පර්චස් 7 හෝ 8 ක් ගන්න

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තොගේ ලබ්බේ ඉඩම තියාන ගණන් කියා කියා ඉදපන් මැරෙනකම් :lol: හයිලෙවල් රෝඩ් එකට විනාඩි පහක් වෙන්නේ හෙලිකොප්ටරෙන් ආවාම ද :rofl: ඉඩම තියෙන්නේ මඩපාත නේ ද ???
    මඩපාතේ නෙමෙයි පොන්ස්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කුරුණෑගල ටිකක් අර්ධ ශුෂ්ක පැත්තක් නේද

    එහෙම කියනවා බන්. ඒ උනාට ඔය මාවතගම කුරුණෑගල අතර සීතලයි.

    හැබැයි නුවර තරම් රස්නියක් නැ බන් මම නිතර යැවෙනවා.
     
    • Like
    Reactions: hitlermash

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කුරුණෑගලට කිට්ටුව බලපං ඔය ගනන්වලට හොයා ගන්න පුලුවන් වෙයි බන්. ලගම බැරි වෙයි ඒ උනාට කිලොමීටර් 10-20 ඇතුලත පුලුවන්.

    අඩුව ගන්නවා කියලා. අඩුව හොයනවා කියලා අස්සවල් වලම හොයන්නත් එපා. පර්ච් එකෙ ගාන එක්ක අල්ලපු වැටේ එකා එක්ක ජිවත් වෙන්නත් අමාරුයි. පොඩ්ඩක් නේබර්ස්ලා අවුල් වෙන්නත් පුලුවන් එහෙම අඩු වෙන්න.

    උබට මම කුරුණෑගල කියන්නෙ. හයිවේ එක හැදුන කාලේක කොලබට එන්න එන්න ලේසී. ඔන වෙලෙක බස් තියෙනවා. ඔන පැත්තකට යන්න කුරුණෑගල ඉදන්.

    😆😆වල් අලිත් ඵනවා..වල් අලියෙක් ගහලා මරවන්නද හදන්නේ..😆😆😆😆😆
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    එහෙම කියනවා බන්. ඒ උනාට ඔය මාවතගම කුරුණෑගල අතර සීතලයි.

    හැබැයි නුවර තරම් රස්නියක් නැ බන් මම නිතර යැවෙනවා.
    නුවර රස්නෙයි???
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මඩපාතේ නෙමෙයි පොන්ස්
    මඩපාත මඩ පප්පා 😂

    😆😆වල් අලිත් ඵනවා..වල් අලියෙක් ගහලා මරවන්නද හදන්නේ..😆😆😆😆😆

    කුරුණෑගල කොහෙද යකෝ අලී. මඩපාත වගුරේ නම් ඇති අලි බෙටි 😂

    නුවර රස්නෙයි???

    සීතල තියෙන්නෙ කඩුගන්නවා පිලිමතලාව ගෙලිඔය පේරාදෙණියේ අවට, හන්තාන හරියේ ටවුන් එක හරියට එද්දි රස්නියයි බන්.
    ------ Post added on Aug 7, 2022 at 10:29 AM
     
    • Like
    Reactions: hitlermash

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මඩපාත මඩ පප්පා 😂

    කුරුණෑගල කොහෙද යකෝ අලී. මඩපාත වගුරේ නම් ඇති අලි බෙටි 😂
    අන්න බලපං තොගෙ දැනීම..ඉඩම් ගන්නවා ඒ වුනාට කුරුණෑගල වල් අලි ඵනවා කියල දන්නේ නෑ..😆😆😆
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අන්න බලපං තොගෙ දැනීම..ඉඩම් ගන්නවා ඒ වුනාට කුරුණෑගල වල් අලි ඵනවා කියල දන්නේ නෑ..😆😆😆

    මම කියන්නෙ කැලෑ අස්සෙ නෙවේ මිනිස්සු ඉන්න හරි. අලි නම් ටවුන් එක අවට මම දැකලා නෑ 😅
     
    • Wow
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අන්න බලපං තොගෙ දැනීම..ඉඩම් ගන්නවා ඒ වුනාට කුරුණෑගල වල් අලි ඵනවා කියල දන්නේ නෑ..😆😆😆
    අලියෙක් ගහල මැරුණත් සැපයි දැන්. උඹලගෙ රනිලප්පච්චි රටට ම ඇරිල ගියාට පස්සෙ මැරිච්ච වගේ තමයි ජීවත් වෙන්න වෙන්නෙ
     
    • Haha
    Reactions: lasankandy

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මම කියන්නෙ කැලෑ අස්සෙ නෙවේ මිනිස්සු ඉන්න හරි. අලි නම් ටවුන් එක අවට මම දැකලා නෑ 😅
    අපෝ කොහෙද බන් ඒ අලි පනින්නෙ? මොන පැතිවල ද
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපෝ කොහෙද බන් ඒ අලි පනින්නෙ? මොන පැතිවල ද

    ඌ කියන අලියා රනිල් හාමුද දන්නෙ නෑ 😂 මම දන්න තරමින් අලි නෑ කුරුණෑගල ටවුමේ. @Hyaenidae අලි ඉන්නවා ද බන් මෙහේ??
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපෝ කොහෙද බන් ඒ අලි පනින්නෙ? මොන පැතිවල ද
    නැත්තෙ මොකෝ තඩි සයිස් උන් ඉන්නේ..තොට නම් වල් අලියෙක් ගහලම මැරෙන්න ඕන තෝ ජෙප්පෙක් නේද.😆😆
     
    • Haha
    Reactions: Aluth Eka

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    නැත්තෙ මොකෝ තඩි සයිස් උන් ඉන්නේ..තොට නම් වල් අලියෙක් ගහලම මැරෙන්න ඕන තෝ ජෙප්පෙක් නේද.😆😆
    තොට අලියෙක් හුකල මැරෙන්න ඕන කැරි බොබයියා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මම කියන්නෙ කැලෑ අස්සෙ නෙවේ මිනිස්සු ඉන්න හරි. අලි නම් ටවුන් එක අවට මම දැකලා නෑ 😅

    ඉතිං මම කිව්වෙ කුරුණෑගල වල් අලි ඉන්නව කියලනේ..ටවුමටනම් ඵන්නෙ නෑ තමා උන්.ඒත් පස්සෙ කාලෙක ඵන්නත් පුළුවන්.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ගොඩකවෙල,බලවින්න,පල්ලෙපැද්ද දිහාවේනම් උබ හොයන ගණන් වලට ඉඩම් තිබ්බා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉතිං මම කිව්වෙ කුරුණෑගල වල් අලි ඉන්නව කියලනේ..ටවුමටනම් ඵන්නෙ නෑ තමා උන්.ඒත් පස්සෙ කාලෙක ඵන්නත් පුළුවන්.

    මම කියන්නෙ කුරුණෑගල ඉදන් කිලොමීටර් 10-20 අතර දුර බන්. 😂 මොන දේ කරත් උබ නා ගන්නවා 🤣
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ගෙවල් එක්ක අරන් හරියනවාද බන්. ගෙවල් ගත්තාම අපිට ඕනෙ විදිහට නෑනේ ගේ හදපු එකාට ඕනේ විදිහට තියෙන්නේ. අනික ගංවතුර ප්‍රශ්නේ. ඉඩමක් අරන් ගෙයක් හැදුවානම් ඒ පැත්තට ගංවතුර දාන විදිහ බලලා උස්සලා හදා ගන්නත් පුලුවන්.