පර්චස් 7 හෝ 8 ක් ගන්න

legib2264

Well-known member
  • Jun 7, 2021
    1,044
    1,406
    113
    @hitlermash ඉක්මන් එකේ ඇඹිලිපිටිය , ගොඩකවෙල වගේ (රත්නපුර) එරියා එකෙන් බලන්න. ලක්ෂේට අඩුවෙන් ගන්න ඇහැකි
     
    • Like
    Reactions: hitlermash

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    අපෝ ඔව් බන්. මම හොයන්නෙ කොළඹින් නෙවෙයි. ගොඩක් දුරකින් උණත් කමක් නෑ. උතුරු නැගෙනහිර නැතුව ඕන තුම්පනයක් කමක් නෑ දැන් නම්.
    Do not buy if you are not over the control on it. When you see the land's in months, it may transferred to some one else. Then nadu thamai.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහරගම හයිලෙවල් පාරට විනාඩි 5යි.කාර්පට් පාර අයිනේ තියෙන්නේ.පර්ච් ඵක ලක්ෂ 40යි

    උබ නම් මයිනා වගේම පල් හොරෙක් පර්ච් එකක් ලක්ෂ 40ක් දීල මහරගම අස්සක ගන්න ඕන ද පකෝ, Colombo 6 න් ගන්න පුළුවන් ඉඩමක් ඔය ගානට. එහෙම නැත්තම් රාජගිරිය, නුගේගොඩ පැත්තේ පර්චස් 15-20ක් විතර ගෙයක් එක්කම ගන්න පුළුවන්.
     
    • Haha
    Reactions: hitlermash

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මිලියන් නේ ,

    මාලබේ මෙච්චර ගණන් අයි බන්

    ඔව් බන්, අර Megalopolis ද මොකක්ද සින් එක හින්දා වැඩි කරා ඒ කාලේ බොරු ගණන් දැන් හෙන ලයින් යන්නේ මාලබේ ටික දවසකින් බලපන්කො කොළොඹ 7ටත් වඩා ගණන් වැඩි වෙනවා. ස්ලිට් එක තමා ඉඩම් විකුණන උන් මාකට් කරන්නෙත්. කොහෙටත් දුරයි මාලබේ ඉදන්. බොරු ගණන් පර්ච් එකක් 5කට වඩා නම් වටින්නේ නෑ.

    සමහරවිට එරෝසන් ඉන්න හින්දා ද දන්නේ නෑ ගණන්.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔව් බන්, අර Megalopolis ද මොකක්ද සින් එක හින්දා වැඩි කරා ඒ කාලේ බොරු ගණන් දැන් හෙන ලයින් යන්නේ මාලබේ ටික දවසකින් බලපන්කො කොළොඹ 7ටත් වඩා ගණන් වැඩි වෙනවා. ස්ලිට් එක තමා ඉඩම් විකුණන උන් මාකට් කරන්නෙත්. කොහෙටත් දුරයි මාලබේ ඉදන්. බොරු ගණන් පර්ච් එකක් 5කට වඩා නම් වටින්නේ නෑ.

    සමහරවිට එරෝසන් ඉන්න හින්දා ද දන්නේ නෑ ගණන්.
    ප්‍රයිවට් කමප්ස් හෙන සෙට් එකක් තියෙනවා නේ . මාලබේ නම් දැන් අල්ලනවා බොරු කොලබ ගන්න බැරි වුන් ඔක්කොම මාලබේ කිරිබත්ගොඩ අලන්නේ .
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උබ නම් මයිනා වගේම පල් හොරෙක් පර්ච් එකක් ලක්ෂ 40ක් දීල මහරගම අස්සක ගන්න ඕන ද පකෝ, Colombo 6 න් ගන්න පුළුවන් ඉඩමක් ඔය ගානට. එහෙම නැත්තම් රාජගිරිය, නුගේගොඩ පැත්තේ පර්චස් 15-20ක් විතර ගෙයක් එක්කම ගන්න පුළුවන්.

    ඉතිං උඹට ගන්න කිව්වේ නෑනේ..ගන්න ඵකෙක් ගනියි.තෝ මේ රිප්ලයි ඵක දානව කියල දැනගෙන තමා මේක දැම්මෙත්..තෝ බිංකුණ්ඩා කියල දන්නවනේ😆😆😆.හයිලෙවල් පාරට අැවිදින දුර විනාඩි 5ක් වුනහම කොහොමද පකෝ අස්සක වෙන්නේ.කොළඹ 6න් ගනියි මුඩුක්කු පැත්තක ඔය ගාණට තෝ..😆😆😆😆
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉතිං උඹට ගන්න කිව්වේ නෑනේ..ගන්න ඵකෙක් ගනියි.තෝ මේ රිප්ලයි ඵක දානව කියල දැනගෙන තමා මේක දැම්මෙත්..තෝ බිංකුණ්ඩා කියල දන්නවනේ😆😆😆.හයිලෙවල් පාරට අැවිදින දුර විනාඩි 5ක් වුනහම කොහොමද පකෝ අස්සක වෙන්නේ.කොළඹ 6න් ගනියි මුඩුක්කු පැත්තක ඔය ගාණට තෝ..😆😆😆😆

    https://ikman.lk/en/ad/house-for-sale-in-colombo-06-c7-2274-for-sale-colombo

    උබ මේවටද මුඩුක්කු කියන්නේ??? මුඩුක්කු වලට මොනවද එතකොට කියන්නේ???

