main job එක නැතුව secondary විදියට fiverr කරනවා කිව්වහම ඔය ID verification ඕනේ නැහැ නේද ?
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,497
    894
    113
    ෆයිවර් එක වෙරිෆයි කරගන්න වෙලා තියෙනවා. පරණ ID එකෙන් කරගන්න බලනවා. බැරි වුනොත් තමයි හදිස්සි. නැත්තන් එතකල් ඉන්න පුළුවන්
    mge dawas 3k unverify wela thibuna bn.. puk wela hitiye a tike :D
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ඕකේ main job එක නැතුව secondary විදියට fiverr කරනවා කිව්වහම ඔය ID verification ඕනේ නැහැ නේද ?
    ඒත් එතකොට ලබන මාසේ 17 න් පස්සේ යුරෝපා අයට අපේ ගිග් පෙන්නන්නේ නෑ

    mge dawas 3k unverify wela thibuna bn.. puk wela hitiye a tike :D
    කොහොමද හදාගත්තේ බන්. පරණ එකෙන්ද කරගත්තේ
    ------ Post added on Jan 22, 2025 at 10:54 AM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113

    masa 6k kathawak na, habai ara purple seal eka gahapu 1k wenna oni , eka thama original kiyala consider karanne
    ------ Post added on Jan 22, 2025 at 7:35 AM
    mage purple seal eka neme thiyenne. dan online copy ekak ganna puluwan neda. eken enne purple seal ekada
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    ඒත් එතකොට ලබන මාසේ 17 න් පස්සේ යුරෝපා අයට අපේ ගිග් පෙන්නන්නේ නෑ

    නැහැ එතකොට ID verification නැතුව නිකන්ම verified කියල වටෙනවලු. Europe clients ලට block වෙන්නේ නැහැ. හැබැයි Fiverr secondary job එකක් හැටියට යන එකෙන් overall fiverr gig exposure/ranking වලට බලපානවද දන්නේ නැහැ. ඔය verification process එකේ මුලදී ආපු issues දැන් උන් හදාගෙන යන්නේ https://community.fiverr.com/forums/topic/343406-updates-on-id-verification-issues/
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    පරන එකෙන් ඔය වැඩේ කරන්න බෑ… කියනදේ අහල පල
    නැත්නම් උබට එක්දින සේවය දිනේ වැටෙන්න්නේ ලබන මාසේ අග

    උදේම ගිහින් උප්පැන්න කොපියක් ගනින්.. පැය බාගයක් යයි උදේම ගියොත්
    කච්චේරිය්ට නේද බන් යන්න ඕනේ උප්පැන්න කොපිය ගන්න? උප්පැන්න කොපිය දැන් ඔන්ලයින් ගන්න පුලුවන් නේද දැන්? මොකද නැත්තන් ඒත් මම තව තව කිලෝමීටර් 60 ක් විතර යන්න ඕනේ මම උප්පැන්න හදපු දිහා කච්චේරියට. අපි දැන් ඉන්න දිහයින් ගන්න බෑ නේද
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    mage purple seal eka neme thiyenne. dan online copy ekak ganna puluwan neda. eken enne purple seal ekada
    ලගම ප්‍රාදේශීය ලේකම් එකට ගිහිල්ල ගන්න පුළුවන් Original කොපිය රුපියල් 200 ක් යයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    25000i aluth ekak ganna puluwan
    mokadda aluth eka. ID ekada

    ලගම ප්‍රාදේශීය ලේකම් එකට ගිහිල්ල ගන්න පුළුවන් Original කොපිය රුපියල් 200 ක් යයි
    ඕනේ AG ඔෆීස් එකකින් ගන්න පුලුවන්ද? ශුවර්ද
    ------ Post added on Jan 22, 2025 at 11:08 AM
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    mokadda aluth eka. ID ekada

    ඕනේ AG ඔෆීස් එකකින් ගන්න පුලුවන්ද? ශුවර්ද
    ------ Post added on Jan 22, 2025 at 11:08 AM
    ඔව් බන් දැන් දෙනවා ඕනේ එකකින්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ඔව් බන් දැන් දෙනවා ඕනේ එකකින්
    හරි මචන් තෑන්ක්ස්. එහෙනම් කෝල් එකක් දීලා වෙලාව අහගෙන හෙටම යනවා

    mageth tiyenne A/L karana kale hadapu ekak..ID eka nam supiriyatama tiyenawa..
    අයිඩී එක සුපිරියට තිබ්බට වැඩක් නෑ බන් පරණ එක වෙරිෆයි කරන්න බෑ. ප්‍රශ්න ගොඩයි. එකක් ඒක තියෙන්නේ උස අතට. ලං කරලා ෆොටෝ එකක් ගන්න බෑ උස වැඩි නිසා. අනික ඒකේ ලැමිනේට් කවරේ නිසා දිලිසෙනවා. ෆයිවර් එකේ උන් කියනව ප්ලාස්ටික් කවරේ ගලවලා ෆොටෝ එකක් ගහන්නලු. මන් කිව්වා ඒක ගලවන්න බෑ කියලා. එහෙනම් කොහොම හරි කමක් නෑ පැහැදිළිව ගහන්නලු
    ------ Post added on Jan 22, 2025 at 11:22 AM
     
