පර්මිට් විකුනන්නෙ බලගෙන ..........[Creed1]
FOR MORE DETAILS PLEASE CALL
Contact : 077 240 6462 / 0714371754 (Viber / WhatsApp/Facetime)
Skype : eastern.inno
Email : [email protected]
කාලෙකින් ඔන්න ලියන්න හිතුනා. පසුගිය දිනවල ඉතින් වැඩත් නෑ නේ.
කිරිය පැත්තේ ආවත් ලියන්න දෙයක් තිබුනේ නෑ. අද ලියන්න යන්නේ පර්මිට් නිසා කීප දේනෙක් මුහුන දුන්න දෙයක් සහ මටත් මුහුන පාන්න උන දෙයක් ගැන.
කවුරුත් දන්නවා නේ ලබුනු පර්මිට් ගැන. ගොඩක් අය මේ පර්මිට් එකට වාහන නම් මෙදා පාර ගත්තේ නෑ. ගොඩක් අය මේක විකිනුවා. සමහර අය ලක්ශ්ය 25 ටත් සමහර සමහර අය 23/24 වගෙත් විකිනුවා. දැනටනම් 20.50 ට වගෙත් යනවා. ලගදී නිකුත් උනා සමුර්දි පර්මිට් කියලා එකක් එකනම් පොඩ්ඩක් අවුල් වගේ නිසා 20 න් පහල අගයකට විකිනෙන්නේ.
පර්මිට් එක විකුනලා මුහුන දුන්න ගැටලුවක් ගැන කියන්නයි මේ Thread එක ලියන්න හිතුනේ.
ගිය අවුරුද්දේ පර්මිට් නවත්වන්න කලින් කීපදෙනෙක් පුද්ගලිකව වහන ගෙන්වන අයතන දෙක තුනකට පර්මිට් විකුන්ලා තිබුනා. ඔව්න් විසින් මේ පර්මිට් වලට ගෙන්වා තිබුනේ BMW වගේ ලොකු වහන. නමුත් පර්මිට් විකිනූ අයට වැඩේ පත්තු වුනේ සැහෙන කාලයක් ගියට පස්සෙයි. පර්මිට් මුදලට විකිනු අය වෙත (කීපදෙනෙකු) වෙත දැනට මස 2 හො 3කට පෙර කස්ටොම් එකෙන් ලිපියක් ලබෙනවා ලක්ශ්ය 20 ක් පමන මුදලක් අධිකරණ නියෝගයකට අනුව රෙගුවට ගෙවිය යුතු යි කියා. සිදුවෙලා තියෙන්නේ මහා පරිමාණ බදු විෂමාචාරයකට සම්බන්ධ වූ BMW මෝටර් රථ ආනයනය කිරීම සඳහා ඔව්න්ගේ අවසර පත්‍රය භාවිතා කර තිබීමයි. මෙහිදී මා දනුවත්ව තිදෙනෙකුට මෙම ලිපි ලැබී ඇත. පර්මිට් සදහා ආනයනය කල BMW රත සදහා වංචාකල මුදලත් ඒ සදහා අය කරන ලද දඩ මුදලත් ඉක්මනින් ගෙවන ලෙස පවසා අධිකරණ හරහා ශ්‍රී ලන්කා රේගුව වාහන අනයනය කල පර්මිට් Holders ලා වෙත ලිපි යවා ඇත. අනිවර්යෙන් ඔව්නට මෙම දඩමුදල් ගෙවීමට සිදු වෙනවා ඇත.
අපිත් බලපත්‍ර මිලදී ගන්නවා නමුත් මමනම් ඔවුන්ව අමාරුවේ වැටෙන විදියට කරන්නේ නැත. මෙවැනි දේ සදහා පර්මිට් අයිති කරුවන් අහුවෙන්නෙ ඇත්තටම පර්මිට් සදහා වහන අනයනය වෙන ක්‍රියා පටිපටිය ගැන නොදැනුවත් කම නිසය. අනිවරයෙන් තමන්ගේ පලමු බලපත්‍ර හිමියන් මෙවැනි වංචාවන්ට හසු වීම වැඩිය.
බලපත්‍රය විකිනීමෙදී මේ කරුනු ගැන සලකිලිමත් වෙන්න.
පර්මිට් එක විකිනීමෙන් මුදල් ලැබෙන බව ඇත්ත. නමුත් වංචාවක් සිදුවීමෙන් වෙන්නෙ තමුනට දඩ මුදල් ගෙවිමටයි. එයින් වෙන්නෙ පර්මිට් එක විකුනා ලබෙන මුදලින්ම අවසානයෙ දඩ ගෙවීමටයි.
මුලින්ම කියන්නම් බලපත්‍රයට වහනයක් අනයනය වෙන විදිය.
වහනය ලංකාවට පමිනීමෙන් පසු වහනය මුදා ගැනීමට පමනයි බලපත්‍රය අවශ්‍ය වන්නේ. වහනයට රෙගුව මගින් නිකුත්කරන ලද බදු මුදලට බලපත්‍රය මගින් ලබා දී ඇති සහනය අඩුවෙනවා. (දැනට මිලියන 3.6 ක්) ඉතිරි මුදල ඔබ අතින් ගෙවිය යුතුයි. මෙසෙ ගෙවා රෙගුව මගින් නිදහස් කර ගන්නා වාහනය පවතින්නේ ඔබේ නමටයි .