    හොරා ගල් අදා, කොහෙන් හරි හොරා කන්න තමා බලන්නේ. මහරගම ඉදන් කොලබට කොච්චර දුරද බලපන් විනාඩි 5න් පාරට හයිලෙවල් එකට ආවා කියල පුක් ගහන්නය :lol: බ්ලොක් එකේ පුක ඉරෙනකන් යන්න උනාම සැප තමා. ලක්ෂ 40ක් දීල පර්ච් එකක් අරන්.

    ප්‍රයිවට් කමප්ස් හෙන සෙට් එකක් තියෙනවා නේ . මාලබේ නම් දැන් අල්ලනවා බොරු කොලබ ගන්න බැරි වුන් ඔක්කොම මාලබේ කිරිබත්ගොඩ අලන්නේ .

    මේ ලගදිත් තිබ්බා ලක්ෂ 8ට වගේ දැන් යන්නේ 12ක් 13ක් වගේ පර්ච් එකක් වැඩි ඉතින් බන්
     
    • Like
    Reactions: hitlermash

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    https://ikman.lk/en/ad/house-for-sale-in-colombo-06-c7-2274-for-sale-colombo

    උබ මේවටද මුඩුක්කු කියන්නේ??? මුඩුක්කු වලට මොනවද එතකොට කියන්නේ???

    හොරා ගල් අදා, කොහෙන් හරි හොරා කන්න තමා බලන්නේ. මහරගම ඉදන් කොලබට කොච්චර දුරද බලපන් විනාඩි 5න් පාරට හයිලෙවල් එකට ආවා කියල පුක් ගහන්නය :lol: බ්ලොක් එකේ පුක ඉරෙනකන් යන්න උනාම සැප තමා. ලක්ෂ 40ක් දීල පර්ච් එකක් අරන්.

    මේ ලගදිත් තිබ්බා ලක්ෂ 8ට වගේ දැන් යන්නේ 12ක් 13ක් වගේ පර්ච් එකක් වැඩි ඉතින් බන්
    තට්ටු ගෙවල් ගහල වැඩක් තියෙනවද පොන්නයෝ මුඩුක්කු වට පිටාවක.අනික ඔය මොකක්ද ගෙයක්ද කුකුළු කොටුවක්ද😆😆

    තෝ තමා හොරා..කේවල් කර කර අඩුවටම ගන්න හදන හිඟන ටොයි බිංකුණ්ඩ..තම්බි ඉන්නව ඕන තරම් කියන ගාණට ගන්න තොපි වගේ උන් නැතුවට..😆😆
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තට්ටු ගෙවල් ගහල වැඩක් තියෙනවද පොන්නයෝ මුඩුක්කු වට පිටාවක.අනික ඔය මොකක්ද ගෙයක්ද කුකුළු කොටුවක්ද😆😆

    තෝ තමා හොරා..කේවල් කර කර අඩුවටම ගන්න හදන හිඟන ටොයි බිංකුණ්ඩ..තම්බි ඉන්නව ඕන තරම් කියන ගාණට ගන්න තොපි වගේ උන් නැතුවට..😆😆

    පලයන් හොරා යන්ඩ කිච වෙලා නටනවා, තොගේ කවුරු හරි ෆේස්බුක් එකෙත් දාල තිබ්බා දැක්කා මහරගම පර්චස් එකක් ලක්ෂ 40 ගානේ විනාඩි 5හේ දුර කියලා, හැම ඒකමා කියලා තිබ්බ කොලබ 7 ද කියලා මහරගමින් ලක්ෂ 40 ගානේ ගන්න.

    මුස්ලිම් මිනිස්සුන්ට බැන බැන දැන් උන්ටම දෙන්න යනවලු, හිගන හොර ගං බයියා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පලයන් හොරා යන්ඩ කිච වෙලා නටනවා, තොගේ කවුරු හරි ෆේස්බුක් එකෙත් දාල තිබ්බා දැක්කා මහරගම පර්චස් එකක් ලක්ෂ 40 ගානේ විනාඩි 5හේ දුර කියලා, හැම ඒකමා කියලා තිබ්බ කොලබ 7 ද කියලා මහරගමින් ලක්ෂ 40 ගානේ ගන්න.

    මුස්ලිම් මිනිස්සුන්ට බැන බැන දැන් උන්ටම දෙන්න යනවලු, හිගන හොර ගං බයියා
    ඉතිං මොකෝ තම්බින්ට බැන්න කියල උන්ට ඉඩම් විකුණන්න තහනම්ද..😆😆තොපි වගේ හිඟන්නොන්ට දෙනවට වඩා උන්ට දෙන ඵක හොඳයි තමා..අාව මෙතන කේවල් කරල ඒ ඉඩමටත් විදින්න..පල පල ගිහින් මුඩුක්කු පැත්තක ඉඩම් හොයා ගනින් අනාථ බිංකුණ්ඩා..😆😆
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉතිං මොකෝ තම්බින්ට බැන්න කියල උන්ට ඉඩම් විකුණ:rofl:න්න තහනම්ද..😆😆තොපි වගේ හිඟන්නොන්ට දෙනවට වඩා උන්ට දෙන ඵක හොඳයි තමා..අාව මෙතන කේවල් කරල ඒ ඉඩමටත් විදින්න..පල පල ගිහින් මුඩුක්කු පැත්තක ඉඩම් හොයා ගනින් අනාථ බිංකුණ්ඩා..😆😆

    තොගේ ලබ්බේ ඉඩම තියාන ගණන් කියා කියා ඉදපන් මැරෙනකම් :lol: හයිලෙවල් රෝඩ් එකට විනාඩි පහක් වෙන්නේ හෙලිකොප්ටරෙන් ආවාම ද :rofl: ඉඩම තියෙන්නේ මඩපාත නේ ද ???
     
    • Haha
    Reactions: hitlermash

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පර්චස් 7 ක් හෝ 8 ක් ගන්න ඕන.
    මේ දවස්වල ඉඩම් මිළ අඩුම මොන පැතිවල ද?
    තනි තට්ටුවෙ පොඩි ගෙයක් - පරණ ගෙයක් එක්ක උණත් කමක් නෑ
    බුත්තල, මොනරාගල පැත්තේ අවුලක් නැත්නම් මුගෙන් අහපං...

    https://www.facebook.com/wimalkodikara.jayasekara

    https://www.facebook.com/profile.php?id=100006720259332
     
    • Like
    Reactions: hitlermash

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    අපෝ දකුණු පුකෙන් නම් එපා🤣එහෙ මහ ගෙදර හයිවේ එකට ළගයි කොහොමත් ලොකු දුරක් නෑ.

    ඔය ගණන් කිව්වෙ කීය ද බන්?
    ------ Post added on Aug 7, 2022 at 7:27 AM
    පිස්සු හුත්තෙක්ට නේ මාත් උදව් කරන්න හදලා තියෙන්නේ🤭
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කුරුණෑගලට කිට්ටුව බලපං ඔය ගනන්වලට හොයා ගන්න පුලුවන් වෙයි බන්. ලගම බැරි වෙයි ඒ උනාට කිලොමීටර් 10-20 ඇතුලත පුලුවන්.

    අඩුව ගන්නවා කියලා. අඩුව හොයනවා කියලා අස්සවල් වලම හොයන්නත් එපා. පර්ච් එකෙ ගාන එක්ක අල්ලපු වැටේ එකා එක්ක ජිවත් වෙන්නත් අමාරුයි. පොඩ්ඩක් නේබර්ස්ලා අවුල් වෙන්නත් පුලුවන් එහෙම අඩු වෙන්න.

    උබට මම කුරුණෑගල කියන්නෙ. හයිවේ එක හැදුන කාලේක කොලබට එන්න එන්න ලේසී. ඔන වෙලෙක බස් තියෙනවා. ඔන පැත්තකට යන්න කුරුණෑගල ඉදන්.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    පිස්සු හුත්තෙක්ට නේ මාත් උදව් කරන්න හදලා තියෙන්නේ🤭

    කුරුණෑගලට කිට්ටුව බලපං ඔය ගනන්වලට හොයා ගන්න පුලුවන් වෙයි බන්. ලගම බැරි වෙයි ඒ උනාට කිලොමීටර් 10-20 ඇතුලත පුලුවන්.

    අඩුව ගන්නවා කියලා. අඩුව හොයනවා කියලා අස්සවල් වලම හොයන්නත් එපා. පර්ච් එකෙ ගාන එක්ක අල්ලපු වැටේ එකා එක්ක ජිවත් වෙන්නත් අමාරුයි. පොඩ්ඩක් නේබර්ස්ලා අවුල් වෙන්නත් පුලුවන් එහෙම අඩු වෙන්න.

    උබට මම කුරුණෑගල කියන්නෙ. හයිවේ එක හැදුන කාලේක කොලබට එන්න එන්න ලේසී. ඔන වෙලෙක බස් තියෙනවා. ඔන පැත්තකට යන්න කුරුණෑගල ඉදන්.
    කුරුණෑගල ටිකක් අර්ධ ශුෂ්ක පැත්තක් නේද
     
    • Like
    Reactions: lasankandy