පරමාණු බලශක්තියෙන් විදුලිය ලංකාවටත්

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,388
    41,403
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    2qno2k.jpg
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    👁️👁️ වගේ බලාගන්න ඕන එකක් ඕක ලංකාවේ උංට ඕවා බෑ බං අන්තිමට ඕකේ නියුක්ලිය ටික් ලීක් කරලා තමා නතර වෙන්නේ 😁
     
    • Like
    Reactions: NRTG

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,372
    1
    4,075
    113
    SIrawata meka hariyatama implement karanan puluwan nam patta honda deyak.


    Bro you do seem like someone who knows his thing. Where do you work?
    ------ Post added on Feb 15, 2022 at 10:28 AM
    To tell the truth , I only read books and articles not gossip, and have a basic knowledge on the subject. I do not work in this area at all , furthest from this!
    To tell you more the only Nuke source that we had in Sri Lanka was also send abroad for security reasons (I cannot tell more on that publicly). So what are we talking ? To tell you there were Master's level degree in Nuclear Science in Sri Lanka and there may be well educated lot. (I am certainly not one of those)
    We use nuclear technology for medical (eg gamma ray scintillator, screening of blood samples for AIDS,) Disinfection eg Bone marrow but we are far behind the level of having a nuke reactor in near future.
    With due respect to our bright Engineers we could not even run a Coal power plant ! So what about nuke plant!
    . (to draw an analogy this is like we are thinking of building a EV when we cant even build a conventional motor cycle !(not assembling parts of other companies like Mircro and Upali )
     
    Last edited:

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    අපේ ඩිමාන්ඩ් එකට නියුක්ලියර් එකොනොමිකල් නැහැ. 2030 වගේ වෙද්දි නම් එන ඩිමාන්ඩ් එකට එකනොමිකල් වෙයි . operation cost අඩු උනාට implementation and decommissioning කොස්ට් සැහෙන්න වැඩී නියුක් වල.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අපේ උන් ස්ට්‍රයික් කරයි. ඕක පුපුරන්න සෙට් කරලා ස්ට්‍රයික් කරයි. ඊටපස්සේ චනොබිල් එකක් වෙයි ලංකාව
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක හැදුවත් මෙහේ ඉන්න ඉන්ජිනේරු අයියලා ටික මොකක් හරි කරලා පෞද්ගලික අංශයෙන් විදුලිය ගන්න ක්‍රමයක් හදාගනියි.නැත්නම් කොහොමද අත යටින් ගානක් ගන්නේ