පරමානු බොම්බ හෑදුවෙ සුද්දා නෙමෙ?
මෙම විඩියොව නරබන්න
http://www.youtube.com/watch?v=dK5qG6bKLCM
1944 අගොස්තු මස ප්‍රතම න්‍යශ්ටික පහරදිම කල මුල්ම අත්දෑකිම සමග මහාභාරත යුද්දයෙ ගෑලපිම කාගෙත් විමතියට හෙතු විය.හිරොශිමා සහ නාගසාකි නගර වල මියගිය අයගෙ මල සිරුරු වල විකිරනශිලි ස්පර්ශයන්ට සමාන විකිරන ශිලිත්වයක් ඉන්දු නිම්න සිස්ටාචාරයෙ මොහන්ජදාරො නගරයෙ තෑන තෑන වෑටි තිබු ඈට සෑකිලි වල ද දක්නට ලෑබින.
මිට අමතරව ඉන්දු නිම්න ශිශ්ටාචාරයට අයත් මොහන්ජදාරො සහ හරප්පා නගරවල ගොඩනෑගිලිවල තිරිවානා විදුරු බවට පත්ව ඈත.මෙය සිදුවන්නෙ සන්ටිග්රෙඩ් 3000ක උශ්නත්වයකදිය.එබන්දක් එකවර ඈති වන්නෙ න්‍යශ්ටික පුපුරායාමකින් පමනි.
මෙ අනුව මොහන්ජදාරො නගරය පරමානු බොම්බ වලින් විනාශවි ඈති බව විද්වතුන් සෑක පල කරයි.විද්‍යාව නොදියුනු ප්රාග් ඉතිහාසික යුගවලදි න්‍යශ්ටික යුද්දයක් ඈති උනි නම් එය සිදු කිරිමට අදි වෙගි ගුවන් යානා සහ න්‍යශ්ටික අවි තිබිය යුතුය.
එබන්දක් තිබුනෙදෑයි සෙවිමට බටහිර සහ හින්දු උගතුන් සන්ස්කෘත සාහිත්‍යය පිරන්නට උහ.මහා භාරත යුද විස්තරය විද්වතුන් සිතා සිටියෙ කවියෙකුගෙ උමතු සිතුවිලි ලෙසය.
මහාභාරතය කියවිමෙදි වෑදගත් සාක්ශි හමු විය.එබෑවින් මෙ පෑරනි මහාභාරතය මිත්‍යාවක් නොවන බව විද්වතුන්ට එත්තු ගියහ.අතිශොක්ති සහ මිත්‍යාවන් එකතු වි තිබිමෙන් ඉතිහාසගත නිවෑරදි දෑ තොරා ගෑනිම අපහසුය.
මහා භාරතය සහ රාමායනය සසදා බෑලු විද්වතුන් මෙ කෘති 2හිම කතා වල සමාන බවක් දුටුවොය.ගුවනින් යන පුශ්පක රතය,රාවනාගෙ පුත් ඉන්ද්‍රජිත් සදට ගොස් ආලොක දාරා (ලෙසර් අවි?)වලින් පහර දිම,රාවනාගෙ අවි ගබඩාවෙ තිබි විභිශන සොරා ගත් රහස් අවියකින් අවසන් වරට රාවනාට පහර දි ඔහු මරනයට පත් කිරිම මෙන්ම මහභාරතයෙ සදහන් පරිදි විදුලි කොටන්නා සෙ වෙගයෙන් අහසෙන් ගමන් කරමින් පහර දුන් අවි ගෑන මහා ඈලෙක්සෑන්ඩර්ගෙ යුද වාර්තා වල අඩන්ගු වි තිබිම ආදි සියලු සාක්ශි එක්තෑන්ව ගත් විට න්‍යශ්ටික යුද්දයක් ඈත අතිතයෙ වසර දහස්ගනනකට පෙර සිදු උන බව පිලිගෑනිමට සිදු වෙ.
හිට්ලර් රොකෙට් සහිත ජෙට් යානා සෑදිමෙ ශාශ්ත්රය කාශ්මිරයට අයත් ලඩාක් ප්‍රදෙශයෙන් සොයා ගත් බව ලොක යුද්දය අවසානයෙදි හෙලි විය.
මෙ සියලු සාක්ශි සහ වාර්තා ගත් කල,
*ඈත අතිතයෙ න්‍යශ්ටික යුද්දයක් සිදු උන බව පිලිගන්නෙ නම් මහා භාරතය සත්‍ය බව පිලිගෑනිමට සිදු වෙ
*මහා භාරහයෙ සහ රාමායනයෙ සදහන් ඈතෑම් කරුනු එක සමානනම් රාමායනය සත්‍යයක් බව පිලිගෑනිමට සිදුවෙ
*රාමායනය සත්‍යයක් නිසා එහි ඈති රාවනා නම් චරිතය මිත්‍යාවක් නොවන බව කෑමෑත්තෙන් හො අකමෑත්තෙන් පිලිගෑනිමට සිදුවෙ.....
මුලාශ්‍ර-ලන්කා ඉතිහාසයෙ හෙල යුගය-ආචාර්ය සුරිය ගුනසෙකර

Last edited:

එත් හොද තේරෙඩ් එකක් 