මාතලේ පොල් අක්කර දෙකක් විකිණීමට ......

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මාතලේ පොල් අක්කර දෙකක් විකිණීමට ......

    අපේ දන්න කෙනෙකුගේ පොල්..ගම්මිරිස් වවපු අක්කර දෙකක ඉඩමක් තියනවා මාතලේ...මාතලේ A9 main road එකේ ඉදන් මීටර් 250යි..ප්‍රධාන පාර පේන දුරින් තැනිතලා ඉඩම..ලයිට්..වතුර...සින්නක්කර ඔප්පු...කොහෙවත් අස්සක නෙමෙයි..main road එක ලගම...මාතලේ town එකේ ඉදන් 20මිනිට් දුර.....අරන් දාලා තියලා ගනන් වැඩි උනාම විකුනන්න හරි...වගා කරන්න...වගේ හරි දේකට පට්ට ඉඩම.ඒ හරියේ ලොකු පොල් ඉඩම් තියෙන්නේ ගොඩක්.නිදහසේ ගෙයක් හදාගෙන පදින්චි වෙන්නත් හොදයි..

    අක්කර දෙකම ලක්ශ 120යි...ඉඩම බලලා ගනන් සාකච්ඡා කරන්න පුලුවන් කිවුවා...මාතලේ නුවර පැත්තේ ඉඩම් ගන්න අය ඉන්නවනම් pm එකක් එවන්න....

    (අපේ තාත්තගේ පර්චස් 17.5 ක ඉඩමක් තිබ්බා ඔය ඉඩම කිට්ටුව පාරට මුහුනලා...දැන් අවුරුද්දකට කලින් වික්කා පර්චස් එක ලක්ශ එක හමාර ගානේ..දැන් ඒ හරියේ පාරට මුහුනලා පර්චස් එක ලක්ශ තුනයි...බලන් ඉද්දි ගනන් වැඩි වෙන්නේ.A9 ප්‍රදාන පාරට මුහුනලා පර්චස් එකක් ලක්ශ තුනකට යන හරියක.මීටර් 250ක් ඇතුලේ අක්කර දෙකක් ලක්ශ 120ට පට්ට ලාබයි..පර්චස් එකක් 37500ක් වගේ වැටෙන්නේ..අඩි 12ක පාරක් තියනව ඉඩමට යන්න..කතාකරලා ගාන අඩුකරගන්නත් පුලුවන් වෙයි ..අපේ තාත්තට ඔච්චර ගානක් සල්ලි නැ ගන්න මේ වෙලාවෙ...කිරියේ සල්ලි තියන යාලුවෝ ඉන්නවනම් ගන්න බලන්න..)

    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    විනාඩි 20ක් කියන්නේ 15 km වත් දුරනේ බන් ..ඕක කොහෙද තියෙන්නේ :baffled::baffled:මේ පැත්තේ මම නොදන්නා වත්ත මොකක්ද :dull:

    මඩවල හරි කොහොලන්වල හරි වෙන්න ඇති අනික උබ දන්නේ නැති වතු කියක් තියෙනවද
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මඩවල හරි කොහොලන්වල හරි වෙන්න ඇති අනික උබ දන්නේ නැති වතු කියක් තියෙනවද
    :rolleyes::rolleyes::lol::lol:අලුත් වැඩක් කරනවා ඒ නිසා එකෙක් එක්ක මාතලේ වටේ පොල් ගම්මිරිස් එකතු කරන්න යනවා ;)
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    :rolleyes::rolleyes::lol::lol:අලුත් වැඩක් කරනවා ඒ නිසා එකෙක් එක්ක මාතලේ වටේ පොල් ගම්මිරිස් එකතු කරන්න යනවා ;)

    එහෙමද උබ බිස්නස් එකක් පටන්ගත්තද
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙමද උබ බිස්නස් එකක් පටන්ගත්තද
    යාලුවෙක්ගෙ වැඩකට හෙල්ප් කරන්නේ බන් ..ක්ලාස් වැඩේ දිගටම කරන යන්නේ ..මද්යම පළාත් එකත් මට දුන්නේ නෑ බන් අපරාදේ :(
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,577
    3,149
    113
    Sure ekatama palapathwslinuth eha idamak wenta. Madawala paththewathda.... Para ayine perch eka ochara gansk wenawada...
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,577
    3,149
    113
    යාලුවෙක්ගෙ වැඩකට හෙල්ප් කරන්නේ බන් ..ක්ලාස් වැඩේ දිගටම කරන යන්නේ ..මද්යම පළාත් එකත් මට දුන්නේ නෑ බන් අපරාදේ :(
    Management assistant jobta giye nadda...
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Management assistant jobta giye nadda...
    නෑ බන් ..ඒක අත ඇරලා දැම්මා ..ආසා එකටම යනවා කොහොම හරි ..රජයේ තියන නීති එක්ක පට්ට තරහයි බන් ..පන්දම් වලින් QUALIFICATIONS නැතුව යද්දී අපිට තියන එක ගන්නේ නෑනේ :(
     
    • Like
    Reactions: eksudda

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඉඩම විකුනලා මචන්......
    මේ දවස් වල හොදටම බිසී...හැමෝටම රිප්ලයි කරන්න බැරි උනාට සොරි...කොමෙන්ට් එකක් හරි දාපු ඔක්කොම යාලුවන්ට ස්තුතියි ......

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    නෑ බන් ..ඒක අත ඇරලා දැම්මා ..ආසා එකටම යනවා කොහොම හරි ..රජයේ තියන නීති එක්ක පට්ට තරහයි බන් ..පන්දම් වලින් QUALIFICATIONS නැතුව යද්දී අපිට තියන එක ගන්නේ නෑනේ :(
    ආයේ teaching exam තියෙන්නේ කොයි කාලේ වගේ ද? එතකන් ආව එකට යන්ඩ එපැයි බන්... අස් වෙලා අනිකට යන්ඩ අවුලක් වෙන එකක් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    මාතලේ පොල් ඉඩම්?

    වර්ණකුලසූරිය සර් මතක් වුණා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආයේ teaching exam තියෙන්නේ කොයි කාලේ වගේ ද? එතකන් ආව එකට යන්ඩ එපැයි බන්... අස් වෙලා අනිකට යන්ඩ අවුලක් වෙන එකක් නෑ.
    ආසම එකට විභාග ඔක්කොම පාස් වෙලා අන්තිම මොහොතේ දෙපාරක්ම කෙල උනාම තවත් මොනා වෙන්නද බන් ..තව ජිවිතේ කෙල වෙන්න දෙයක් නෑ වෙන al එකෙක්ට හරි මට තියන ගින්දර නැතුව පත්වීම ගන්න ලැබෙන්නේ මන් ඉන්ටෙව් වත් ගියේ නෑ ..දැනට මාතලේ private එකකට apply කළා එකවත් බලමු බ්‍රෝ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ආසම එකට විභාග ඔක්කොම පාස් වෙලා අන්තිම මොහොතේ දෙපාරක්ම කෙල උනාම තවත් මොනා වෙන්නද බන් ..තව ජිවිතේ කෙල වෙන්න දෙයක් නෑ වෙන al එකෙක්ට හරි මට තියන ගින්දර නැතුව පත්වීම ගන්න ලැබෙන්නේ මන් ඉන්ටෙව් වත් ගියේ නෑ ..දැනට මාතලේ private එකකට apply කළා එකවත් බලමු බ්‍රෝ

    ඒකත් ඇත්ත..

    3-5 years වලින් බන් :(
    :shocked::shocked::shocked:
    හැම අවුරුද්දෙම නැද්ද?