පරමාණු බලශක්තිය
කෝච්චියේ දුර ගමනක් යද්දී පොතක් බලබල උන් තරුණ කොල්ලෙක් ළඟ වාඩිවෙලා හිටපු මැදිවියේ අන්කල් මොහු සමග කතාවට වැටුන.
අන්කල් : "අපි වැදගත් දෙයක් ගැන කතා කරමු නේද ළමයෝ".
තරුණය : "මොකක් ගැනද කතාකරන්න ඕනේ".
අන්කල් : "පරමාණු බලශක්තිය ගැන"?
තරුණය : "හොඳයි, එත් අන්කල් ගෙන් මට ප්රස්නයක් අහන්න ඕනේ".
අන්කල් : "අහන්න ළමය".
තරුණය : "මුවා, එළදෙන සහ අශ්වයා කන්නේ තණකොළ නේද".
අන්කල් : "ඔව්".
තරුණය : "මුවා දමන්නේ පොඩි බෝල බෙටි. එළදෙන දමන්නේ ලොකු බෙට්ටක්. අශ්වයා දමන්නේ වියලි තණකොළ වගේ බෙට්ටක්. ඒ මොකද අන්කල්".
අන්කල් : ඔලුව කසකස " මම නම් දන්නේ නැහැ"
තරුණය : "එහෙමනම් බෙටි ගැන නොදන්නා අන්කල්ට පරමාණු බලශක්තිය ගැන කතාකරන්නේ කොහොමද".