පරමාණු බෝම්බ පව් ගෙවන ඇමරිකාව Corona2020
කොරෝනා චීනයේ ගේමක් කියලා මෙතන ඉන්න කලුසුද්දෝ නූල් දාලා තියනවා..චීනය මේ වගේ බලු වැඩ කරන රටක් නෙමේ....චීනයේ අතීත හැසිරීමෙන් මනුස්සකමක් තියන රටක් බව ඔප්පු වෙනවා,නාගසාකි හිරෝශිමා වලට පරමාණු බෝම්බ දාපු එවුන්ව සුද්ද කරන්න එපා .ඒවයේ පාපකර්ම පඩිසන් දෙන යමපල්ලා කොරොනා වෙසින් ඇමරිකාවට ඇතුල් වෙලා ඉවරයි. පව් පඩිසන් දෙන්න අඩසියවසකට වඩා කාලයක් ගත වූ වගයි..