සින්නක්කාරම්= aluminum sulfateCinnabar = සින්නක්කාරම් ? එහෙම ජාතියක් ගැන අහල තියනවා
දැං එහෙනං ලේසි වැඩක් තියෙන්නෙ, HgS හදන්න විදියක් හොයා ගත්තා නම්, ඉන්දියාවට විකුනලා ගානක් හොයා ගන්න තිබ්බා
BTW what is the actual use of HgS in old electronics?
Thanks... I remembered that it was a Sulphate... Not sure Al or Ca. Gypsum is Calcium sulphate.සින්නක්කාරම්= aluminum sulfate
Cinnabar = සින්නක්කාරම් ? එහෙම ජාතියක් ගැන අහල තියනවා
දැං එහෙනං ලේසි වැඩක් තියෙන්නෙ, HgS හදන්න විදියක් හොයා ගත්තා නම්, ඉන්දියාවට විකුනලා ගානක් හොයා ගන්න තිබ්බා
BTW what is the actual use of HgS in old electronics?
සින්නක්කාරම් ගන්නවා ඉස්සර විදුරුමස්I think sinnkkaram is Gypsum (?)
There were old Mercury Vapour rectifiers. Usually called Type 83. Also old monochrome CRTs contained lead and Mercury.
සින්නක්කාරම් ගන්නවා water treatment වලටසින්නක්කාරම් ගන්නවා ඉස්සර විදුරුමස්
දියවෙන ලෙඩේ තියෙන අය දත් මදින්න..
අපේ සීයා පෙරුම්කායම් , සින්නක්කාරම් ,
පල්මානික්කම් වගේ දේවල් ගැන මට
ඉස්සර කියලා තියෙනවා ... දැන් මට මතක
නැහැ මොකක් ගැන මොකක් කිව්වද කියලා...
Mercury Vapor rectifier කොහොමද බන් වැඩ කරන්නේ? අනික පේන හැටියට එකක් CRT එකක් ඇතුලට දාන්න බැහැ.සින්නක්කාරම් ගන්නවා ඉස්සර විදුරුමස්
දියවෙන ලෙඩේ තියෙන අය දත් මදින්න..
අපේ සීයා පෙරුම්කායම් , සින්නක්කාරම් ,
පල්මානික්කම් වගේ දේවල් ගැන මට
ඉස්සර කියලා තියෙනවා ... දැන් මට මතක
නැහැ මොකක් ගැන මොකක් කිව්වද කියලා...
Mercury Vapor rectifier සෙමි කන්ඩක්ටර්
යුගය එන්න කළින් විශාල ඇම්පියර් ගාණක් රෙක්ටිෆයි
කරගන්න භාවිතා කරලා තියෙනවා... පොඩි පොඩි
වැඩ වලට ඒ ක්‍රමේ පාඩුයිලු ... මන් දැකලා තියෙනවා
ඇහැටම දෙකක් තුනක් ... අන්තිම සරළයි ක්‍රියාකාරීත්වය..
CRT එකේ ප්‍රින්සිපල් එක දන්නා කෙනෙක්ට
ලොජික් එක තේරෙනවා ... මාත් මුළින්ම දැකපු දවසේ
පුදුම උනා කොහොමද ac > dc වෙන්නේ මේ ක්‍රමෙන්
කියලා.. ඒත් මොන තරම් සිම්පල්ද කිව්වොත්
මට දැනුත් ලැජ්ජයි කියන්න වැඩ කරන ක්‍රමේ...
-------------------------------------------------------------------------
අපි HgS නෙවේ උන් ඕකෙන් හදන බෙහෙතම
හදලා දුන්නත් වැඩක් නැහැ... උන්ට ඕනේ
CRT , වෑල් අරන් කඩලා උන්ම රත් කරලා උණු
කරලා බෙහෙත හදන්න ... ඒ නිසා let them do it ...
අපි ගින්දරයි පුළුණුයි ලං කරලා තිබ්බම ඇති...
-----------------------------------------------------------------------
ජිප්සම් ගන්නවා සිමෙන්ති set ටයිම් එක
වැඩි කරන්න... එප්සම් ගන්නවා පොහොර වලට..
දෙකම ටොන් ගණන් වලින් ලුණු ලේවායවල් වලින්
ගන්න පුළුවන් 30,000 වගේ වෙන්නේ...
පෙරුම්කායම් , සින්නක්කාරම් ,
පල්මානික්කම් වගේ දේවල් ගැන මාමාගෙන් හරි
අහලා බලන්නම්කෝ...
