පරන alloywheel අලුත් කරනවා

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මට එක පාරටම මීටර් උනේ ඔයා ලයිට් ඒස් එකේ ඇලෝ වීල් වලට ගහපු කාබන් ෆයිබර් ස්ටිකර් එක...:rolleyes:
    මම හිතුවේ තව ඒ වගේ නව සොයා ගැනීමක් කරල කියල..:P

    ඇතුළට ආවමනේ සීන් එක දැක්කේ..

    විස්තර ඇතුව ෂෙයා කර ගත්තට ස්තූතියි ඈ.:)
    +Rep

     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මට එක පාරටම මීටර් උනේ ඔයා ලයිට් ඒස් එකේ ඇලෝ වීල් වලට ගහපු කාබන් ෆයිබර් ස්ටිකර් එක...:rolleyes:
    මම හිතුවේ තව ඒ වගේ නව සොයා ගැනීමක් කරල කියල..:P

    ඇතුළට ආවමනේ සීන් එක දැක්කේ..

    විස්තර ඇතුව ෂෙයා කර ගත්තට ස්තූතියි ඈ.:)
    +Rep

    ලගදි අදහසක් පහල වෙලා තියෙන්නේ 13 JDM සෙට් එකක් හොයාගෙන පාත් කරන්න වාහනේ බලමුකො ටයර් 4ක් ගන්න ගානට ‍ඉන්දියන් බයිසිකලයක් ගත්තැකි එකනේ අව්ල

    lite.jpg
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලගදි අදහසක් පහල වෙලා තියෙන්නේ 13 JDM සෙට් එකක් හොයාගෙන පාත් කරන්න වාහනේ බලමුකො ටයර් 4ක් ගන්න ගානට ‍ඉන්දියන් බයිසිකලයක් ගත්තැකි එකනේ අව්ල

    lite.jpg
    සෑහෙන ගානක් කුඩු වෙන වැඩක් තමයි..:lol:
    වාහනේ එහම පාත් කලාම අව්ලක් නැද්ද බං..
    දුනු එහෙමත් එකක් දෙකක් අයින් කරන්න වෙනව නේද..?:baffled:

    මමනම් හැබැයි ලයිට් ඒස් එකේ දැන් තියෙන ලුක් එකට තමයි ආස..:yes:
    ඒත් ඉතින් කාලෙත් එක්ක වෙනසක් කරන එකත් නරක නෑ..:cool:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේක බලපල්ලා සිරා වැඩේ. මේ වැඩේ කරන තැන් ලංකාවේ තියෙනවද ?

     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    ත්රෙඩ් එක හොදනම් අනික් අයටත් බලන්න බම්ප් එකක් දාලායන්න
    rep++++
     
    • Like
    Reactions: IDG

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    This is done in Sri Lanka now by;
    TECH SERVE LANKA Co. PVT.LTD.
    Contact: 0777327012 or 0717327012
    :yes::yes:

    40/115, 4th Lane, Gamunupura,
    Palanwatta, Pannipitiya.

    මෙතන මේ වැඩේ කරන්න ඇලොයිවීල් සෙට් එකකට කීයක් ගන්නවද කියල දන්න කෙනෙක් ඉන්නවද ?