ඉතින් මෙතන ඌ කියල තියන ටිකම මදිද උගේ රසවිඳනය මාරයි කියල කියන්න....
ඌ මේක උපරිමේටම රසවිඳල, බොක්කෙන්ම මේ ටික මහන්සි වෙලා ටයිප් කරල තියෙන්නෙ ඌ ඒක ඒ තරමට රසවිඳල තියන නිසා කියල මට නම් වැටහෙනව ත්‍රෙඩ් එක කියවනකොට......
ඔන්න ඔය හේතු නිසා තමයි මං කිව්වෙ උගේ රසවිඳනය මාරයි කියල
exactly my point
ඌ මහන්සි වෙලා රසවිදලා ත්‍රෙඩ් එකක් දානවා , that doesn't guarantee that everyone has to like the movie.
රසවින්දනය is a highly subjective thing. looking at a thread you can't judge a movie or a song or a book.
watch the movie , and state your view
without jumping into conclusions by reading a personal opinion
Y'day morning listened to Turn loose the swans straight through
that kudda thing is pure 'mud', I haven't seen drugs in the whole of my life
it's lost something with all the unicoders bumping into my poor posts headlong with a frown 