    • Sad
    Reactions: chami_84

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    mage purple seal eka neme thiyenne. dan online copy ekak ganna puluwan neda. eken enne purple seal ekada
    habai NC department eke ground floor eknuth ganne puluwan , eke tikak senaga wadi , online eka ehema enawada danne na mamath pradeshiya sabawen gathhte podi welawak giye wadeta
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    habai NC department eke ground floor eknuth ganne puluwan , eke tikak senaga wadi , online eka ehema enawada danne na mamath pradeshiya sabawen gathhte podi welawak giye wadeta
    Ag office eken ganna eka lesi mata. colombo nemene inne

    නැහැ එතකොට ID verification නැතුව නිකන්ම verified කියල වටෙනවලු. Europe clients ලට block වෙන්නේ නැහැ. හැබැයි Fiverr secondary job එකක් හැටියට යන එකෙන් overall fiverr gig exposure/ranking වලට බලපානවද දන්නේ නැහැ. ඔය verification process එකේ මුලදී ආපු issues දැන් උන් හදාගෙන යන්නේ https://community.fiverr.com/forums/topic/343406-updates-on-id-verification-issues/
    මේ ID එකෙන්ම ආපහු ආපහු කරලා බැලුවොත් හරියයිද?
    ------ Post added on Jan 22, 2025 at 11:36 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,209
    113
    එකමත් එක රටක
    කච්චේරිය්ට නේද බන් යන්න ඕනේ උප්පැන්න කොපිය ගන්න? උප්පැන්න කොපිය දැන් ඔන්ලයින් ගන්න පුලුවන් නේද දැන්? මොකද නැත්තන් ඒත් මම තව තව කිලෝමීටර් 60 ක් විතර යන්න ඕනේ මම උප්පැන්න හදපු දිහා කච්චේරියට. අපි දැන් ඉන්න දිහයින් ගන්න බෑ නේද
    උට්ටෝ මේ විදියට කරපිය ..
    අද බදාදා ගිහින් ID photo ටික ගගගෙන වරෙන් .
    හෙට ග්‍රාමසේවක ඇති . උබලගේ පැත්තේ කොහොමද දන්නේ නෑ . චෙක් කරල බලපං .
    හෙට උදේම ප්‍රා.ලේ එකට ගිහින් උප්පැන්නේ ගනින් (උබේ ඔරිජිනල් උප්පැන්න කොපියකුත් අරන් පලයන්.. එතොට ෆෝම් පුරවන්න ඕන නෑ ) . 8ට පලයන් . ඒකයි , photo ගහපු තැන දීපු කොලෙයි, දිග ලියුම් කවර දෙක තුනකුයි අරගෙන ග්‍රාමයා හම්බෙන්න පලයන් . එතන ඉදන්ම ෆෝම් එක පුරවලා ඌ ලියුම් ක්ව්ර්යක්ටදාල දෙයි . එක අරන් ආයිත් ප්‍රා .ලේ එකට ගිහින් (ග්‍රාමය කියයි යන්න ඕන තැන) අත්සන් දෙකක් දාන්න තියෙන්නේ . උදේ වරුවෙම වැඩේ ඉවරයි එතකොට . උන් දවසක් දෙයි එක දින සේවයට

    අපි දැන් ඉන්න දිහයින් ගන්න බෑ නේද
    මෙන්න මේක නම් ෂුවර් නෑ .
    මේක පොඩ්ඩක් බලපං .
    මොකද මම ගිය දවසේ ටිකක් ආත ඉදන් එකෙක් ඇවිත් හිටිය . ඌ කිව්වා මෙහෙටම එන්න ඕන කියලා . ඒක AG ඔෆිස් එකෙන් කෝල් කරල අද අහගිනින් හරියටම
    ------ Post added on Jan 22, 2025 at 11:46 AM
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,497
    894
    113

    කොහොමද හදාගත්තේ බන්. පරණ එකෙන්ද කරගත්තේ
    ------ Post added on Jan 22, 2025 at 10:54 AM
    passe passport eka damma.. ekath hena kattak kala aye verify karanna illagatte.. feb wenakm puluwanne.. Id eka hadagenama verify karapn..
    unverified unama selling deactivate kala un mage. :(
     
    • Like
    Reactions: monson