පරමානු බොම්බ හෑදුවෙ සුද්දා නෙමෙ?

AHINSAKA111

Member
Feb 19, 2013
53
45
0
KIRIBATHGODA
පරමානු බොම්බ හෑදුවෙ සුද්දා නෙමෙ?

මෙම විඩියොව නරබන්න
http://www.youtube.com/watch?v=dK5qG6bKLCM

1944 අගොස්තු මස ප්‍රතම න්යශ්ටික පහරදිම කල මුල්ම අත්දෑකිම සමග මහාභාරත යුද්දයෙ ගෑලපිම කාගෙත් විමතියට හෙතු විය.හිරොශිමා සහ නාගසාකි නගර වල මියගිය අයගෙ මල සිරුරු වල විකිරනශිලි ස්පර්ශයන්ට සමාන විකිරන ශිලිත්වයක් ඉන්දු නිම්න සිස්ටාචාරයෙ මොහන්ජදාරො නගරයෙ තෑන තෑන වෑටි තිබු ඈට සෑකිලි වල ද දක්නට ලෑබින.
mohenjo-daro-8.jpg

mohenjodaroskeletons543px.gif

මිට අමතරව ඉන්දු නිම්න ශිශ්ටාචාරයට අයත් මොහන්ජදාරො සහ හරප්පා නගරවල ගොඩනෑගිලිවල තිරිවානා විදුරු බවට පත්ව ඈත.මෙය සිදුවන්නෙ සන්ටිග්‍රෙඩ් 3000ක උශ්නත්වයකදිය.එබන්දක් එකවර ඈති වන්නෙ න්යශ්ටික පුපුරායාමකින් පමනි.

Lost%20City%20Of%20Mohenjo-Daro.jpg

mohenjo_daro_map.jpg

මෙ අනුව මොහන්ජදාරො නගරය පරමානු බොම්බ වලින් විනාශවි ඈති බව විද්වතුන් සෑක පල කරයි.විද්යාව නොදියුනු ප්‍රාග් ඉතිහාසික යුගවලදි න්යශ්ටික යුද්දයක් ඈති උනි නම් එය සිදු කිරිමට අදි වෙගි ගුවන් යානා සහ න්යශ්ටික අවි තිබිය යුතුය.

300px-Nagasakibomb.jpg

generic-design-elements-of-a-modern-nuclear-weapon.jpg

එබන්දක් තිබුනෙදෑයි සෙවිමට බටහිර සහ හින්දු උගතුන් සන්ස්කෘත සාහිත්යය පිරන්නට උහ.මහා භාරත යුද විස්තරය විද්වතුන් සිතා සිටියෙ කවියෙකුගෙ උමතු සිතුවිලි ලෙසය.

මහාභාරතය කියවිමෙදි වෑදගත් සාක්ශි හමු විය.එබෑවින් මෙ පෑරනි මහාභාරතය මිත්යාවක් නොවන බව විද්වතුන්ට එත්තු ගියහ.අතිශොක්ති සහ මිත්යාවන් එකතු වි තිබිමෙන් ඉතිහාසගත නිවෑරදි දෑ තොරා ගෑනිම අපහසුය.

mahabharata__volumes_sanskrit_text_with_english_idf394.jpg

මහා භාරතය සහ රාමායනය සසදා බෑලු විද්වතුන් මෙ කෘති 2හිම කතා වල සමාන බවක් දුටුවොය.ගුවනින් යන පුශ්පක රතය,රාවනාගෙ පුත් ඉන්ද්‍රජිත් සදට ගොස් ආලොක දාරා (ලෙසර් අවි?)වලින් පහර දිම,රාවනාගෙ අවි ගබඩාවෙ තිබි විභිශන සොරා ගත් රහස් අවියකින් අවසන් වරට රාවනාට පහර දි ඔහු මරනයට පත් කිරිම මෙන්ම මහභාරතයෙ සදහන් පරිදි විදුලි කොටන්නා සෙ වෙගයෙන් අහසෙන් ගමන් කරමින් පහර දුන් අවි ගෑන මහා ඈලෙක්සෑන්ඩර්ගෙ යුද වාර්තා වල අඩන්ගු වි තිබිම ආදි සියලු සාක්ශි එක්තෑන්ව ගත් විට න්යශ්ටික යුද්දයක් ඈත අතිතයෙ වසර දහස්ගනනකට පෙර සිදු උන බව පිලිගෑනිමට සිදු වෙ.

