:(
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ Sep 17, 2015 #23 බ්ලොග් වලත් ගොඩක් හොඳ ලිපි පළවෙනව... දැන් කිරියට ඇලිල ඉන්නව වගේ ඉස්සර මාත් බ්ලොග් වලටම ඇලිල හිටිය...සඳරුගෙ හිස් අහස බ්ලොග් එකයි, ගම්පහ බණ්ඩාරනායකේම ආදි ශිෂයෙක් වෙච්ච සිරාගේ කාමරේ බ්ලොග් එකයි මං කියවල තියන හොඳම බ්ලොග් දෙකක්......
බ්ලොග් වලත් ගොඩක් හොඳ ලිපි පළවෙනව... දැන් කිරියට ඇලිල ඉන්නව වගේ ඉස්සර මාත් බ්ලොග් වලටම ඇලිල හිටිය...සඳරුගෙ හිස් අහස බ්ලොග් එකයි, ගම්පහ බණ්ඩාරනායකේම ආදි ශිෂයෙක් වෙච්ච සිරාගේ කාමරේ බ්ලොග් එකයි මං කියවල තියන හොඳම බ්ලොග් දෙකක්......
A acPower Junior member Feb 19, 2015 101 13 18 Colombo Sep 17, 2015 #25 respect our heroes.. good post machan thanks share with us
deshanshashi Member Mar 16, 2010 5,481 493 0 41 කඩුවෙල මාලබෙ අතර Sep 17, 2015 #27 තෑන්කූ පොලායියේ ශෙයාර් කලාට මගේ ඉස්කෝලේ සහෝදරයෙක්!!!
deshanshashi Member Mar 16, 2010 5,481 493 0 41 කඩුවෙල මාලබෙ අතර Sep 17, 2015 #28 other guy said: RESPECT මගෙ පාසලෙන් රට වෙනුවෙන් දිවි පුදපු තවත් එක් වීර ආදි ශිෂ්‍යයෙක් Click to expand... මචන් උබ මොන ඉයර් එකේද?
other guy said: RESPECT මගෙ පාසලෙන් රට වෙනුවෙන් දිවි පුදපු තවත් එක් වීර ආදි ශිෂ්‍යයෙක් Click to expand... මචන් උබ මොන ඉයර් එකේද?
luxmen Member Jul 17, 2012 15,961 540 0 Sep 17, 2015 #29 war ekedi maruna ayata pin demu. Danata war ekata sahabagi vela ithuru vela inna Soldiers lata , API SALAKANAVA MADHI KIYALA HAGIMAK DANUNA. SARATH FONSEKA MAHATHATATH , SRI LANKIKAIN SALAKANAVA MADHI KIYALA DANUNA.
war ekedi maruna ayata pin demu. Danata war ekata sahabagi vela ithuru vela inna Soldiers lata , API SALAKANAVA MADHI KIYALA HAGIMAK DANUNA. SARATH FONSEKA MAHATHATATH , SRI LANKIKAIN SALAKANAVA MADHI KIYALA DANUNA.
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,772 113 සිංහලයේ Sep 17, 2015 #30 අපේ කොල්ලෝ ගැන ආඩම්බරයි මචන්
wdisankalpa Well-known member Mar 20, 2008 1,298 94 48 Atakalampanna Sep 17, 2015 #32 මෙන්න ෆිල්ම් ගහනවා නම් ට්රුත් ස්ටෝරි. ලංකාවේ අපිට එහෙම 1කක් බලන්ඩ කොහෙද වාසනාව
smith500 Well-known member Jun 5, 2013 1,633 393 83 යකාගේ නවාතැනේ Sep 17, 2015 #33 mona adupadu,weradi thibunath oya wage yuddayak jaya ganna methumagen itu una sewayath agaya kala yuthui neda.
mona adupadu,weradi thibunath oya wage yuddayak jaya ganna methumagen itu una sewayath agaya kala yuthui neda.
nad253 Well-known member Oct 11, 2006 14,662 370 83 No idea! Sep 17, 2015 #34 thanks for sharing with us!
Ashman Well-known member Jul 16, 2014 8,063 2,442 113 kurunegala Sep 17, 2015 #35 වීරයන් කවදවත් මිය යන්නේ නැත.
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Sep 17, 2015 #37 හෙමිහිට කියවන්න ඕනි.
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Sep 17, 2015 #38 කමෙන්ට් කරපු හැමදෙනාටම ස්තුතියි. එත් නියම ස්තුතිය යන්න ඕන ඕක ලියපු කෙනාට.
djjaya Well-known member Feb 16, 2013 6,244 1,394 113 место неизвестн& Sep 17, 2015 #39 සංවේදී ලිපියක්
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Sep 17, 2015 #40 අදනම් පට්ට නිදිමතේ පුරුද්දට වගේ එලකිරියට ගොඩ උනේ... පස්සේ හිමීට කියවනන්නං... TFS..