පරමාණු බලශක්තිය

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
පරමාණු බලශක්තිය

කෝච්චියේ දුර ගමනක් යද්දී පොතක් බලබල උන් තරුණ කොල්ලෙක් ළඟ වාඩිවෙලා හිටපු මැදිවියේ අන්කල් මොහු සමග කතාවට වැටුන.

අන්කල් : "අපි වැදගත් දෙයක් ගැන කතා කරමු නේද ළමයෝ".

තරුණය : "මොකක් ගැනද කතාකරන්න ඕනේ".

අන්කල් : "පරමාණු බලශක්තිය ගැන"?

තරුණය : "හොඳයි, එත් අන්කල් ගෙන් මට ප්‍රස්නයක් අහන්න ඕනේ".

අන්කල් : "අහන්න ළමය".

තරුණය : "මුවා, එළදෙන සහ අශ්වයා කන්නේ තණකොළ නේද".

අන්කල් : "ඔව්".

තරුණය : "මුවා දමන්නේ පොඩි බෝල බෙටි. එළදෙන දමන්නේ ලොකු බෙට්ටක්. අශ්වයා දමන්නේ වියලි තණකොළ වගේ බෙට්ටක්. ඒ මොකද අන්කල්".

අන්කල් : ඔලුව කසකස " මම නම් දන්නේ නැහැ"

තරුණය : "එහෙමනම් බෙටි ගැන නොදන්නා අන්කල්ට පරමාණු බලශක්තිය ගැන කතාකරන්නේ කොහොමද". :D

 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    තේරුනේ නැ බන්
    ඒත් පොඩි අයිඩියා එකක් ආවා
    ඒක හරිද මන්දා