ඔබ බලපත්‍රය විකුනා ඇත්නම්, වහනය ලන්කාවට පැමිනෙන්නෙ ඔබෙ නමට බව මතක තබ ගන්න. වාහනය ලන්කාවට පැමින නිදහස් කර ගැනීමෙන් පසුව ඉක්මනින්ම බලපත්‍රය විකිනූ පුද්ගලයගෙ නමට ලියා පදින්චිය ඔබ විසින් හෝ මිලදීගත් තැනැත්තාට ලියාපදිංචිය සිදුකර ගන්න කියන්න.
මෙසදහා අවශ්‍ය
01. MTA 02 - පලමු ලියාපදිංචිය සදහා අවශ්‍ය Form සෙට් එකත්
02. MTA 06 - පලමු ලියාපදිංචියෙන් පසු පැවරීමේ Form සෙට් එකත් බලපත්‍රය විකිනූ පුද්ගලයාගෙන් අත්සන් කර තබා ගන්න.
# .වහනයේ නිත්‍යනුකූල ලිපි ලෙඛන තමන්ගෙ නමට තමන්ගේ බැංකුවට පැමිනෙන බවින් ඔබවිසින් එවා රැගෙන අදාල අයවෙත භාරදෙන්න.
# .වහනයෙ BL එක ඇති බැවින් වහනය රැගෙන එන නැව ලන්කාවට පැමිනෙන දිනය හරියටම දැනගන්න පුලුවන්. වහනය රෙගුව මගින් නිදහස් කරන දිනය බලපත්‍රය විකිනූ කෙනගෙන් දැන ගන්න.
# .වහනයට අදාල / ලියාපදිංචියට අවශ්‍ය ලිපි වල Original copies හැකි ඉක්ක්මනින් ලබගෙන වහනය ලියාපදින්චියට යොමුකරන්න. මේ සදහා 42,000 පමන වැයවෙනවා. පර්මිට් එක විකුනන විට පවසන්න තමුන් ලියා පදින්චිය සිදුකරන බව. මෙසදහා අවශ්‍ය වෙන මුදලත් එවෙලේම ලබ ගන්න.
සියල්ල අවසානයෙ .
LC copy එකත්
වහනයේ පොතේ කොපි එකකුත් තමා සන්තකයේ තබා ගන්න.
කවදාවත් Open papers දෙන්න එපා. ඉක්මනින් ලියාපදින්චිය සිදුකරන්න කියන්න.
අනිත් එක තමා හිස් කොලවල අත්සන් කිරිම. එසේ කිරිමට කිසිසේත් අවශ්‍ය වන්නේ නැහැ. මෙහි සදහන් කර අති ලිපි ඔබවිසින් සකස්කර බලපත්‍රය මිලදී ගන්න අය වෙත ලබා දීමෙන් අනවශ්‍ය අත්සන් යෙදීමක් අවශ්‍ය වන්නේ නැත.
මේ කරුනුත් මතක තබා ගන්න
ඔබගේ බලපත්‍රය ආනයනකරුවෙකුට විකුණා ඇති බව සනාථ කිරීමට කිසිදු සාක්ශියක් ඔබ ලග නොමැත. බොහෝ අනයන කරුවන් කරන්නෙ ඉහත සදහන් ලෙස හිස් කොල 3 -4 ක් පමණ අත්සන් කර තබා ගැනීමයි. අනාගතයේදී ඔබේ බලපත්‍රයට අදාළ නඩුවකට මුහුණ දීමට සිදුවුවහොත් ඔවුන් එය ගත්තේ මන්දැයි ඔබට දැන් පැහදිලි වනු ඇත.
ඔබේ බලපත්‍රය විකිනීමෙන් ඔබට මුදල් ලබෙන බව පමනක් සිතන්න එපා!.
මදක් සිතන්න " ඔබේ බලපත්‍රය විකුනා ඇති විටත් , වාහනය ආනයනය වන්නේ ඔබේ නමින් පමනි . එබැවින් ආනයන ක්‍රියාවලියේදී ආනයනකරු විසින් කරනු ලබන ඕනෑම විෂමාචාරයකට ඔබ පෞද්ගලිකව වගකිව යුතුය. !!!"
මචන් මේක FB share කලාට කමක් නෑ මාව Tag කරන්න එපා. මගේ Like page එකට Like එකක් දාපන් ++ දෙන්නම් .
FOR MORE DETAILS PLEASE CALL
Contact : 077 240 6462 / 0714371754 (Viber / WhatsApp/Facetime)
Skype : eastern.inno
Email : [email protected]
කාලෙකින් ඔන්න ලියන්න හිතුනා. පසුගිය දිනවල ඉතින් වැඩත් නෑ නේ.
කිරිය පැත්තේ ආවත් ලියන්න දෙයක් තිබුනේ නෑ. අද ලියන්න යන්නේ පර්මිට් නිසා කීප දේනෙක් මුහුන දුන්න දෙයක් සහ මටත් මුහුන පාන්න උන දෙයක් ගැන. කවුරුත් දන්නවා නේ ලබුනු පර්මිට් ගැන. ගොඩක් අය මේ පර්මිට් එකට වාහන නම් මෙදා පාර ගත්තේ නෑ. ගොඩක් අය මේක විකිනුවා. සමහර අය ලක්ශ්ය 25 ටත් සමහර සමහර අය 23/24 වගෙත් විකිනුවා. දැනටනම් 20.50 ට වගෙත් යනවා. ලගදී නිකුත් උනා සමුර්දි පර්මිට් කියලා එකක් එකනම් පොඩ්ඩක් අවුල් වගේ නිසා 20 න් පහල අගයකට විකිනෙන්නේ.

Last edited: