පරන අක්කි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    අතේ ම්දි තියාගෙන අත්තේ තියෙන මිදි වල රහ බලන්න හිතන්න එපා මචන්.. කොහොමත් ගිය දේ ගියා, ඒ ගැන වැඩිය හිතන්න එපා,
    කොහොමත් අසරණ වුනාම අපි ඒ අය දිහා අසරණ චේතනාවෙන් බලන එක ඇත්ත, ඒත් මචන්, උඹව දැන් බලාපොරොත්තුවෙන් අලුත් ජිවිතයක් ගත කරන්න කෙනෙක් ඉන්න හින්දා, උඹ එකීට මුල් තැන දෙන්න.
    අනික උඹ බය වෙන්න දෙයක් නෑ,
    උඹේ අතින් නෙවෙයි නේ ඒ කෙල්ලට ළමයෙක් ලැබුනේ,
    ඒ හින්දා උඹ කරුණු පහදලා දෙන්න ඒ හම්බ වුන අක්කා ඇවිත් අපේ ගෙදර කලින් බෝඩ් වේලා හිටිය හැම කතාවක් ම..
    උඹලා දෙන්නා කවුරුත් නැති වේලාවේදි එකට ඉදගෙන කරපු පාඩම් කතා නම් නොකියන තරමටයි උඹට හොද...
    :lol::lol::lol::lol:

    ඇත්තද බොරුද කියලා නම් දන්නේ නෑ. යකෝ තොගේ කෙල්ලට කට ඇරලා කියපන් අපේ ගෙදර බෝර්ඩ් වෙලා හිටපු අක්කා කියලා :lol::lol: හරි රෙද්දක්නේ යකෝ කෙල්ලෙක් කතා කරපු පලියට දීගේ කැඩෙන්නේ :oo::oo:
    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Troy Bolton

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයා හරි සහොදරය... මට තේරෙනව ඔය කියන කතාව... ඔව් මට දැන් යාලු වෙලා ඉන්න කෙල්ලව අමතක කරන්න බෑ බන් මොකද ඒ සම්බන්දෙත් ටිකක් දුර දිග ගිහින් තියෙන්නෙ..... හ්ම් එත් මචන් මට ඊයෙ ඉදල මන් අමතක කරල තිබුන අතීතය මට අයෙත් වද දෙනව බන්....

    අතීතයේදි සිදු වුන දේවල් මතක් නොවුනා නම් තමයි ඕය සහෝදරයා පුදුම වෙන්න ඕනේ, ඒ සිදු වීම සාමාන්‍ය දෙයක්..
    ඒත් මචන් උඹ දැන් ඒ සිදුවිම ගැන හිතාගෙන හිටියාම උඹේ හැසිරිම් රටාවේ වුනත් වෙනස් වීමක් දැනෙන්න පුලුවන් වෙයි උඹ දැන් ආදරය කරන කෙල්ලට..
    හදවතින් ම ආදරය කරන දෙන්නෙක්ට ඒ වෙනස හොදින් තේරුම් කර ගන්න ඒ තරම් වේලාවක් යන්නේ නෑ..
    ඒ හින්දා ඒ දේ ගැන වැඩිය හිතන්න යන්න එපා, හීනයක් දැක්කායි කියලා අත හැරලා දාන්නයි තියෙන්නේ වෙන කරන්න දෙයක් නෑ..

    අනික උඹ එදා හම්බ වුන කෙල්ලව, දැන් ආදරය කරන කෙල්ලත් එක්ක මිත්‍රත්වයක් ගොඩ නගා ගන්න ඉඩ තියන්න එපා, එහෙම වුනා නම් මේ ප්‍රශ්නය බරපතල වෙන්න බැරි කමක් නෑ..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,681
    3,272
    113
    මට හිතාගන්න බැරුව ඉන්නෙ බන්.......... කරන්න දෙයක් හිතා ගන්න බැරුව ඉන්නෙ... ඊටත් කෑල්ල කෝල් කරන්නෙත් නෑ බන්.....

