ලගදි අදහසක් පහල වෙලා තියෙන්නේ 13 JDM සෙට් එකක් හොයාගෙන පාත් කරන්න වාහනේ බලමුකො ටයර් 4ක් ගන්න ගානට ඉන්දියන් බයිසිකලයක් ගත්තැකි එකනේ අව්ලමට එක පාරටම මීටර් උනේ ඔයා ලයිට් ඒස් එකේ ඇලෝ වීල් වලට ගහපු කාබන් ෆයිබර් ස්ටිකර් එක...
මම හිතුවේ තව ඒ වගේ නව සොයා ගැනීමක් කරල කියල..
ඇතුළට ආවමනේ සීන් එක දැක්කේ..
විස්තර ඇතුව ෂෙයා කර ගත්තට ස්තූතියි ඈ.
+Rep

ලගදි අදහසක් පහල වෙලා තියෙන්නේ 13 JDM සෙට් එකක් හොයාගෙන පාත් කරන්න වාහනේ බලමුකො ටයර් 4ක් ගන්න ගානට ඉන්දියන් බයිසිකලයක් ගත්තැකි එකනේ අව්ල
![]()




This is done in Sri Lanka now by;
TECH SERVE LANKA Co. PVT.LTD.
Contact: 0777327012 or 0717327012
40/115, 4th Lane, Gamunupura,
Palanwatta, Pannipitiya.