පරමාර්ත ධර්ම 82 වඩා තිබෙද?

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    පරමාර්ත ධර්ම 82 වඩා තිබෙද?

    ධර්ම දේශනවක් තුලදී මට අසන්ට ලබුනේ පරමර්ත ධර්ම 82 වඩා අති බවත් , නමුත් බුදුන් වහන්සේ අපට දේශන කර 82 අත්තේ පමනක් බවත්ය.එය සත්යක්ද?
     
    Last edited: