පරමාණු_බෝම්බ_අත්හදාබැලීම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආචාර්ය රොබට්ර් ඔපන්හයිමර් පරමාණු බෝම්බය නිර්මාණය කරන්න කරුණු හොයා ගත්තේ ඉංදියාවේ බගවත් ගීතවෙන්ලු.රාම රාවණ යුද්ධයේ පරමාණු භාවිත කරපු නිසා,එ කරුණු අධ්‍යයන්යෙන් තමයි පරමාණු බෝම්බය හදලා තියෙන්නෙ.

    :lol::lol::lol::lol::lol::lol: ලොල් හිනා වෙන්ඩ හොද කමෙන්ට් එකක්..
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ඒක නම් වෙන්න බෑ. අයින්ස්ටයින් ගේ සාපේක්ෂතවාදය තමයි පරමාණු බෝම්බය හදන්න මුල් වුනේ. රාම රාවණා කේස් එකේදි පරමාණු බෝම්බයක් පාවිච්චි වුණාම කියමු. ඒත් බෝම්බෙ තාක්ෂ්ණේ ගැන පොත්වල ලියවිලා නෑ නේ.

    නාසි විද්‍යාඥයෝ පරමාණු බෝම්බය හදන්න අන්තිම අවස්ථාවට වෙනකම් දියුණු කරගෙන ආවේ අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය තිබිලද.... :lol::lol::lol:

    හැම රෙද්දම ක්‍රෙඩිට් එක අයින්ස්ටයින්ට දෙන්න තරම් ඌ මහ ලොකු වැඩ කාරයෙක් නෙමෙයි :P

    Last edited:
    Nov 20, 2012
    1,467
    477
    0
    ඒ ගැන මන් දැනගෙන හිටියෙ නෑ.. එහෙනම් මං විශ්වාස කරනව. රාම රාවණ යුද්ධයේදි රාවණ වෙන්න ඕන පරමාණු භාවිත කරල තියෙන්නෙ

    සමහරවිට වෙන්න පුළුවන්.... ඉතිහාස මූලාශ්‍රවල තියෙනවා රාවණාගේ ලංකාපුරය මුහුදට ගිලී ගියා කියලා..... :shocked:

    ඒ කියන්නේ අතර මේ අපි දකින ලංකාවේ හැඩය නෙමෙයි නියම ලංකාවේ හැඩය :confused::confused:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    Ancient Aliens S12E11 Voices of the Gods එපිය බලන්න.එකෙ විස්තරාත්මකව තියෙනවා.තව රයිට් සහොදරයො ගුවන් යානය හදන්න තාක්ශණය අරන් තියෙන්නෙත් ඉන්දියාවේ සංස්කෘත් ලිපි වලින්ලු.අපි හිතන් හිටියෙ රාවණාගේ දඩු මොනරෙන් කියලනෙ.

    සිංහල කුකුලොහ්..... :):):)

    මම "වෛමානික ශාස්ත්‍ර" පොත කියවලා තියෙනවා

    රයිට් සහෝදරයෝ ගුවන් යානා හදන්න වෛමානික ශාස්ත්‍ර පොත පාවිච්චි කරලා කියලා හිතන්න ටිකක් අමාරුයි

    මොකද වෛමානික ශාස්ත්‍ර වල සඳහන් වෙන්නෙ ශුන්‍ය ගුරුත්වයක් ඇති කරල ගමන් කරන්න පුළුවන් යානා ගැන මිසක් වායු ආධාර කරගෙන ගමන් කරන යානා ගැන නං නෙමෙයි....

    අනික ටිකක් කියවන් යද්දී හිතනවා වෛමානික ශාස්ත්‍ර පොත ලියපු කෙනා තාක්ෂණික විෂයන් ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් වගේ කියලා

    බොහෝවිට තමන්ට තේරුම් ගත නො හැකි තාක්ෂණයක් තමන්ට තේරෙන මට්ටමින් රචනා කළ පොතක් වගේ තමයි මට නම් තේරුනේ....

    ඒක හරියට කවදාවත් හෙලිකොප්ටර් එකක් දැකලා නැතී ගෝත්‍රික ජනතාවක් ඉන්න පැත්තකට හෙලිකොප්ටරයකින් ගියොත්..

