පරමාණු බෝම්බ පව් ගෙවන ඇමරිකාව Corona2020

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පරමාණු බෝම්බ පව් ගෙවන ඇමරිකාව Corona2020

    කොරෝනා චීනයේ ගේමක් කියලා මෙතන ඉන්න කලුසුද්දෝ නූල් දාලා තියනවා..චීනය මේ වගේ බලු වැඩ කරන රටක් නෙමේ....චීනයේ අතීත හැසිරීමෙන් මනුස්සකමක් තියන රටක් බව ඔප්පු වෙනවා,නාගසාකි හිරෝශිමා වලට පරමාණු බෝම්බ දාපු එවුන්ව සුද්ද කරන්න එපා .ඒවයේ පාපකර්ම පඩිසන් දෙන යමපල්ලා කොරොනා වෙසින් ඇමරිකාවට ඇතුල් වෙලා ඉවරයි. පව් පඩිසන් දෙන්න අඩසියවසකට වඩා කාලයක් ගත වූ වගයි..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    following this logic, japan should be a complete waste land by now.. :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේව නම් මේ මරිමෝඩ කතා..කොහෙ මලත් මිනිස්සු ඒකට හිනා වෙන්ඩ එපා පොන්නයො..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේව නම් මේ මරිමෝඩ කතා..කොහෙ මලත් මිනිස්සු ඒකට හිනා වෙන්ඩ එපා පොන්නයො..

    company වල business වැටුන නිසා පඩි අඩු කරයිද??
    දැනටමත් කතාවක් යනවා සමහර company පඩිය අඩු කරන්න ඉන්නේ කියල ?

    එකෙක් උඹේන් ප්‍රශ්ණයක් අහලා.ඒ නූල් වලට ගියොත් නරකද ?:lol:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,803
    17,030
    113
    Umba dannawada USA empire pf japan walata normal widiyata attack nokara nuclear bombs damme ai kiyala?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,803
    17,030
    113
    Meke japanunge maranaye widyagara kiyala threads wagayak athi eka balapan. Jappo kochchara kari wada karala tiyenawada kiyala. Ewage wipaka widiyata thama unta nuclear bombs kaala awrudu gaanak windawanna une.
    Eth eka neme USA bomba danna hethuwa
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,679
    6,459
    113
    බුද්ධාගමේ කර්මය පුද්ගලානු බද්ධ මිසක් රටවල් අනුව ක්‍රියාත්මක ‌වෙන්නෙ නෑ. කියල තමයි මම නම් ඉ‌ගෙන ‌ගෙන තියෙන්නේ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    බුද්ධාගමේ කර්මය පුද්ගලානු බද්ධ මිසක් රටවල් අනුව ක්‍රියාත්මක ‌වෙන්නෙ නෑ. කියල තමයි මම නම් ඉ‌ගෙන ‌ගෙන තියෙන්නේ.

    මූ බෞද්ධ එකෙක් නෙමේ බං. එක පාරක් ක්‍රිස්තියානි සහතිකේ පටලවගන නෑව බෞද්ධයන්ටත් එහෙම එකක් තියනව කියල ගෙස් කරන්ඩ ගිහිං.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුද්ධාගමේ කර්මය පුද්ගලානු බද්ධ මිසක් රටවල් අනුව ක්‍රියාත්මක ‌වෙන්නෙ නෑ. කියල තමයි මම නම් ඉ‌ගෙන ‌ගෙන තියෙන්නේ.

    රටක් කියන්නේ මිනිස්සු නැති තැනක් කියලද උඹ කියන්නේ ?එතකොට කැලණිතිස්ස රජ්ජුරුවන්ගේ කාලේ ලoකාවට මුහුද ගොඩගැලුවේ ඇයි?රජා පව් කලාට මිනිස්සු පලිද? එ වුනාට සෙට් එකම හෝදන් ගියානේ :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මූ බෞද්ධ එකෙක් නෙමේ බං. එක පාරක් ක්‍රිස්තියානි සහතිකේ පටලවගන නෑව බෞද්ධයන්ටත් එහෙම එකක් තියනව කියල ගෙස් කරන්ඩ ගිහිං.

    උඹ මෙතන මට පශ්චත්භාගේ පුදන් නැතිව හිටු උලමෝ:D
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    උඹ මෙතන මට පශ්චත්භාගේ පුදන් නැතිව හිටු උලමෝ:D

    අයේ නැද්ද බං බාගෙට කියවපු පොත් එහෙම ?
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    China un ratawal walata kelina hati therum ganna mole tikak oni... danatama lankawe wathkam kochchara china walata yanawada. un economy eka adu ratawal walata gewaganna bari tharam naya deela anthimata hira unama e ratawal wala economy eka unge yatathata ganna ekai karanne. Africa wala godak ratawal china naya ugulata ahu wela thiyenne.. next counrty eka Sri Lanka
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කොරෝනා චීනයේ ගේමක් කියලා මෙතන ඉන්න කලුසුද්දෝ නූල් දාලා තියනවා..චීනය මේ වගේ බලු වැඩ කරන රටක් නෙමේ....චීනයේ අතීත හැසිරීමෙන් මනුස්සකමක් තියන රටක් බව ඔප්පු වෙනවා,නාගසාකි හිරෝශිමා වලට පරමාණු බෝම්බ දාපු එවුන්ව සුද්ද කරන්න එපා .ඒවයේ පාපකර්ම පඩිසන් දෙන යමපල්ලා කොරොනා වෙසින් ඇමරිකාවට ඇතුල් වෙලා ඉවරයි. පව් පඩිසන් දෙන්න අඩසියවසකට වඩා කාලයක් ගත වූ වගයි..

    බෝම්බෙ අත හැරියෙ ආදී වාසි සුද්දො... පව් ගෙවන්නෙ ලපටි සුද්දො. වැරදි ලොජිකක්
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    බුද්ධාගමේ කර්මය පුද්ගලානු බද්ධ මිසක් රටවල් අනුව ක්‍රියාත්මක ‌වෙන්නෙ නෑ. කියල තමයි මම නම් ඉ‌ගෙන ‌ගෙන තියෙන්නේ.

    :yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බෝම්බෙ අත හැරියෙ ආදී වාසි සුද්දො... පව් ගෙවන්නෙ ලපටි සුද්දො. වැරදි ලොජිකක්

    එතකොට කැලණිතිස්ස රජ්ජුරුවන්ගේ කාලේ ලoකාවට මුහුද ගොඩගැලුවේ ඇයි?රජා පව් කලාට මිනිස්සු පලිද? එ වුනාට සෙට් එකම හෝදන් ගියානේ :lol: