පරවියා_කූඩුවටම_යයි

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
පරවියා_කූඩුවටම_යයි

මෛත්‍රී මුදා හැරිය පරවියා කූඩුවටම යයි

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අරඹමින් කඳුරුවෙල නගරයේ දී ඊයේ (30) පැවැති මංගල රැලියේදී මුදා හැරිය සුදු පරවියා නැවත් කූඩුව වෙතම පියඹා යන අයුරු දැකගත හැකි විය. මෛත්‍රීපාල සිරිසේන මහතා පරවියා දෑතට ගෙන අහසට මුදාහැර අහස දෙස බලා සිටියත් පරවියා සියලු දෙනා මවිත කරමින් නැවත කූඩුව ඇතුළටම පියඹා ගියේ ය.
මෙම සිද්ධිය දුටු වේදිකාව මත සිටි විපක්ෂයේ නායකයන් මෙන්ම රැස්ව සිටි ජනතාවද මුහුණට මුහුණ බලාගත්හ.
කූඩුවක රඳවාගෙන සිටින කුරුල්ලකු නිදහස් කළ විට සාමාන්‍යයෙන් සිදුවන්නේ ඈතට පියඹා යෑම වුවද මෙම පරවියා නැවත කූඩුවට පියඹා යෑම සැමගේ විමතියට හේතු විය. විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ මැතිවරණ කටයුතු ලත් තැනම ලොප්වීමක් ලෙස ඇතැමුන් මෙය හඳුන්වා දෙති.
 
  • Like
Reactions: kinkon

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මහින්දට ඡන්දෙ දෙන් නැ බන්. පුක පොඩ්ඩක් අතගාලා බුදියගනින් හැලගෙම්බා
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    මහින්දට ඡන්දෙ දෙන් නැ බන්. පුක පොඩ්ඩක් අතගාලා බුදියගනින් හැලගෙම්බා

    එතුමා දිනන එක නවත්වන්න කාටවත් බැහැ. එක නිසා ඔබගේ චන්දය ඔබම තියා ගන්න.
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    එතුමා දිනන එක නවත්වන්න කාටවත් බැහැ. එක නිසා ඔබගේ චන්දය ඔබම තියා ගන්න.

    දිනනව නම්, පු* නොදී පලකො මෙතනින්, වද දෙන්නේ.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    උබට වෙන වැඩක් නැද්ද බන්. මේ මහරෑ මහින්දට පු* දෙන්නේ. නිදගනින්කෝ වද දෙන්නේ නැතුව.
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    දිනනව නම්, පු* නොදී පලකො මෙතනින්, වද දෙන්නේ.

    ඉතින් උබ පලයන්කෝ අනුන්ගේ ත්‍රෙඩ් වලට හොට දන්නේ නැතුව.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10814_10204523196553201_6692345867148600438_n (1).jpg
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රීපාල සිරිසේනගේ පොරොන්දු අංක 2
    පෝස්ටර් කටවුට් වලින් තොර මැතිවරණයක්
    මෛත්‍රී අංකල් මැතිවරණ පොරොන්දු ඉටු කරන්ඩ පටන් අරන්...
    ඕං සුබ ලකුණු..!



    IO SIRESENA 3.jpg
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මෛත්‍රීපාල සිරිසේනගේ පොරොන්දු අංක 2
    පෝස්ටර් කටවුට් වලින් තොර මැතිවරණයක්
    මෛත්‍රී අංකල් මැතිවරණ පොරොන්දු ඉටු කරන්ඩ පටන් අරන්...
    ඕං සුබ ලකුණු..!



    View attachment 54051
    10298970_1710221892536378_1768011656951020877_n.png
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    "මෛත්‍රී මුදා හැරිය පරවියා කූඩුවටම යයි" එතකොට මහින්ද දිනනවද?
     

    Similar threads