පරන අක්කි

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    උබ මෙතන මොනවා කිව්වත් මචන් උබට ඕන අක්කට නෙලන්න.:lol: හැබැයි ලොවෙත් උබ අක්කව බදින්නේ නෑ.:) උබට ඕන අතල් ගන්න විතරයි. ඒ ගමන්ම උබේ කෙල්ලගේ ලව් එකත් උබට ගෙනෙයන්න ඕන. හැබැයි අක්කගේ පරණ සීන් එක උබ ලොවෙත් උබ කෙල්ලට කියන්නේ නෑ..:lol::lol: එක දෙයක් පුතෝ බැදපු ගැනියෙක් ගෙන් ගැලවෙන එක ලේසි නෑ.. :no::no:
    බැදපු ගෑනු අමාරු කාරයො කියල මන් දන්නව බන්...
    ඒත් මට....මට....මට..... අනේ මන්ද බන්,,,
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    :lol::lol::lol::lol:
    යකෝ සුජීව ප්‍රසන්න ආරච්චිගෙ නවකතාවක් කියෙව්වා වගේ හැඟීමක් මට දැනුණා කියහංකො..
    කතා කරපුවා පැත්තක දාහන්කො.. උඹයි අර අක්කයි කරපු කියපුවා උඹගෙ කෙල්ල දන්නවා නම් කොහොමත් උඹව දාලා යනවා.. හැබැයි ආදරේ කරන එකීගෙන් ඔය දේවල් හංගන එක නම් හොඳ මදි පුතෝ.. උඹගෙ කෙල්ලත් ඔහොම මොනා හරි උඹගෙන් හංගනවා නම් එහෙම..

    අවුලක් නෑ.. ඒකි දාලා ගියොත් අර අක්කව කසාඳ බැඳපං.. ෆ්‍රී දරුවෙකුත් දෙනවනේ යකෝ.. සෙල්ලංයෑ..:lol:

    පිස්සුද බන් ඒ අක්කව කසාද බදින්න...
    ඊටත් මට free ලමයි එපා බන්..මොකද මට ලමයි හදන්න බෑ කියල හිතුවද උබ..
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ada ude pandara mama damma post eka delete karala ne :o

    Subscribed thread wala me thread eka pennanawa... but mage post eka meke ne..


    mama post eka damme : anapan ekita.. nikan hamba wena de ne" kiyala..

    dan e post eka missing
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔව් බං.. මං මානසිකව වැටුණා කියහංකො.. අක්කගෙ පෙට්ටිය කඩලා ගෙදර යවලා තියෙන්නෙ මූ මං හිතන විදියට..:shocked:

    අනේ පල පිස්සු බඩියෝ යන්න. මෙච්චර කාලෙකට අනුන්ගේ පෙට්ටි වලට වග කියා නැත. මම කියන්නේ බොරුනම් උබේ මදර් බෝඩ් එක පිච්චෙන්න ඕන .. :lol::lol:
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    eka parak anapan, aye yanna epa

    උඹේ කථාව ඇත්තක්ද බොරුවක්ද කියන්න මම දන්නෙ නෑ මචන්...
    මම කියන්නේ ඔය බැදපු හු#!@#2 පස්සෙ යන්නෙ නැතුව දැන් ඉන්න කෙල්ල එක්ක ආතල් එකේ ඉදපන් කියල...ඒකිට කියපන් උබලගෙ ගෙදර බොර්ඩ් වෙලා හිටිය අක්ක කෙනෙක් කියල..
    කූල් එකේ ඉදපන් මචන්..
    :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ ඒක බොක්කෙන්මද කිව්වේ මල්ලී ,,,
    මම උබ ගැන දන්න නිසා මම හිතනවා උබ සිරාවටම තමයි කියන්න ඇත්තේ කියලා.
    උබ ඒ වගේ හොද කොල්ලෙක්.
    බලපන් මල්ලී අපි ආශ්‍රය කරන අපේ යහළු යෙහෙළියෝ දිහා ,,,
    හැම කෙනෙකුටමවගේ ප්‍රේමයේ අමිහිරිම අත්දැකීමක් තියනවා.
    ඒත් හැම එකාම කියන්නේ මොකක්ද,,,
    කොල්ලෝ කියනවා කෙල්ලෝ චපලයි කියලා
    කෙල්ලෝ කියනවා කොල්ලෝ චපලයි කියලා
    හැබැයි තමන්ගේ අතින් එකිනෙකාට සිදුවුණු වැරදි කියන්න කව්රුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ.
    උබ දන්නවා නේ මල්ලී මට වෙච්ච සීන් එකත්.එතැනදී මට කාටවත් දොස් කියන්න පුළුවන්ද.
    අපි දෙන්නම අසරණයි ...
    මම කියන්නේ මෙච්චරයි ,,,
    තමන්ට පනවගේ ආදරය කරන කෙනෙකුට ද්‍රෝහි වෙලා දුකක් දීලා බලපන්.
    ඒක මේ ආත්මයේ තමන්ගේ ඇස් පනාපිටම විදවන්න වෙනවා.

