පරන හාඩ් ඩිස්ක් එකක් රිඩ් කරන්න

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    foto_no_exif.jpg


    මේ තියෙන්නේ මම දැන් ටික කාලෙකට කලින් daraz එකෙන් ගත්තු එකක්. මම මේක ගැන අහල ත්‍රෙඩ් එකකුත් දැම්ම (ඊට කලින් ගත්තු එකක් මේ) . මේකේ පවර් ඇඩප්ටර් එකක් නැතිව වැඩ කරන්නේ නැ බං. ඩිටෙක්ට් වෙන්නෙත් නැ . වෙනම ගන්න පවර් ඇඩප්ටර් තියෙයිද මේවට? කොහෙට ද සෙට් කරන්න ඕන? පොඩි අයිඩියා එකක් දිපං.

    මට ඕන මේ හාඩ් එකේ තියෙන ඩේටා ටික ගන්න. ඩෙස්ක්ටොප් එකක් නැ දැනට මම ගාව (තිබ්බ එක කැඩිලා)
     

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,135
    2
    2,529
    113
    කොළොංපුරේ
    මට මතක විදියට ... 12v 2A ගහන්න ඔනේ. daraz has it for LKR 300 I think, or plug in one from the computer. I hope its not a lap
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    1637302343267.png


    ඕක laptop hdd වලට අවුලක් නෑ usb power ඇති.
    desktop එකට මදි නෙ බන්. මේ වගේ power adaptor එකක් ගහන්න පුළුවන් එකක් ගන්න වෙනව.
    නැත්තම් powersupply එකක් ඇරගෙන වෙනම on කරල power දුන්නොත් හරි යයි.
    එහෙමත් නැත්තම්.

    1637302512629.png


    මේ වගේ item එකකින් පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: kinkon