    බඩුව ගහන්නත් කලින් මු රතු වෙලා:lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අතේ ම්දි තියාගෙන අත්තේ තියෙන මිදි වල රහ බලන්න හිතන්න එපා මචන්.. කොහොමත් ගිය දේ ගියා, ඒ ගැන වැඩිය හිතන්න එපා,
    කොහොමත් අසරණ වුනාම අපි ඒ අය දිහා අසරණ චේතනාවෙන් බලන එක ඇත්ත, ඒත් මචන්, උඹව දැන් බලාපොරොත්තුවෙන් අලුත් ජිවිතයක් ගත කරන්න කෙනෙක් ඉන්න හින්දා, උඹ එකීට මුල් තැන දෙන්න.
    අනික උඹ බය වෙන්න දෙයක් නෑ,
    උඹේ අතින් නෙවෙයි නේ ඒ කෙල්ලට ළමයෙක් ලැබුනේ,
    ඒ හින්දා උඹ කරුණු පහදලා දෙන්න ඒ හම්බ වුන අක්කා ඇවිත් අපේ ගෙදර කලින් බෝඩ් වේලා හිටිය හැම කතාවක් ම..
    උඹලා දෙන්නා කවුරුත් නැති වේලාවේදි එකට ඉදගෙන කරපු පාඩම් කතා නම් නොකියන තරමටයි උඹට හොද...
    ade ubawa kalekin dakke machn :)

    ubata machn hithata ekagawa theeranayk ganna bari nm uba ube kellatath boru karanne bn..... uba ube kellata sira love nm pita ganunta gahanna hithaida :lol:
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    බඩුව ගහන්නත් කලින් මු රතු වෙලා:lol:

    රතු වෙන්නෙ නැද්ද බන් දැන් ඉන්න කෙල්ල අප්සට් උනොත් එහෙම උන්ගෙ අයියල ඇවිල්ල මට වෙඩ් තියනව ඒක මට sure.....
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    ade ubawa kalekin dakke machn :)

    ubata machn hithata ekagawa theeranayk ganna bari nm uba ube kellatath boru karanne bn..... uba ube kellata sira love nm pita ganunta gahanna hithaida :lol:

    ඇයි මචන් කාලෙකින් දැක්කෙ කියන්නෙ...:( අනේ නෑ :no: බන් මේක සිරාම සීන් එක්ක....:eek:

    අර කතාවක් තියෙන්නෙ අපි කාට ආදරේ කරත් කොලෙක්ගෙ ජිවිතේ මැරෙනකන් අමතක නොවෙන එක කෙල්ලෙක් ඉන්නව කියිල... මගෙ ඒ කෙල්ල තමා බන් ඒ අක්ක..... මට ගොඩක් පාඩම් කියල දුන්න ඒ අක්කව අමතක කරනෙ කොහොමද බන්....
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    අතීතයේදි සිදු වුන දේවල් මතක් නොවුනා නම් තමයි ඕය සහෝදරයා පුදුම වෙන්න ඕනේ, ඒ සිදු වීම සාමාන්‍ය දෙයක්..
    ඒත් මචන් උඹ දැන් ඒ සිදුවිම ගැන හිතාගෙන හිටියාම උඹේ හැසිරිම් රටාවේ වුනත් වෙනස් වීමක් දැනෙන්න පුලුවන් වෙයි උඹ දැන් ආදරය කරන කෙල්ලට..
    හදවතින් ම ආදරය කරන දෙන්නෙක්ට ඒ වෙනස හොදින් තේරුම් කර ගන්න ඒ තරම් වේලාවක් යන්නේ නෑ..
    ඒ හින්දා ඒ දේ ගැන වැඩිය හිතන්න යන්න එපා, හීනයක් දැක්කායි කියලා අත හැරලා දාන්නයි තියෙන්නේ වෙන කරන්න දෙයක් නෑ..

