පරන O/L Results එකක් හොයාගන්න Help එකක් ඕන

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    පරන O/L Results එකක් හොයාගන්න Help එකක් ඕන

    අපේ අක්කා කෙනෙක් 2008 O/L ලිව්වා.ඒ Results එක Index Number එක නැතුව ID Number එකෙන් හොයාගන්න විදියක් දන්නවද?
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    එහෙම බැ,ජයවර්ධනපුර තියන දෙපාර්තමේන්තුවටම යන්න වෙයි මගේ හිතේ එහෙම බලන්න.