පරම්පරාවෙන් ලැබුන කෝටි ගානක දේපල වස්තුව

WannaCry

Active member
  • Jul 13, 2017
    197
    84
    28
    දැන් උබේ ප්‍රශ්නෙ අපිට ටෙලිපති වලින් ට්‍රාන්ස්මිට් උන ගමන් උදව් කරන විදියක් බලන්නම්

    Ai machan moko awla? Property ubata handle karanna capacity eka thiyanawada? Thiyanawanam ikman nowi himiita uba manage karala under control karaganin.

    පේරන්ට්ස්ලව මන්න පාරින් එලොව අරින එක තමයි

    Oyath AKD wage wenta

    දෙමවුපියන්ගේ සල්ලි දරුවන්ට අයිති නැහැ. ළමයින්ට දෙමවුපියන්ගේ දේපළ ගැන තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ, එක්කෝ දෙමවුපියන්ට මුදල් පාලනය කල නොහැකි රෝගී තත්වයක් මානසික ආබාධයක් තියෙනවා නම් විතරයි, එහෙම අවස්තාවකදීත් උසාවියකින් තීන්දුවක් ගන්න ඕන. ඒ ඇරෙන්න දෙමවුපියන්ගේ අනුමැතිය නැතිනම් මුදල් ගැන කිසිම ආකාරයක මැදිහත්වීමක් කරන්න බෑ. ඕනේ නම් කරුණු පැහැදිලි කරලා කියල දෙන්න පුළුවන්. එත් ඒ අවවාදවලට එකඟ හෝ නොවීම ඔවුන්ගේ තීරණයක්.

    Meka attha. Ubata properties manage karanna kematthen denakan okata agili gahanna epaa. Ubalage bond ekata kelawenne.

    උබට නොදී ඉන්න තීරණය කරල ඇති සුවර් එකටම..


    දෙමව්පියෝ දෙනකන් බලන් ඉන්නේ නැතුව මහන්සිවෙලා උඹ හොයාගන්න පුරැදු වෙයන්.

    Balen liya ganin.lamai haduwa madiwata tawa paw dennath enawa kiyala

    Ubata 18ta wadi nam karanna deyak thiyenawa.


    Uba hambu karapuwa nemeine.. paduwe idapan.

    වලතර අරන් පලයන් ගෙදරට

    corona walin demawpiyo marila godak sahodara sahodarayp idam bedaganna maragannawa kiyala ammatai thaaththatai kiyapan, thaagi oppuwen liyala denna haduwoth ehema wedk na loan ekkwathh ganna ba kiyala sinnakkara liyawa ganin
    passe ammawai thaaththawai denna sathi dekaka wandanaa gamank ekkan yanawa kiyala eyalage badu lasthi karagnna kiyala wahanekata daganin. durapalaathaka wadihiti niwasekata daala waren. problem solved :yes:

    Lankawe tradition eka nisa hama dema lamainta denna one kiyala idea ekak hadila thiyenawa misak legally nam karanna deyak naha okata.
    Habai "wayasata gihaama ammai thaththai balaganna one" kiyana wagakimen nidahas wenna puluwan ammai thaththai ehema depala naasthi karanawa nam. Ewagema ammai thaththai kiyana widiyata inna oneth naha. Ewa thamai oya situation eke positive dewal :yes:


    No kids so…

    ඒ උනාට ඔයාට සෑහෙන පරම්පර දේපලක් සෙට් උනානේ.

    Yes I’m gonna enjoy it


    දෙමව්පියන්ගෙ සල්ලිවලට විදින්න බලාගෙන ඉන්නෙ නැතුව බිස්නස් එකක්වත් කරපන්
    මගේ විතරක් නෙවෙයි උඹලගේ ඒවත් විනාසකරන ගමන් ඉන්නේ :angry: මොකද්ද කිව්වේ කියල හොඳට හිතල බලපල්ලා.
     
    Last edited:
    • Like
    Reactions: charitha2011

    WannaCry

    Active member
  • Jul 13, 2017
    197
    84
    28
    දෙමව්පියන්ගෙ සල්ලිවලට විදින්න බලාගෙන ඉන්නෙ නැතුව බිස්නස් එකක්වත් කරපන් (2)
    :angry:

    මගේ විතරක් නෙවෙයි උඹලගේ ඒවත් විනාසකරන ගමන් ඉන්නේ :angry: මොකද්ද කිව්වේ කියල හොඳට හිතල බලපල්ලා.
    ------ Post added on Dec 9, 2021 at 11:01 AM
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,367
    113
    1
    මගේ විතරක් නෙවෙයි උඹලගේ ඒවත් විනාසකරන ගමන් ඉන්නේ :angry: මොකද්ද කිව්වේ කියල හොඳට හිතල බලපල්ලා.

    Ha haa.. uba qwa de api dannawa bn. Meke majority eka oka dannawa. Hebai eliye inna majority ekata oka explain karanawada wada thiyana de kaala beela inna eka shape ubata yahathin jivatg wenna path ekak thiyanawanam. Ehema nattham ithin eth karanna deyak naa. Lankawe dan inna wenne tikak selfish wela bn... anunge duk karata ganna amaru karanawa.
     
    • Angry
    Reactions: WannaCry