පර්චස් 13 ක අගනා ඉඩමක් විකිණීමට (කඩුවෙල)

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    617
    491
    63
    පර්චස් 13 ක අගනා ඉඩමක් විකිණීමට (කඩුවෙල)

    ඔයාල කවුරුහරි ගෙයක් හදන්න ඉඩමක් බලනවා නම් මගේ ඉඩමක් තියෙනවා. සල්ලි හදිස්සියකට විකුනනවා. එළකිරි බොක්කලාට අඩු කරලා දෙන්නම්. කොලබ පරණ පාරට මීටර් 300. හයිවේ එකට විනාඩි 10. පදිංචියට සුපිරි ප්ලේස් එක.
    නිරවුල් පිරිසිදු ඔප්පු / වැදගත් පරිසරය / කොලබ පරණ පාරට පාරට මීටර් 300 / පදිංචියට සුපිරිම ඉඩමක්. 225/- 0775518242



    74892369_2537813336305458_4308070992111992832_o.jpg

    74893776_2537813409638784_3531777415959281664_o.jpg