    පස්සෙ කාලෙකදි ගෝත්‍රික ජනතාව තමන්ගෙ මුනුපුරු මිනිබිරියන්ට කියයි කාලෙකට කලින් කොහේදෝ ඉඳන් මිනිස්සු වගයක් ආවා දිග නැට්ටක් තියන ලොකු බඩක් තියෙන කුරුල්ලෙක්ගෙ ඇඟ ඇතුලේ ඉදලා.... ඒ කුරුල්ලාගේ ඔලුව මුදුනින් තටු කැරකෙනවා.... ඒ කුරුල්ලා අහසෙ යනකොට ලොකු සද්දයක් එනවා

    මෙන්න මේ වගේ බයිලයක් තමයි වෛමානික ශාස්ත්‍ර පොතේ තියෙන්නේ
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    සොයන්නා;22918162 said:
    නාසි විද්‍යාඥයෝ පරමාණු බෝම්බය හදන්න අන්තිම අවස්ථාවට වෙනකම් දියුණු කරගෙන ආවේ අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය තිබිලද.... :lol::lol::lol:

    හැම රෙද්දම ක්‍රෙඩිට් එක අයින්ස්ටයින්ට දෙන්න තරම් ඌ මහ ලොකු වැඩ කාරයෙක් නෙමෙයි :P

    අන්තිම අවස්තාට ආව කියන්නෙ උන්නෙ
    අයින්ස්ටයින්ම තමයි රූස්වෙල්ට්ට කියල තියෙන්නෙ ජර්මන් කාරයෝ එහෙම project එකක් කරනව කියල.
    "had I known that the Germans would not succeed in developing an atomic bomb, I would have done nothing."
    ඔහොම කියල තියනව අයින්ස්ටයින් පස්සෙ කාලෙක.
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    සොයන්නා;22918176 said:
    සිංහල කුකුලොහ්..... :):):)

    මම "වෛමානික ශාස්ත්‍ර" පොත කියවලා තියෙනවා

    රයිට් සහෝදරයෝ ගුවන් යානා හදන්න වෛමානික ශාස්ත්‍ර පොත පාවිච්චි කරලා කියලා හිතන්න ටිකක් අමාරුයි

    මොකද වෛමානික ශාස්ත්‍ර වල සඳහන් වෙන්නෙ ශුන්‍ය ගුරුත්වයක් ඇති කරල ගමන් කරන්න පුළුවන් යානා ගැන මිසක් වායු ආධාර කරගෙන ගමන් කරන යානා ගැන නං නෙමෙයි....

    අනික ටිකක් කියවන් යද්දී හිතනවා වෛමානික ශාස්ත්‍ර පොත ලියපු කෙනා තාක්ෂණික විෂයන් ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් වගේ කියලා

    බොහෝවිට තමන්ට තේරුම් ගත නො හැකි තාක්ෂණයක් තමන්ට තේරෙන මට්ටමින් රචනා කළ පොතක් වගේ තමයි මට නම් තේරුනේ....

    ඒක හරියට කවදාවත් හෙලිකොප්ටර් එකක් දැකලා නැතී ගෝත්‍රික ජනතාවක් ඉන්න පැත්තකට හෙලිකොප්ටරයකින් ගියොත්..

    පස්සෙ කාලෙකදි ගෝත්‍රික ජනතාව තමන්ගෙ මුනුපුරු මිනිබිරියන්ට කියයි කාලෙකට කලින් කොහේදෝ ඉඳන් මිනිස්සු වගයක් ආවා දිග නැට්ටක් තියන ලොකු බඩක් තියෙන කුරුල්ලෙක්ගෙ ඇඟ ඇතුලේ ඉදලා.... ඒ කුරුල්ලාගේ ඔලුව මුදුනින් තටු කැරකෙනවා.... ඒ කුරුල්ලා අහසෙ යනකොට ලොකු සද්දයක් එනවා

    මෙන්න මේ වගේ බයිලයක් තමයි වෛමානික ශාස්ත්‍ර පොතේ තියෙන්නේ

    ඕක සින්හලට පරිවර්තනය කරපු එකක් තියනවද බන්?ඔරිජිනල් එක සංස්කෘත වලින්ලු නේද තියෙන්නෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,562
    113
    Colombo
    සොයන්නා;22918162 said:
    නාසි විද්‍යාඥයෝ පරමාණු බෝම්බය හදන්න අන්තිම අවස්ථාවට වෙනකම් දියුණු කරගෙන ආවේ අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය තිබිලද.... :lol::lol::lol:

    හැම රෙද්දම ක්‍රෙඩිට් එක අයින්ස්ටයින්ට දෙන්න තරම් ඌ මහ ලොකු වැඩ කාරයෙක් නෙමෙයි :P

    නැහැ උන් ඒ තරම් දුරට කරන්න උනේ නැහැ
    උන්ට න්‍යශ්ඨික අවියක් හදන්න තරම් රේඩියෝඇක්ටිව් අයිසටෝප් පියුරිෆයි කරන්න ටෙක්නොලොජියක් ඩිවලොප් කරගන්න බැරි උනා
    ඒ උනාට උන් හෙවි වෝටර් (හයිඩ්‍රජන් වෙනුවට ඩියුටීරියම් තියන වතුර පියුරිෆයි කරන්න තරමක් දුරට සාර්ථක ක්‍රමයක් හොයාගත්තා උන් 1%ක් විතර හෙවිවෝටර් පියුරිෆයි කරා කියලා කියන්නෙ)

    උන් ඕක කරේ උන්ගෙ මොකක් හරි විදුලි බලාගාරෙක ඒක බෝම්බ දාල විනාශ කරා උන් ඒකෙදි පියුරිෆයි කරපු හෙවිවෝටර් ගෙනියපු නැවත් ගිල්ලුවා

    නාසි හමුදාව න්‍යශ්ඨික අවියක් හදන්න ලගටවත් ආවෙ නැහැ ඒ උනාට උන් හරි පාත් එකේ හිටියා කියලා කියන්නෙ
     
    • Like
    Reactions: manarrow

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,562
    113
    Colombo
    අන්තිම අවස්තාට ආව කියන්නෙ උන්නෙ එකක් වත් ටෙස්ට් කලේ නෑනෙ අයින්ස්ටයින් නැත්නම් ඕපන්හයිමර් හදයි :lol:

    න්‍යශ්ඨික අවියක් තියරිටිකලි ඩිසයින් කරන එක ඒ කාලෙම ගොඩක් රටවල් කරගත්තා ඒ උනාට ප්‍රැක්ටිකලි ඕක කරගන්න එක තමයි කරන්න බැරි උනේ

    ඒ කාලෙ Nth Country Experiment කියලා එකක් තිවිලා තියනවා
    න්‍යශ්ටික අවි ගැන එක්ස්පීරියන්ස් නැති ෆ්‍රෙශ් PHD ඩයල් 3 දෙනෙක් අරගෙන උන්ට පබ්ලිකලි අවේලබල් රිසෝස් දීලා න්‍යශ්ටික අවියක් ඩිසයින් කරන්න දීලා තියනවා
    උන් හදපු ඩිසයින් එක ඇත්ත නියක්ලියර් සයන්ටිස්ට්ලා ඇනලයිස් කරලා කියලා තියනවා ඒ ඩිසයින් එකේ වැරැද්දක් නැහැ සමහර තැන් ඕවර් ඉන්ජිනියර් කරලාත් තියනවා කියලා

    උන් මේක අවුරුදු දෙක හමාරකින්ද කොහෙද කරලා තියනවා(ෆ්‍රෙශ් PHD එවුන් 3කට අවුරුදු 2.5න් ඕක කරන්න පුලුවන් කියන්නෙ රටක් විදියට රිසෝස් ගොඩක් දාපු ගමන් පට්ට ඉක්මනට ඩිසයින් එකක් හදාගන්න පුලුවන් කියන එක)

    ඒක නිසා ඕකෙ තියරිටිකල් කේස් එක නෙමයි අමාරු ප්‍රැක්ටිකලි රේඩියෝඇක්ටිව් අයිසටෝප් පියුරිෆයි කරගන්න එකේ
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ඕක සින්හලට පරිවර්තනය කරපු එකක් තියනවද බන්?ඔරිජිනල් එක සංස්කෘත වලින්ලු නේද තියෙන්නෙ

