අර වල් කටුස්සා මන් එපා කියද්දී මාව දාල නේ

මොකද කියන්නෙ පර්ල් වරායට වැඩෙ දුන්නා වගෙ වල් කටුස්ට වැඩක් දෙමුද ඇට කටුස් වෙන්න................![]()

පව් අසරණය හැබැයි, වල් වැඩ කලාට හිත හොද එකා 
පව් අසරණය හැබැයි, වල් වැඩ කලාට හිත හොද එකා

අනේ ඔව්..ඔය මංඩපේ තියෙන සබ්බ සකලමනාවටම බදු ගැහුවට හොද කටුස්සා![]()
වාසියක් නැතුව ඕවා කරලා බෑ කියල හිතෙන්න ඇති 

ස්තුතියි මචං අදහස් ටිකටTora කියනේ ජපන් භාෂාවෙන් tiger කියන එක නේද
ඔව් උබ හරි ඒ ෆිල්ම් එකේ ලොකු දෙයක් නෑ මන් උබ කියුව එක බලල නෑ බලන්න ඕනේ
මන් ත්‍රෙඩ් එක update කල උබ කියුවා Tora, Tora, Tora. film එක දාල
+45
It means Tiger... But in this context it meant "Lightning Strike"