පරන කතා

lilman

Well-known member
  • May 10, 2009
    40,789
    54,198
    113
    Colombo
    කස්ටියට මතකද ඉස්සර රූපවහිනි එකෙ ගිය පරන කතා වල නම් (TV series + Movies).කස්ටියට පුලුවන්ද එවාගේ English නම් මාත් එක්ක ශෙයා කරගන්න ? :rolleyes::love:
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    කාට හරි මතක ද? ඉස්සර සිරසේ (2000-2004 කාලේ වගේ) මේ tv series දෙකත් එක්කම පෙන්නපු German Shepherd බල්ලෙක් හිටපු tv series එක?

    horse_black2.jpg

    51T5955MT9L._SY300_.jpg

     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බොලාලට මේක මතකද?

    Pensacola: Wings of Gold

    තව එකක් ගියා මචන්, මට දැන් මතක නැ නම, අයිවරි කොස්ට් වල පොඩි ගමක ඇමරිකන් එකෙක් ජීප් එකක් තියාගෙන පොඩි එයාර්පොට් එකක් රන් කරන සීන් එකක්.. ඌ ගමේ උන්ව බේරගන්න හතුරන්ගෙන්.. ඔක ගියෙත් ඔය කාලෙ තමා අනූ ගනන්වල
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,352
    1
    4,041
    113
    vision on, Sesame Street, Electric Company- all children's educational
    Crown Court, Blakes Seven, Star trek, UFO,
    From Here to Eternity, Lace, Le Misserabla, North and South, Rich man Poor Man, Falcon Crest, Flamingo Road,