    ඔව් නුවන් අයියෙ.. මං ඒක සිරාවටම තමා කිව්වෙ.. කෙල්ලෙක්ගෙ පෙට්ටිය හොය හොය, ජාතකේ හොය හොය කවදාවත් ආදරේ කරන්න බෑ.. ජීවිතේ එක් තැනකදි කෙල්ලෙක්ගෙ අතින් වැරදීමක් වෙන්න පුළුවන්.. දැනුවත්ව හෝ නොදැනුවත්ව.. එහෙම වෙච්ච පළියට ඒ කෙල්ල දිහා වැරදි ඇහෙන් බලලා තමන්ගෙ හිතේ තියෙන පහත් අදහස් ඉෂ්ඨ සිද්ධ කරගන්න තමා ගොඩක් අය ඒ වගේ කෙල්ලන්ව පාවිච්චි කරන්නෙ.. ඒක තමා මේ රටේ වැඩියක්ම වෙන්නෙත්.. කොහොමත් අද සමාජය හුඟක් පිරිහිලා ඉවරයි.. ඒවා වෙනස් කරන්න අපිට අමාරුයි.. පේනවනේ කට්ටියගෙ යටි හිතේ තියෙන කුරිරු, පහත් අදහස් කොමෙන්ටුවක් වගේ හරි එළියට එන හැටි.. ගොඩක් එවුන් බලන්නෙ අසරණ වෙච්ච එකියක් තවත් අසරණ කරලා ඒකිගෙ ජීවිතේම කාලකන්නි කරල දාන්න.. ඒකිට එකිවම එපා කරවන්න.. :(
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    ඔව් නුවන් අයියෙ.. මං ඒක සිරාවටම තමා කිව්වෙ.. කෙල්ලෙක්ගෙ පෙට්ටිය හොය හොය, ජාතකේ හොය හොය කවදාවත් ආදරේ කරන්න බෑ.. ජීවිතේ එක් තැනකදි කෙල්ලෙක්ගෙ අතින් වැරදීමක් වෙන්න පුළුවන්.. දැනුවත්ව හෝ නොදැනුවත්ව.. එහෙම වෙච්ච පළියට ඒ කෙල්ල දිහා වැරදි ඇහෙන් බලලා තමන්ගෙ හිතේ තියෙන පහත් අදහස් ඉෂ්ඨ සිද්ධ කරගන්න තමා ගොඩක් අය ඒ වගේ කෙල්ලන්ව පාවිච්චි කරන්නෙ.. ඒක තමා මේ රටේ වැඩියක්ම වෙන්නෙත්.. කොහොමත් අද සමාජය හුඟක් පිරිහිලා ඉවරයි.. ඒවා වෙනස් කරන්න අපිට අමාරුයි.. පේනවනේ කට්ටියගෙ යටි හිතේ තියෙන කුරිරු, පහත් අදහස් කොමෙන්ටුවක් වගේ හරි එළියට එන හැටි.. ගොඩක් එවුන් බලන්නෙ අසරණ වෙච්ච එකියක් තවත් අසරණ කරලා ඒකිගෙ ජීවිතේම කාලකන්නි කරල දාන්න.. ඒකිට එකිවම එපා කරවන්න.. :(
    waradi ka thinuth sidu wenawa machn ahema baluwanam kollonagen 50% wadiya bandinna ba..okkoma badu karayo...
    methana comment walata nemeyi baninna ona..me thread eka dapu moosalayta..me wage public forum ekaka gahaniyekwa pawala denawata..........:growl::growl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උබේ කෙල්ලවයි අක්කවයි දෙන්නවම සෙට් කරන් threesome එකක් දාලා ඇරපං ලොවෙත් නැති වෙන්නම :rofl:

    නොදකින් ඇටිකිච්චගේ වනචර කට:(