මාතලේ පොල් අක්කර දෙකක් විකිණීමට ......

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ආසම එකට විභාග ඔක්කොම පාස් වෙලා අන්තිම මොහොතේ දෙපාරක්ම කෙල උනාම තවත් මොනා වෙන්නද බන් ..තව ජිවිතේ කෙල වෙන්න දෙයක් නෑ වෙන al එකෙක්ට හරි මට තියන ගින්දර නැතුව පත්වීම ගන්න ලැබෙන්නේ මන් ඉන්ටෙව් වත් ගියේ නෑ ..දැනට මාතලේ private එකකට apply කළා එකවත් බලමු බ්‍රෝ


    Ai bn lagadi exam ekak thibuna ho danta thibuna neda.. Eka mokada une...
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    නෑ බන් ..ඒක අත ඇරලා දැම්මා ..ආසා එකටම යනවා කොහොම හරි ..රජයේ තියන නීති එක්ක පට්ට තරහයි බන් ..පන්දම් වලින් QUALIFICATIONS නැතුව යද්දී අපිට තියන එක ගන්නේ නෑනේ :(


    Set wenakam ekata yanta thibune BN. Ayin wentath puluwanne.
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    විනාඩි 20ක් කියන්නේ 15 km වත් දුරනේ බන් ..ඕක කොහෙද තියෙන්නේ :baffled::baffled:මේ පැත්තේ මම නොදන්නා වත්ත මොකක්ද :dull:

    45kmph wageda uba yanne? mokadda bike eka ? :P
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    vocational subjects තිබ්බ මචන් ..ඒක යකාගේ පේපරයක් ෂුවර් නෑ මචන් ..

    Hmm. Mamath A/L tech walata dannam kiyala hitiya. Passe ekath degree Kala hinda matath danta baruna teaching walata. Kalin dip eken gaththa nisa apeun set ekakma giya...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Hmm. Mamath A/L tech walata dannam kiyala hitiya. Passe ekath degree Kala hinda matath danta baruna teaching walata. Kalin dip eken gaththa nisa apeun set ekakma giya...
    දැන් ටිචින්ග් යන්නත් පට්ට කට්ටක් කන්න ඕනේ බන් :confused::confused:ඉස්සර ඩිග්රි කාරයෝ නිකන්ම ගත්තේ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ පාර දේශීය ඒවා විතරක් අහනවා කියලා විදේශීය ඒවත් දාලා ..තරු පෙනුනා

    පාසල් ගුරු විභාගය 2018
    1ටියුෂන් තහනම් කළ රට
    2හියුමන් රයිට් වොච් එකට අනුව 60% කාන්තාවන් පාසල් නොයන රට 3පර්යේෂණ හා සංවර්ධන සඳහා වැඩිම සල්ලි වියදම් කරන රට
    4සාරධර්ම සංවර්ධනයට වැඩිම දායකත්වය
    5වසරකට දින 240ක් ගුරුවරුන් සේවය කරන්නේ
    6අත හිස හද සංකල්පය
    7වත්මන් ගුරු කාර්ය
    8නවජයෙකුගේ ප්රථම ඉගෙනුම
    9පාසල් අධ්යාපනය සඳහා වඩාත් බලපෑ චින්තකයා
    10අධ්යාපන අරමුණු සකස් විය යුත්තේ
    11වේගවත්ම මානව සංවර්ධන අවධිය
    12ලෝක ගුරු දින
    13නවතම අධ්යාපනය ඇති රට
    14අධ්යාපන ගැන අදහස් දැක්වූ ග්රීක දාර්ශනිකයා
    15පුනුරුද සමයේ බහෝ හැකියාවන් සහිත වූ තැනැත්තා
    16Scout ඇරඹියේ
    17අග්නිදිග ආසියාවේ අධ්යාපන මගින් එක්සත් වූ රාජ්ය
    18වැඩ ලෙ⁣ා්කයට සමීප කිරීමට ලංකාවේ ඇතිවූ ප්රථම වැඩසටහන
    19නව නිපැයුම් වලට පිරිනමන ශිෂ්යත්වය
    20ශිෂ්යත්ව ඇරඹි ප්රතිසංස්කරණය
    21උසස් අධ්යාපනයට ආධාර සදන බැංකුව
    22ජාතික අධ්යාපන පර්යේෂණ ඇගයීම් මධ්යස්ථානය ඇති විශ්වවිද්යාලය 23කලාප
    24Digital lerning center ?
    25සුරක්ෂා උපරිම රෝහල් ගාස්තු Cloud smart class room
    26විෂයමාලා සංවර්ධන ආයතනය
    27අධ්යාපන අනිවාර්ය වයස
    28.2016 සිසුන් ප්රමාණය
    29සාක්ෂරතාව 3
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    අපේ දන්න කෙනෙකුගේ පොල්..ගම්මිරිස් වවපු අක්කර දෙකක ඉඩමක් තියනවා මාතලේ...මාතලේ A9 main road එකේ ඉදන් මීටර් 250යි..ප්‍රධාන පාර පේන දුරින් තැනිතලා ඉඩම..ලයිට්..වතුර...සින්නක්කර ඔප්පු...කොහෙවත් අස්සක නෙමෙයි..main road එක ලගම...මාතලේ town එකේ ඉදන් 20මිනිට් දුර.....අරන් දාලා තියලා ගනන් වැඩි උනාම විකුනන්න හරි...වගා කරන්න...වගේ හරි දේකට පට්ට ඉඩම.ඒ හරියේ ලොකු පොල් ඉඩම් තියෙන්නේ ගොඩක්.නිදහසේ ගෙයක් හදාගෙන පදින්චි වෙන්නත් හොදයි..

    අක්කර දෙකම ලක්ශ 120යි...ඉඩම බලලා ගනන් සාකච්ඡා කරන්න පුලුවන් කිවුවා...මාතලේ නුවර පැත්තේ ඉඩම් ගන්න අය ඉන්නවනම් pm එකක් එවන්න....

    (අපේ තාත්තගේ පර්චස් 17.5 ක ඉඩමක් තිබ්බා ඔය ඉඩම කිට්ටුව පාරට මුහුනලා...දැන් අවුරුද්දකට කලින් වික්කා පර්චස් එක ලක්ශ එක හමාර ගානේ..දැන් ඒ හරියේ පාරට මුහුනලා පර්චස් එක ලක්ශ තුනයි...බලන් ඉද්දි ගනන් වැඩි වෙන්නේ.A9 ප්‍රදාන පාරට මුහුනලා පර්චස් එකක් ලක්ශ තුනකට යන හරියක.මීටර් 250ක් ඇතුලේ අක්කර දෙකක් ලක්ශ 120ට පට්ට ලාබයි..පර්චස් එකක් 37500ක් වගේ වැටෙන්නේ..අඩි 12ක පාරක් තියනව ඉඩමට යන්න..කතාකරලා ගාන අඩුකරගන්නත් පුලුවන් වෙයි ..අපේ තාත්තට ඔච්චර ගානක් සල්ලි නැ ගන්න මේ වෙලාවෙ...කිරියේ සල්ලි තියන යාලුවෝ ඉන්නවනම් ගන්න බලන්න..)


    Preserved