පර්චස් 15 වගේ ඉඩමක ගෙවල් හදපු අය සිටීද?

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,112
    198,635
    113
    Colombo, Sri Lanka
    අපේ පැත්තේ පර්චස් 15ක් කියන්නේ ලොකු ඉඩමක්. හරියට සැලසුම් කරලා තට්ටු නිවාසයක් ඉදිකලොත් ඔය බලාපොරොත්තු උන දේවල් ඔක්කොම කරන්න පුළුවන්. මේ පැත්තේ ගොඩක් ගෙවල් තියෙන්නේ මචන් පර්චස් 8, 10, 12
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,380
    13,286
    113
    33
    ෆින්ලන්ඩ්
    මචං මට කියන්න පුළුවන් ද කොහොමද හදල තියෙන්නෙ කියල. මට ප්ලෑන් එක එපා. ඇත්තම කිවොත් මට ඕවා ගැන idea එකක් නෑ. බය ඉඩම අරගෙන හිරවෙලා ඉන්න වෙයි ද කියන එක.
    Facebook Group aekuk tiyanawa - ඔබේ සිහින නිවහන
    https://www.facebook.com/groups/431105530817172

    okata gihin balanna perches 5th gewala hadanawa wahna 2kuk park karanna puluwa anith okkoma aekka..

    ape num rooms 4i. Floors 3i. Rooftop aeka full open
    yata pantry, salaya , bathroom and one room with 2 vehicles car park with roller door
    2nd floor bathroom / TV Area / 2bathroom
    Rooftop - full open garden
    aeka side aekuk blind wall aekuk
    pitipasseth perches 2k wage podi iduk tiyanawa
     
    Last edited:
    • Love
    Reactions: U-tag

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,775
    1,492
    113
    Machan perch 6.6 kottawe mge gedara issarahath pitipasseth samanya ida thiyenawa. Car eka park karannath ida thiyenawa. E nisa awlak na perch 15a uparima ida athi.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    පර්චස් 6 යේ ඔය ඔක්කොම තියල ගෙවල් හදන අය ඉන්නවා.ප්ලෑන අඳින ඵකා අතේ තමා වැඩේ තියෙන්නෙ..
     
    • Like
    Reactions: U-tag

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    ප්ර්චස් පහලොවක ඉඩමක් කියන්නෙ පොඩි ඉඩමක් නෙවෙයි යකො. හැබැයි උබ ඉන්න ගම් පලාතට අනුව අනිත් ඉඩම් එක්ක බලද්දි පොඩි ඇති. Residence එකකට පර්චස් 15 කියන්නෙ තරමක ඉඩමක්. හුගක් අය ගෙවල් හදන්නෙ පර්චස් 6/7 ඉඩම් වල.
     
    • Like
    Reactions: kinkon

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    midula kiyana eka gee medata ganna hithahan
    idama wateema biththi
    garaj ekath gee ethulema wage hithahan
    meda midulakin ahasa peenna
    ethakota hondata eliya enawa
    hebei ehea plan karanawanam
    mulu gee ma hadala iwara welaa thamai
    padinchi wenna wenne
    baageta hadaagena padinchi wenna bee
    mokada godak hariya open wage thiyenne
    eg
    saale kelinma meda midulata sambandai,
    kussiye indan kaamareekata yanna saale ehema nethnam
    midula haraha yanna oone
    eewage
     
    • Like
    Reactions: U-tag

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    හපෝ, පුළුවන් බං. අපි කලින් හිටියෙත් 15perch ඉඩමක් තියන ගෙදරක. එහිදී කුණු පිච්චුවා. Backyard නම් ලොකුවට තිබ්බේ නැ. ඉස්සරහ නම් අඩි 14 ලොරි එහෙම පාර්ක් කරලා තියනවා.
    ගෙදරත් හොඳට ඉඩ තිබ්බ. තනි තට්ටුව 4 bedrooms, living room, bathroom, kitchen.
     
    • Like
    Reactions: U-tag