    අනික උඹ එදා හම්බ වුන කෙල්ලව, දැන් ආදරය කරන කෙල්ලත් එක්ක මිත්‍රත්වයක් ගොඩ නගා ගන්න ඉඩ තියන්න එපා, එහෙම වුනා නම් මේ ප්‍රශ්නය බරපතල වෙන්න බැරි කමක් නෑ..
    බලපන්කො මටත් වෙන වැඩ කොහොම උනත් මන් දැන් ආදරේ කෙල්ලව අමතක කරන්නෙ නෑ බන්...
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    :)
    එයා අසරණ වෙලා ඉන්න වෙලාවේ අයුතු ප්‍රයෝජන ගන්න එපා මචං ,,,
    උබේ කෙල්ලටත් එයාව හදුන්නලා දීලා කරන්න පුළුවන් උදවුවක් කරපන්..
    :yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: gayanwin

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    අක්කගේ නුම්බර් එක දීපන් මම ගිහි න සැපක් දෙන්නම්
    පවු වැඩ ඒපා බන් බොර දියේ මාලු බාන්න පුරුදු වෙන්න එපා සහෝදරය
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බලපන්කො මටත් වෙන වැඩ කොහොම උනත් මන් දැන් ආදරේ කෙල්ලව අමතක කරන්නෙ නෑ බන්...

    ඒ මතයේ ජිවත් වෙන එක උඹට වගේම උඹේ අනාගතයටත් වැදගත් වෙයි..
    කොහොම වුනත් ඒ හමු වුන කෙල්ල ගැන වැඩි දුර වර්ණනා කරන්න යන්න එපා උඹ දැන් ආදරේ කරන කෙල්ලට..
    තව දුරටත් ඒ හමු වුන කෙල්ල ( අක්කා ) ගැන වැඩි කතා බහක් ඔයා දැන් ආදරේ කරන කෙල්ලත් එක්ක කතා නොකරන තරමටයි උඹේ ආදරය තව දුරටත් සුන්දර වෙන්නේ...
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඒ ටික අහගෙන කෙල්ල ලගට ආව විතරයි දෙනවක හාමිනේ වගෙ කියවනව ඉවරයක් නෑ......

    LOL මරු උපමාව. උබ කෙල්ලට ගොඩාක් ආදරෙයි වගේ. HIlz... :lol::rofl::lol:
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    ඒ මතයේ ජිවත් වෙන එක උඹට වගේම උඹේ අනාගතයටත් වැදගත් වෙයි..
    කොහොම වුනත් ඒ හමු වුන කෙල්ල ගැන වැඩි දුර වර්ණනා කරන්න යන්න එපා උඹ දැන් ආදරේ කරන කෙල්ලට..
    තව දුරටත් ඒ හමු වුන කෙල්ල ( අක්කා ) ගැන වැඩි කතා බහක් ඔයා දැන් ආදරේ කරන කෙල්ලත් එක්ක කතා නොකරන තරමටයි උඹේ ආදරය තව දුරටත් සුන්දර වෙන්නේ...
    නෑ බන් මන් වර්ණ්නා කරන්න යන්නෙ නෑ.... එත් අපේ කෙල්ලගෙන් බේරිල්ලක් නෑ බන් ඒ කවුද අහනව... මට බොරු කියල, කියල දැන් කියපු බොරු මතකත් නෑ බන්....
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    LOL මරු උපමාව. උබ කෙල්ලට ගොඩාක් ආදරෙයි වගේ. HIlz... :lol::rofl::lol:

    අනිවා මචන් මොකද ඒකිට මන් ගොඩක් ආදරේ වෙන්න ගොඩක් හේතු තියනව..... මට හොද ජොබ් එකක් හදල දුන්නෙ එකි...... මට හොද මෝටර් බයික් එකක් අරන් දුන්නෙ ඒකි.... අපේ අම්ම දබදිව ගියා... අම්මට යන්න සල්ලි දුන්නෙ ඒකි..... අපේ නංගියට පන්ති යන්න සල්ලි දෙනව... ඒ වගේ ගොඩක් හෙල්ප් කරනව එතින් එහෙම කරන්න කෙල්ලට මන් වරදක් කරොත් ඒකි ට කොච්චර දුක හිතෙයිද නෙද