    දන්න තරමින් සිංහල පරිවර්තනයක් නැත....
    මම කියෙව්වේ ඉංග්‍රීසි පරිවර්තනය.... :sorry:

    ඔව් ඕකෙ මුල් පිටපත සංස්කෘතික පිටපතක්....:eek::eek:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    නැහැ උන් ඒ තරම් දුරට කරන්න උනේ නැහැ
    උන්ට න්‍යශ්ඨික අවියක් හදන්න තරම් රේඩියෝඇක්ටිව් අයිසටෝප් පියුරිෆයි කරන්න ටෙක්නොලොජියක් ඩිවලොප් කරගන්න බැරි උනා
    ඒ උනාට උන් හෙවි වෝටර් (හයිඩ්‍රජන් වෙනුවට ඩියුටීරියම් තියන වතුර පියුරිෆයි කරන්න තරමක් දුරට සාර්ථක ක්‍රමයක් හොයාගත්තා උන් 1%ක් විතර හෙවිවෝටර් පියුරිෆයි කරා කියලා කියන්නෙ)

    උන් ඕක කරේ උන්ගෙ මොකක් හරි විදුලි බලාගාරෙක ඒක බෝම්බ දාල විනාශ කරා උන් ඒකෙදි පියුරිෆයි කරපු හෙවිවෝටර් ගෙනියපු නැවත් ගිල්ලුවා

    නාසි හමුදාව න්‍යශ්ඨික අවියක් හදන්න ලගටවත් ආවෙ නැහැ ඒ උනාට උන් හරි පාත් එකේ හිටියා කියලා කියන්නෙ

    කුකුලනි.... මම බලපු documentries කිහිපයක නම් ඔයිට වඩා වෙනස් දෙයක් තමයි තිබුණේ....

    ජර්මනියේ හෝ පෝලන්තයේ මට හරියටම ස්ථානය මතක නෑ අධි ආරක්ෂිත බිම් කුටීරයක් තුළ ගබඩා කර තිබූ යුරේනියම් කැට වගයක් හොයාගෙන තිබුණා දෙවන ලෝක යුද්ධ කාලෙ නාසි පාලකයන් පරාජය වූ පසු....

    ඒ විස්තරයට අනුව නම් යුරේනියම් පිරිපහදු කරගන්න ක්‍රම පවා නාසි විද්‍යාඥයන්ට තිබිලා තියෙනවා....

    කේන්ද්‍රාපසාරක ක්‍රමය භාවිතා කරලා තියෙනවා කියලා එ විස්තරයට අනුව තිබුණා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,562
    113
    Colombo
    සොයන්නා;22919097 said:
    කුකුලනි.... මම බලපු documentries කිහිපයක නම් ඔයිට වඩා වෙනස් දෙයක් තමයි තිබුණේ....

    ජර්මනියේ හෝ පෝලන්තයේ මට හරියටම ස්ථානය මතක නෑ අධි ආරක්ෂිත බිම් කුටීරයක් තුළ ගබඩා කර තිබූ යුරේනියම් කැට වගයක් හොයාගෙන තිබුණා දෙවන ලෝක යුද්ධ කාලෙ නාසි පාලකයන් පරාජය වූ පසු....

    ඒ විස්තරයට අනුව නම් යුරේනියම් පිරිපහදු කරගන්න ක්‍රම පවා නාසි විද්‍යාඥයන්ට තිබිලා තියෙනවා....

    කේන්ද්‍රාපසාරක ක්‍රමය භාවිතා කරලා තියෙනවා කියලා එ විස්තරයට අනුව තිබුණා

    උන් කේන්ද්‍රාපසාරක ක්‍රමේ තමයි පාවිච්චි කරලා තිබුනෙ ඒත් උන්ට පුලුවන් උනේ සාමාන්‍ය ජලයෙ තියනවට වඩා 1% හෙවි වෝටර් ප්‍රසන්ටේජ් එකක් තියන හෙවි වෝටර් පියුරිෆයි කරන්න විතරයි ඒ ටෙක්නොලොජියෙන් කවදාවත් වෙපන්ස් ග්‍රේඩ් යුරේනියම් පියුරිෆයි කරන්න බැහැ
    උන්ට වෙපන්ස් ග්‍රේඩ් යුරේනියම් හදා ගන්න පුලුවන් උනා නම් න්‍යශ්ටික අවියක් හදන එක සිම්පල් වැඩක්(උන් ඒ කාලෙ කරපු වැඩත් එක්ක) එහෙනම් ඉතින් වෙනස්ම ඉතිහාසයක් තමයි අපිට අද අහන්න වෙන්නෙ
     