th

හිට්ලර් රොකෙට් සහිත ජෙට් යානා සෑදිමෙ ශාශ්ත්‍රය කාශ්මිරයට අයත් ලඩාක් ප්‍රදෙශයෙන් සොයා ගත් බව ලොක යුද්දය අවසානයෙදි හෙලි විය.

මෙ සියලු සාක්ශි සහ වාර්තා ගත් කල,
*ඈත අතිතයෙ න්යශ්ටික යුද්දයක් සිදු උන බව පිලිගන්නෙ නම් මහා භාරතය සත්ය බව පිලිගෑනිමට සිදු වෙ
*මහා භාරහයෙ සහ රාමායනයෙ සදහන් ඈතෑම් කරුනු එක සමානනම් රාමායනය සත්යයක් බව පිලිගෑනිමට සිදුවෙ
*රාමායනය සත්යයක් නිසා එහි ඈති රාවනා නම් චරිතය මිත්යාවක් නොවන බව කෑමෑත්තෙන් හො අකමෑත්තෙන් පිලිගෑනිමට සිදුවෙ.....

මුලාශ්‍ර-ලන්කා ඉතිහාසයෙ හෙල යුගය-ආචාර්ය සුරිය ගුනසෙකර
 
Last edited:

sanathj2008

Active member
  • Mar 27, 2011
    357
    74
    28

    Patta pal boru kiyanna epa ban
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොරු දන්නැ එපා කොහෙන් හරි දාන බේගලයක්.. අද මචං මිඩියා] වලට ප්‍රවෘත්ති නැහැ දන්න. නිකම් කොහෙන් හරි කතාවක් අල්ලන් ලොකු කරලා දානවා. රාවන කියන්නේ ලනකාවේ හිටපු ශේෂ්ට නරපතියෙ බව ඇත්ත. එත් මචං ලනකාවට එච්චර තාක්ෂණයක් තිබ්බේ නැහැ.. අපිට තාක්ෂනය තිබුනේ වාරි කර්මාන්තය හා ගොඩනැගිලි සම්බන්දව විතරයි. එච්චර ලොකු තාක්ෂණයක් තිබුනා නම් එකෙන් ටිකක් හරි අපිට ඉතිරි වෙනවා. අද අපිට තියන තක්ශනේ ඔක්කොම පිට රටින් අපුව. බොරු කියල මිනිස්සු නොමගයවන මාද්‍ය හා එවල උල් පම්දන් දෙන තමන් උගත් යයි කියාගත් කපටියෝන්ගේ ඉච්ච බස් වලට රැවටෙන්නේ ඇයි???? අද අපේ රට හිගන තත්වෙට වැටිලා. ජාත්‍යන්තර වශයෙන් පහත තත්වෙට වැටිලා... එහෙම තින්ද්දීත් රවනා ගැනයි... කොහෙවත් නැති පිට සක්වල ජීවින් ගැනයි ලියන්නේ අයි?....... රාවන හිටපු රටේ ගනු වහල් වැඩ කරන්න ගිහින් මැරුම් කනවා පර අරබින්ගෙන්.........දසස් ගණන් කොල්ලෝ කෙල්ලේ හිගන්නෝ වගර් ගිහින් සොච්චම් පැදිවලට වැඩ කරනවා......... නිකම් පට්ට බොරු දාල මිනිස්සු නොමග අරින්න එපා
     
    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    මේක ප්‍රහාරයක්ම වෙන්න ඔනෙද? සමහරවිට විකිරණශීලිත්වය තියෙන උල්කාපතයක් ග්‍රහකයක් කඩා වැටුණ වෙන්න බැයිද?