මේ තියෙන්නේ මම දැන් ටික කාලෙකට කලින් daraz එකෙන් ගත්තු එකක්. මම මේක ගැන අහල ත්රෙඩ් එකකුත් දැම්ම (ඊට කලින් ගත්තු එකක් මේ) . මේකේ පවර් ඇඩප්ටර් එකක් නැතිව වැඩ කරන්නේ නැ බං. ඩිටෙක්ට් වෙන්නෙත් නැ . වෙනම ගන්න පවර් ඇඩප්ටර් තියෙයිද මේවට? කොහෙට ද සෙට් කරන්න ඕන? පොඩි අයිඩියා එකක් දිපං.
මට ඕන මේ හාඩ් එකේ තියෙන ඩේටා ටික ගන්න. ඩෙස්ක්ටොප් එකක් නැ දැනට මම ගාව (තිබ්බ එක කැඩිලා)