    ජර්මානුවන් යුද්දෙ දින්නා නම් අපි අද කතා කරන්නේ ඉංග්‍රීසි නෙමෙයි ජර්මන්....:P:P:P
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    සොයන්නා;22919426 said:
    ජර්මානුවන් යුද්දෙ දින්නා නම් අපි අද කතා කරන්නේ ඉංග්‍රීසි නෙමෙයි ජර්මන්....:P:P:P

    හපොයි මෙහෙම වෙච්ච එක හොදයි
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    න්‍යශ්ඨික අවියක් තියරිටිකලි ඩිසයින් කරන එක ඒ කාලෙම ගොඩක් රටවල් කරගත්තා ඒ උනාට ප්‍රැක්ටිකලි ඕක කරගන්න එක තමයි කරන්න බැරි උනේ

    ඒ කාලෙ Nth Country Experiment කියලා එකක් තිවිලා තියනවා
    න්‍යශ්ටික අවි ගැන එක්ස්පීරියන්ස් නැති ෆ්‍රෙශ් PHD ඩයල් 3 දෙනෙක් අරගෙන උන්ට පබ්ලිකලි අවේලබල් රිසෝස් දීලා න්‍යශ්ටික අවියක් ඩිසයින් කරන්න දීලා තියනවා
    උන් හදපු ඩිසයින් එක ඇත්ත නියක්ලියර් සයන්ටිස්ට්ලා ඇනලයිස් කරලා කියලා තියනවා ඒ ඩිසයින් එකේ වැරැද්දක් නැහැ සමහර තැන් ඕවර් ඉන්ජිනියර් කරලාත් තියනවා කියලා

    උන් මේක අවුරුදු දෙක හමාරකින්ද කොහෙද කරලා තියනවා(ෆ්‍රෙශ් PHD එවුන් 3කට අවුරුදු 2.5න් ඕක කරන්න පුලුවන් කියන්නෙ රටක් විදියට රිසෝස් ගොඩක් දාපු ගමන් පට්ට ඉක්මනට ඩිසයින් එකක් හදාගන්න පුලුවන් කියන එක)

    ඒක නිසා ඕකෙ තියරිටිකල් කේස් එක නෙමයි අමාරු ප්‍රැක්ටිකලි රේඩියෝඇක්ටිව් අයිසටෝප් පියුරිෆයි කරගන්න එකේ
    ජර්මන් කාරයෝ ඩියුටීරියම් පස්සෙ යනකොට ඇමෙරිකන් කාරයො පටන් අරන් හදල ටෙස්ට් කරල ගහලත් ඉවරයි. Theoritical design එක තිබ්බෙ බෝම්බෙටනෙ උන්ට purify කරන්න technology එකක් (හරිහමන් එකක්) තිබිල නෑනෙ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සොයන්නා;22918162 said:
    නාසි විද්‍යාඥයෝ පරමාණු බෝම්බය හදන්න අන්තිම අවස්ථාවට වෙනකම් දියුණු කරගෙන ආවේ අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය තිබිලද.... :lol::lol::lol:

    හැම රෙද්දම ක්‍රෙඩිට් එක අයින්ස්ටයින්ට දෙන්න තරම් ඌ මහ ලොකු වැඩ කාරයෙක් නෙමෙයි :P

    සාපේක්ෂතාවාදෙන් තමයි. මොකද ඒක හොයාගත්තෙ 1905දිද කොහෙද. අයින්ස්ටයින් ජර්මනියෙන් ගියෙ නාසි කේස් පටන් ගත්තට පස්සෙ මිනිහ යුදෙව්වෙක් නිසා. ජර්මන් කාරයට න්‍යෂ්ටික අමුද්‍රව්‍ය පිරිපහදු කරගන්න ගැටලු තිබ්බා ඒකයි බෝම්බෙ හදන්න පරක්කු වුනෙ
     
    Similar threads