පරසතු_මල්_අවසන්_සටහන

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉතින් මෙතන ඌ කියල තියන ටිකම මදිද උගේ රසවිඳනය මාරයි කියල කියන්න....

    ඌ මේක උපරිමේටම රසවිඳල, බොක්කෙන්ම මේ ටික මහන්සි වෙලා ටයිප් කරල තියෙන්නෙ ඌ ඒක ඒ තරමට රසවිඳල තියන නිසා කියල මට නම් වැටහෙනව ත්‍රෙඩ් එක කියවනකොට......

    ඔන්න ඔය හේතු නිසා තමයි මං කිව්වෙ උගේ රසවිඳනය මාරයි කියල

    exactly my point

    ඌ මහන්සි වෙලා රසවිදලා ත්‍රෙඩ් එකක් දානවා , that doesn't guarantee that everyone has to like the movie.
    රසවින්දනය is a highly subjective thing. looking at a thread you can't judge a movie or a song or a book.

    watch the movie , and state your view
    without jumping into conclusions by reading a personal opinion
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    I've seen all the above mentioned 'posh' films and some of the old sinhala films.

    Of the sinhala films, Nidhanaya can be rated above even Godfather as per my taste in films..

    but there are foreign films which have gone way beyond what sinhala cinema has done.

    You can say what you like about me, but this is the truth.

    Please learn to appreciate art without geographical or racial boundaries to keep yourself from being identified as an asshole :dull:

    Then also i never underestimated other movies which i mentioned above,,My opinion was and it is if you are in a category that I noted as posh, as a Sri lankan it is ok if you have seen these golden movies as a sri lankan and then moved on to other movies.But if you never seen these movies and labeled as garbage it doesnt make you posh,polish or international or whatever.But as i know it does definitely making you as 3rd class posh :no::no:

    මචන් මම් උඩ කියල තියෙන god father,,shining,,schindlers list වගෙ ෆිල්ම්ස් පහතට දාල කතා කරල නෑ,මම් කියන්නෙ මම් ඉස්සෙල්ල කිව්ව වගෙ posh පැලැන්තියෙ චිත්‍රපට නරබනවනම් ඒකට කමක් නෑ,හැබයි උබ ලන්කාවෙ මිනිහෙක් විදියට ඒ හා සමානව හෝ ටිකක් අඩුවෙන් උනත් කමක් නෑ ලන්කාවෙ ඉස්සර රජ කරපු මේ වගෙ චිත්‍රපට බලල ඒවල රස විදල තිබිය යුතුයි මචන්,ඒ උනාට උබල ඒව බලන්නෙවත් නැතුව ඒව වැඩක් නෑ,ඒවා කුනු ගොඩවල් කියල ලේබල් ගහල ලන්කාවෙ ඉපදිලා posh පැලැන්තිය වැලද ගන්නව නම් උබ 3rd class posh මිසක් කවදාවත් උබව polish පුද්ගලයෙක් බවට නම් පත් වෙන්නෙ නෑ :no::no:

    කවුරුවත් වැරදි වැටහීමක් ඇති කරගන්නෙපා මම් අනිත් ෆිල්ම්ස් පහතට දාල කතා කරා කියල,, :frown::yes:

    ත්‍රෙඩ් එක update කරා ම්චන්,,මම් එහෙම පහතට දාල කතා කරල නෑ,,එල :yes::yes:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    machoo gamini fonseka lankawata bihiuna honda naluwek eet porage podiee copiyak mama dakka marlon brando wa imitate karanawa wagee.
    ee unath ban lankawe film industry eka danui cheap wela tiyenne ekai ape ewn sinhala film balana eka ataariye.
    and oya posh scene eke film balanna epa bolaw balanawa nam visual language eka praguna karanna films balapan kurasiva ge, kim ki duk ge , tarkoski ge okii mekii nokee hama denagema..
    anna ekak balala oya parasathu mal balapalla ee filmui oya kiyana film ekai kochchara deewal share karan tiyenawada kiyala.
    ado kalu sudu films tamai bolaw lankawa raja kalee dan ena ewaye monawada ban balanna tiyenne eka real shot ekak tiyenawada okkoma VFX purawala tiyenne kisima real gatiyak na..
    kadden gahuwe natte hamootama balannai teerum gannai..
    kamatiyeyak kiyapalla mama kiwwe mata danena dee and me thread eka daapu ekata respect karanawa mokada uut jeewitee rahak tiyena film balana ekek hinda..
    salute..