මට දැන් මේ වගේ කමෙන්ට් දාන්න හිත දෙන්නේ
නැහැ අප්පා.. මොකක් හරි ගොන් වැඩක් කරලා
දවස ගෙවන්නයි එළකිරි එන්නේ දැන්...
සින්නක්කාරම් ගන්නවා ඉස්සර විදුරුමස්
දියවෙන ලෙඩේ තියෙන අය දත් මදින්න..
අපේ සීයා පෙරුම්කායම් , සින්නක්කාරම් ,
පල්මානික්කම් වගේ දේවල් ගැන මට
ඉස්සර කියලා තියෙනවා ... දැන් මට මතක
නැහැ මොකක් ගැන මොකක් කිව්වද කියලා...
Mercury Vapor rectifier සෙමි කන්ඩක්ටර්
යුගය එන්න කළින් විශාල ඇම්පියර් ගාණක් රෙක්ටිෆයි
කරගන්න භාවිතා කරලා තියෙනවා... පොඩි පොඩි
වැඩ වලට ඒ ක්‍රමේ පාඩුයිලු ... මන් දැකලා තියෙනවා
ඇහැටම දෙකක් තුනක් ... අන්තිම සරළයි ක්‍රියාකාරීත්වය..
CRT එකේ ප්‍රින්සිපල් එක දන්නා කෙනෙක්ට
ලොජික් එක තේරෙනවා ... මාත් මුළින්ම දැකපු දවසේ
පුදුම උනා කොහොමද ac > dc වෙන්නේ මේ ක්‍රමෙන්
කියලා.. ඒත් මොන තරම් සිම්පල්ද කිව්වොත්
මට දැනුත් ලැජ්ජයි කියන්න වැඩ කරන ක්‍රමේ...
-------------------------------------------------------------------------
අපි HgS නෙවේ උන් ඕකෙන් හදන බෙහෙතම
හදලා දුන්නත් වැඩක් නැහැ... උන්ට ඕනේ
CRT , වෑල් අරන් කඩලා උන්ම රත් කරලා උණු
කරලා බෙහෙත හදන්න ... ඒ නිසා let them do it ...
අපි ගින්දරයි පුළුණුයි ලං කරලා තිබ්බම ඇති...
-----------------------------------------------------------------------
ජිප්සම් ගන්නවා සිමෙන්ති set ටයිම් එක
වැඩි කරන්න... එප්සම් ගන්නවා පොහොර වලට..
දෙකම ටොන් ගණන් වලින් ලුණු ලේවායවල් වලින්
ගන්න පුළුවන් 30,000 වගේ වෙන්නේ...
පෙරුම්කායම් , සින්නක්කාරම් ,
පල්මානික්කම් වගේ දේවල් ගැන මාමාගෙන් හරි
අහලා බලන්නම්කෝ...
මට දැන් මේ වගේ කමෙන්ට් දාන්න හිත දෙන්නේ
නැහැ අප්පා.. මොකක් හරි ගොන් වැඩක් කරලා
දවස ගෙවන්නයි එළකිරි එන්නේ දැන්...
මේ දවස් වල මොකද කට්ටියක් පරණ Radio/TV හොය හොය යන්නේ??
කෙනෙක් කිව්වා පරණ radio වල තියන Valve tube එකේ Red Mercury තියනවලු.. ඒක ගොඩක් වටිනවා කියලා
දන්නා කෙනෙක් කියන්න මොකක්ද සීන් එක කියලා
අපේ ගෙදරත් පරණ wireless radio එකක් තියනවා... එක එකා ඇවිල්ලා ලක්ෂ ගණන් වලට ඉල්ලනවා
තියෙනවනම් කියන්න..
ape gedarath tynawa red mercury thermomter ekak ,,ganak kiyapan dennam
e awilla ethyl yako ..
-40 , -20 wge temp
maninna gannawa..
and for those who refuse
to use mercury based thermometers..
aniwaryenma mge poornasirawata,,,kawda daanne bn..kawru hari illuwoth mercury kiyala denawa itn keeyakata hari

අවුරුදු ගානක් tv හදල තියෙනව....
තාම මට නම් අහුවෙලා නෑ.....
Red coloured thermometers are not mercury based. These have alcohol inside - coloured red.ape gedarath tynawa red mercury thermomter ekak ,,ganak kiyapan dennam
Red coloured thermometers are not mercury based. These have alcohol inside - coloured red.