අපේ උන් උඩ දාගෙන copyright ගගා කෑ ගහන හින්ද , පරණ ෆිල්ම්ස් එහෙම නැතිම වෙලා යයි නේද ? torrent වගේ දාල ඒ ෆිල්ම්ස් share කරගත්තොත් මොකද?
Torrent කලොත් ලංකාවෙ connection එකෙන් direct seed කරන එකාගෙ ගෙදරට විනාඩි 10න් 15න් පොලීසියෙන් එයි IP එක trace කරලා. පිස්සුද බං උඹලට? Pvt නෙවෙයි මොන මගුලෙන් seed කලත් අහු වෙනවා client එකෙන් IPs log කරලා ඒ ටික බැලුවාම.
ගු බල්ලෝ download කරනවා විතරයි. සිඩ් කරන්නේ නැ බන්..Lankawe un seed karanawd