    අනිවා ම්චන්,,උබ මට වඩා ෆිල්ම්ස් බලල තියෙනව කියල පේනවා,,එල,,මම් කියන්නෙ මචන් මොන දේ බැලුවත් කමක් නෑ හැබැයි ඒ සමානව හෝ අඩුවෙන් හරි ලන්කාවෙ බිහි උන හොද ෆිල්ම්ස් අනිවාර්යෙන් බලල තිබිය යුතුයි ම්චන් :yes::yes: එල කොල්ලො :cool:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa

    උගේ රසවිඳනය මාරයි කියන්නෙ මචං මේකෙ ඌ කියල තියන දේවල් දිහා බලල......පොඩ්ඩක් ඌ දාල තියන දේ කියවපංකො...

    ඉතින් මෙතන ඌ කියල තියන ටිකම මදිද උගේ රසවිඳනය මාරයි කියල කියන්න....

    ඌ මේක උපරිමේටම රසවිඳල, බොක්කෙන්ම මේ ටික මහන්සි වෙලා ටයිප් කරල තියෙන්නෙ ඌ ඒක ඒ තරමට රසවිඳල තියන නිසා කියල මට නම් වැටහෙනව ත්‍රෙඩ් එක කියවනකොට......

    ඔන්න ඔය හේතු නිසා තමයි මං කිව්වෙ උගේ රසවිඳනය මාරයි කියල :yes:

    Thankz machan,,අනිවා,,හිතටම වදිනවා මචන්,රගපෑම උපරිමයි,:cool:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Then also i never underestimated other movies which i mentioned above,,My opinion was and it is if you are in a category that I noted as posh, as a Sri lankan it is ok if you have seen these golden movies as a sri lankan and then moved on to other movies.But if you never seen these movies and labeled as garbage it doesnt make you posh,polish or international or whatever.But as i know it does definitely making you as 3rd class posh :no::no:

    මචන් මම් උඩ කියල තියෙන god father,,shining,,schindlers list වගෙ ෆිල්ම්ස් පහතට දාල කතා කරල නෑ,මම් කියන්නෙ මම් ඉස්සෙල්ල කිව්ව වගෙ posh පැලැන්තියෙ චිත්‍රපට නරබනවනම් ඒකට කමක් නෑ,හැබයි උබ ලන්කාවෙ මිනිහෙක් විදියට ඒ හා සමානව හෝ ටිකක් අඩුවෙන් උනත් කමක් නෑ ලන්කාවෙ ඉස්සර රජ කරපු මේ වගෙ චිත්‍රපට බලල ඒවල රස විදල තිබිය යුතුයි මචන්,ඒ උනාට උබල ඒව බලන්නෙවත් නැතුව ඒව වැඩක් නෑ,ඒවා කුනු ගොඩවල් කියල ලේබල් ගහල ලන්කාවෙ ඉපදිලා posh පැලැන්තිය වැලද ගන්නව නම් උබ 3rd class posh මිසක් කවදාවත් උබව polish පුද්ගලයෙක් බවට නම් පත් වෙන්නෙ නෑ :no::no:

    කවුරුවත් වැරදි වැටහීමක් ඇති කරගන්නෙපා මම් අනිත් ෆිල්ම්ස් පහතට දාල කතා කරා කියල,, :frown::yes:

    ත්‍රෙඩ් එක update කරා ම්චන්,,මම් එහෙම පහතට දාල කතා කරල නෑ,,එල :yes::yes:

    I don't think you've understood why Godfather or Schindlers list (I don't consider shining a great film) are known as they are known today :rolleyes:

    Besides all your example films are actually entry level films to vast ocean of art the cinema is..there are many better ones..

    and I don't agree that you must see these sinhala films first in order to see other great films from other countries.

    I don't really understand the origin of this separation of nations before cinema..

    really I had seen many great foreign films before I tracked down and watched Nidhanaya..it took me many great other films to realize there may be films in same caliber in sinhala cinema as well (so I'm forever grateful to foreign films ) :P

    and nobody is calling these films 'crap'..many of sinhala films are though..:yes:

    You may just be missing out on many great films dude..no hard feelings :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    exactly my point

    ඌ මහන්සි වෙලා රසවිදලා ත්‍රෙඩ් එකක් දානවා , that doesn't guarantee that everyone has to like the movie.
    රසවින්දනය is a highly subjective thing. looking at a thread you can't judge a movie or a song or a book.

    watch the movie , and state your view
    without jumping into conclusions by reading a personal opinion

    මේ වගේ සිංහල ෆිල්ම් එකක් ගැන, ගාමිණී ෆොන්සේකා වගේ අසහාය රංගධරයෙක් ගැන මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න තරම් වින්ඳනාත්මක මනසක් අද සමාජෙ බහුතරේකට තියනවද කියන එක ගැටළුවක්......ඒකයි මං කිව්වෙ මේ වගේ රසවින්ඳනයක් තියන අය අද සාමජෙ බොහොම අඩුයි කියල.....ඌට හොඳක් කිව්ව එකට උඹේ සියුමැලි හිත රිදුන නම් සමා වෙයන්....

    අනික මං අදහස් කරේ උගේ අදහස හොඳයි කියල මිසක් ෆිල්ම් එක රසවින්ඳනාත්මකයි කියල නෙවෙයි.. මොකද මං ෆිල්ම් එක බලල නැති නිසා....තවත් පැහැදිලිව කියනවා නම් මගෙ අදහස කියල තියෙන්නෙ ෆිල්ම් එක ගැන නෙවෙයි....ත්‍රෙඩ් එක දාපු කෙනා, මේක කියවන අයගෙ මනසට දනවන්න උත්සාහකරපු ඔහු විඳපු රසය ගැනයි....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Thankz machan,,අනිවා,,හිතටම වදිනවා මචන්,රගපෑම උපරිමයි,:cool:

    සමාවෙයන් මචන් උඹේ ත්‍රෙඩ් එකේ අදාල නැති මත ගැටුම් ඇතිකරගත්තට......
    :no:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa

    සමාවෙයන් මචන් උඹේ ත්‍රෙඩ් එකේ අදාල නැති මත ගැටුම් ඇතිකරගත්තට......
    :no:

    ආ පිස්සුද බන්,,its ok,,ඕවා නෝමල් :cool::cool: ඕවා නැතුවත් නිකන් ත්‍රෙඩ් එක පාලුයි වගෙනෙ
    :love::love: hehe
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    I don't think you've understood why Godfather or Schindlers list (I don't consider shining a great film) are known as they are known today :rolleyes:

    Besides all your example films are actually entry level films to vast ocean of art the cinema is..there are many better ones..

    and I don't agree that you must see these sinhala films first in order to see other great films from other countries.

    I don't really understand the origin of this separation of nations before cinema..

    really I had seen many great foreign films before I tracked down and watched Nidhanaya..it took me many great other films to realize there may be films in same caliber in sinhala cinema as well (so I'm forever grateful to foreign films ) :P

    and nobody is calling these films 'crap'..many of sinhala films are though..:yes:

    You may just be missing out on many great films dude..no hard feelings :D

    matter is have you seen these movies or not,,,yess,,,,,,so u hv seen,great
    matter is have you seen these movies or not,,yess,but its not good,bad,crap or whatever,,,,,,,,ok good
    matter is have you seen these movies or not,,no im not (but singing out all the greatness of foreign movies and labeled sinhala (old) movies as garbage) ,,,,,,, no you are wrong :frown:

    The point is ,have u seen these movies first or last,,,yes I have,,,,,great

    U can rank any movie any title according to your taste,,bt taste is different from person to person.So u hv seen these movies,bt taste is yours,u cn say anything,,at least u hv seen it,,its good
    :yes::cool:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    U can rank any movie any title according to your taste,,bt taste is different from person to person.So u hv seen these movies,bt taste is yours,u cn say anything,,at least u hv seen it,,its good [/B][/SIZE]:yes::cool:

    you are practically disagreeing here with yourself on what you'd initially mentioned :dull::dull: