පර්ත්හි ඉන්දිකට සුදු බිරිය හා නැන්දම්මාගේ ප්‍රශ්න තිබුණා

Emios

Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    සර්කසම් ද මන්දා😁 මිනිස්සුන්ට මොලේ වර්ධනය වෙන්න හේතු වුණේ කල්පනා කරලා දේවල් හොයන්න පටන් ගත්තා හින්දා සහ ප්‍රෝටීන් බහුලව ලැබුණ හින්දා වගේ දෙයක් මම අහලා තියෙන්නේ.
    ne bn meka too much body ekata handle karanna be.nature design ekak newe.sure altered ekak wena lokekin apu unge.

    යකෝ පොඩි උන් දෙන්නා තියලා
    ගෑනිටයි නැන්දම්මාටයි බුලට් දෙකක් බැස්සුවා නම් හරි.
    24hrs muge black skin eka hinda apu pressure ekata lamai dennath suddo wage penna athi.e apu malata kelala danna athi
    ------ Post added on Jan 30, 2022 at 2:31 PM
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ne bn meka too much body ekata handle karanna be.nature design ekak newe.sure altered ekak wena lokekin apu unge.


    24hrs muge black skin eka hinda apu pressure ekata lamai dennath suddo wage penna athi.e apu malata kelala danna athi
    ------ Post added on Jan 30, 2022 at 2:31 PM
    china,japan,korean wala kattiyath racist da bn mun wage
     
    • Like
    Reactions: sakuntha1996

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    මගේ ස්ට්‍රිපර්ගේ නැන්දම්මනම් ඒම නෑ . පට්ට සපෝට් මට ගැනිව බයිට් එකට ගන්නේ මම එක්ක එකතු වෙලා අන්න නැන්දම්මලා . අපි එකට බියර් එක ගහලා සිශා පාරක් දාල චිල් එකේ ඉන්නවා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    USA,AUS,EUR nemai obalata middle east giyath ochchara thama. Arabikarayo suddantai, south asian untai salkana vidiya balapanko
    Othana tiyenne panthi prashnayak misak race prashnayak nemei. Oya ratawal walata yana godak brown un yanne kakkussi hodannai gewal wala weda karannai. Ekai.
     
    • Like
    Reactions: weer 11

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    Othana tiyenne panthi prashnayak misak race prashnayak nemei. Oya ratawal walata yana godak brown un yanne kakkussi hodannai gewal wala weda karannai. Ekai.
    Ne arab uae wala ehema unata ausi wala tiyenbe kelinma skin color problem ekak
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    Japan, korea වගේ brown skin වලට rasict නැද්ද බන්.අපිත් උන්ගෙ continent එකේම නෙ ඉන්නෙ.😕
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මේ කියන දේවල් ඇත්තද කියන එක ගැන මට නම් විශ්වාස නැහැ.

    මේ මනුස්සයාට මානසික රෝගයක් තියනවා කියලා උසාවියේ ඔප්පු කරලා දික්කසාද උනා නම්, ඒ මනුස්සයාට දරුවන්ගේ භාරකාරත්වය "කොහොමවත්ම ලැබෙන්නේ නැහැ". සතියකට වරක් වත් දරුවන්ව බලන්න උනත් අවසර ලැබෙන්නේ කාගේ හරි අධීක්ෂණය යටතේ (Supervised Visit) වීමට ඉඩ තියනවා.

    සාමාන්‍ය දික්කසාද වල 90% කම දරුවන්ගේ භාරකාරත්වය ලැබෙන්නේ අම්මාටයි. මේක විරල සිදුවීමක්. නමුත්, උසාවියෙන් child support payment ගෙවන්නේ දරුවන්ගේ භාරකාරයාට නිසා, රැකියාවක් නොකර දරුවන් බලාගෙන ජීවත් වීමට තරම් මුදලක් (මේ සිද්ධියේදී බිරිඳ child support payment ගෙවිය යුතුයි) මේ මනුස්සයාට ලැබෙනවා.

    බිරිඳයි, නැන්දම්මායි නීතිය දන්නවා කිව්වාට නීතිය ක්‍රියාත්මක කරන්නේ උසාවියයි. උසාවි තීන්දුවක් යාලු කමට හිතවත් කමට ලබා ගන්න බැහැ. ඒ වගේම ඒ දෙන්න නීතිය දන්නා නිසා වෙන්වීමේ කටයුතු ඉක්මන් කළා කියන එකත් කොහෙත්ම පිළිගන්න බැහැ. දික්කසාදයකට යාමට පෙර, marriage counselling කරලා, ඒවා අසාර්ථක උනා කියලා උසාවියට ඔප්පු කරන්න ඕනෑ. අවුරුද්දක් වෙනම (separate) හිටියා කියලා උසාවියට ඔප්පු කරන්න ඕනෑ. නීතිය දන්නා අයට එක නීතියකුත්, නොදන්නා අයට තව නීතියකුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

    මෙතන දරුවන්ගේ අම්මයි, නැන්දම්මයි දෙන්නම දරුවන්ට නොයෙකුත් පීඩා ඇති කළා කියලා තියනවා. ඒවා ඇත්ත නම් අම්මාට දරුවන් බැලීමට ඉඩ නොලැබෙන්නත් තිබුනා. ඉඩ ලැබුනත්, ඒක ඉහත කියූ ආකාරයට Supervised Visit එකක් වීමටත් ලොකු හැකියාවක් තියනවා. නමුත් එහෙම දෙයක් මෙහි කියවෙන්නේ නැහැ.

    මේ ඔක්කොම ගැන හිතපුවාම මේ කියන දේවල් බොහොමයක් නිවැරදිද කියලා ලොකු සැකයක් ඇතිවෙනවා.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    china,japan,korean wala kattiyath racist da bn mun wage
    Mama china indala tiyenawa, un ehema na. Korean unut awlak na. Japane un nan racist

    Ne arab uae wala ehema unata ausi wala tiyenbe kelinma skin color problem ekak
    Hari ban skin color ekata hari bad reputation ekak enne economic hethu nisane. Brown un me loke salli tiyena ratawal wala un wela suddo third world countries wala unanan ada oke anit patta
    ------ Post added on Jan 30, 2022 at 3:29 PM
     
    • Like
    Reactions: Antare 2.0