පර්චස් 08ක ඉඩමක් ඉක්මනින් විකිනිමට

tery123

Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    wellampitiya koheda? wassa kaleta wathura pirenawada?

    නැහැ...වතුර පිරෙන් නැ....ගොඩකරපු ඉඩම් නෙමේ මචන්...අබතලේ පරණ පාරේ ..කොටුවිල>>>>කුරුසකනුව.....
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ස්ටාක්ස්ලට හෝ කාස්ටාක්ස් ලාට පමණයි :yes:
    ලැනිස්ටරයන් කතා කිරීමෙන් වලකින්න :baffled:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,936
    21,164
    113
    rata yana wade atha arina epa ban ausi hari nz yanna try karapan

    may good bless you
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    මචන්ලා ඉඩම උගස් කරලා සල්ලි ගන්න විදියක් දන්නවද???:confused::confused::confused::confused:bank එකකට තිබ්බොත් පලවෙනි අවුරුද්දේ වාරික අයින් කරලා ගෙවන්න හදාගන්න බැරිද?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්ලා ඉඩම උගස් කරලා සල්ලි ගන්න විදියක් දන්නවද???:confused::confused::confused::confused:bank එකකට තිබ්බොත් පලවෙනි අවුරුද්දේ වාරික අයින් කරලා ගෙවන්න හදාගන්න බැරිද?

    danna widiyata 8 perch walata bank loan denne na.minimum 10 perch one.:yes:

    mokata loan ganne?​
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    මචන්ලා ඉඩම උගස් කරලා සල්ලි ගන්න විදියක් දන්නවද???:confused::confused::confused::confused:bank එකකට තිබ්බොත් පලවෙනි අවුරුද්දේ වාරික අයින් කරලා ගෙවන්න හදාගන්න බැරිද?

    palaweni awurudde installment gewanna loan akek ganak thiyaganin;)
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Wellampitiye math podi wadakata ata damma. Kari hamba hatikare wahi wahala.
    Palathama winasa karanawa kalakanniyo..