බෙහෙත්

pra52

Active member
  • Nov 24, 2007
    748
    171
    43
    බෙහෙත් ප්‍රශ්නයක් මචන්ලා,

    ඕගොල්ලෝ බෙහෙත් home delivery කරන app හරි service එකක් හරි දන්නවද? මම ඉන්නේ Dubai මට අම්මගේ බෙහෙත් වෙලාවට අරන් දෙන්න හදන්නේ (තාත්තාත් දැන් වයසයි බං, ඕවට දුවන්න අමාරු හින්ද ).
    දන්න කෙනෙක් කියහන්. .... ජය වේවා ❤️
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,861
    67,104
    113
    I ordered with shopandship from india pharmacy they bought me tax free after uploading prescription.But i dont think you can buy in bulk.I bought only Two packets
     
    • Like
    Reactions: pra52

    pra52

    Active member
  • Nov 24, 2007
    748
    171
    43
    නෑ නෑ මචං, ලංකාවේ බෙහෙත් තියනවා. ගෙදරට ගෙන්න ගන්නයි ඕනේ. (තාත්තා ව මහන්සි කරන්නනේ නැතුව )
     
    • Wow
    Reactions: Heshan Daminda

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,026
    113
    Kuwait-Galle
    නෑ නෑ මචං, ලංකාවේ බෙහෙත් තියනවා. ගෙදරට ගෙන්න ගන්නයි ඕනේ. (තාත්තා ව මහන්සි කරන්නනේ නැතුව )
    යාලුවෙක් වත්. නෑ වෙන කෙනෙක්වත් නැද්ද??? නැත්නම් එළකිරි එකේ කොල්ලෙක් සෙට් කරගන්න. ගිහින් දෙවි බෙහෙත් ගන්න පුළුවන් නම්.. උඹ ලංකවේ කොහෙද ගෙවල්??
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    නෑ නෑ මචං, ලංකාවේ බෙහෙත් තියනවා. ගෙදරට ගෙන්න ගන්නයි ඕනේ. (තාත්තා ව මහන්සි කරන්නනේ නැතුව )
    ආ පැටියො doc.lk ට්‍රයි කරන්න. ඩිලිෆරි ෆී එකක් ඇඩ් වෙයි. තුන්ඩුව අප්ලෝඩ් කරලා තමයි ගන්න වෙන්නෙ. මීට ලේසී ගමේ පාමසියෙ කෙනාට කතා කලා නම්. බෙහෙත් ඉවර වෙන වෙන සැරේට කොල් එකක් දීලා ගෙන්න ගන්න. එතකොට එක්ස්පයර් ඩේට් (expire date) ලඟ ඒවා සෙට් වෙන්නෙත් නෑ.
     
    • Love
    Reactions: pra52

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,059
    1
    100,704
    113
    33
    Kalutara
    mehe nemei yako

    u inne dubai. uta lankawen uge gedarata deli karaganna widiyak ahanne

    මට හෙන වෙලාවක් ගියා ඒක තේරුම් කරගන්න. මම හිතුවේ ගෙදර මිනිස්සු එක්කම ඩුබායි ඉඳලා ලංකාවෙන් බෙහෙත් එහෙට ගෙන්නගන්න හදනවා කියල.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මට හෙන වෙලාවක් ගියා ඒක තේරුම් කරගන්න. මම හිතුවේ ගෙදර මිනිස්සු එක්කම ඩුබායි ඉඳලා ලංකාවෙන් බෙහෙත් එහෙට ගෙන්නගන්න හදනවා කියල.
    oka masakisa case ekak :yes:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,026
    113
    Kuwait-Galle
    මට හෙන වෙලාවක් ගියා ඒක තේරුම් කරගන්න. මම හිතුවේ ගෙදර මිනිස්සු එක්කම ඩුබායි ඉඳලා ලංකාවෙන් බෙහෙත් එහෙට ගෙන්නගන්න හදනවා කියල.
    ඒ වෙලාවේ දැනුනේ නැද්ද මුට මානසික සින් එකක් තියනව කියල
    @Walter White මම කිව්වා නේද.. මම කිව්වා නේද.... මු ඉන්න ඕනේ පිස්සන් කොටුවේ අමාරුම උන් ඉන්න වෝර්ඩ් එකේ ලොක් කරලම දාල..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,714
    113
    දෙහිවල
    @Walter White මම කිව්වා නේද.. මම කිව්වා නේද.... මු ඉන්න ඕනේ පිස්සන් කොටුවේ අමාරුම උන් ඉන්න වෝර්ඩ් එකේ ලොක් කරලම දාල..
    @Heshan Daminda ට්‍රැක් ද හුත්තො උබට. විලියම් හන්දියෙ කුනු බඩුවක්වත් ගහපන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,059
    1
    100,704
    113
    33
    Kalutara
    oka masakisa case ekak :yes:
    මසකිස කිව්වේ? අනිමිස වගේද?

    @Heshan Daminda ට්‍රැක් ද හුත්තො උබට. විලියම් හන්දියෙ කුනු බඩුවක්වත් ගහපන්
    @Walter White මම කිව්වා නේද.. මම කිව්වා නේද.... මු ඉන්න ඕනේ පිස්සන් කොටුවේ අමාරුම උන් ඉන්න වෝර්ඩ් එකේ ලොක් කරලම දාල..

    7QfAthT.png

    ------ Post added on Sep 15, 2025 at 8:23 PM
     
    • Haha
    Reactions: hi.dushan

    pra52

    Active member
  • Nov 24, 2007
    748
    171
    43
    එළකිරි මචෝ ❤️

    ආ පැටියො doc.lk ට්‍රයි කරන්න. ඩිලිෆරි ෆී එකක් ඇඩ් වෙයි. තුන්ඩුව අප්ලෝඩ් කරලා තමයි ගන්න වෙන්නෙ. මීට ලේසී ගමේ පාමසියෙ කෙනාට කතා කලා නම්. බෙහෙත් ඉවර වෙන වෙන සැරේට කොල් එකක් දීලා ගෙන්න ගන්න. එතකොට එක්ස්පයර් ඩේට් (expire date) ලඟ ඒවා සෙට් වෙන්නෙත් නෑ.
    Elakiri machn, mama doc.lk eka try karannm
    ------ Post added on Sep 15, 2025 at 8:40 PM