පර්සනල් ගන්ඩ එපා.ඒත් ඇයි මෙහෙම වුනේ?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සෑහෙන්ඩ MBA , CIMA, FINANCE ,MANAGEMENT ඩිග්‍රී හෝල්ඩර්ස් ලා ඉන්න රට ඇයි බන් මෙච්චර ඩොලර් හිඟවුනේ?
    බැලුවොත් බිස්නස් කන්සල්ටේෂන් ලා දස අත.

    ඇයි මෙච්චර තේ පොල් රබර් ඇඟලුම් වලින් එහාට අපිට යන්ඩ බැරි වුනේ? :unsure:

    හැමදේටම තෛලේ දේශපාලනය කියලා මුව හමට තලන්නා වගේ ඒකටම තලන්නේ නැතුව උත්තර දීපල්ල. :unsure:
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,815
    773
    113
    ඔය ඔක්කොම කට්ටිය job කරනවා මිසක්, තමන්ගේ අලුත් innovative product එකක් market එකට දන්නේ නැහැ නේ. සැබෑ Entrepreneurs නැති කම තමයි මචං
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මට හිතෙන දේ මචං
    අළුත් දෙයක් කරන්න හිතන උන් නෙමේ වැඩි රස්සාවක් කරන්න දඟලන උන් වැඩි
    රස්සා දෙන්න හීන මවන උන් නෙමේ වැඩි රස්සා ගන්න ට්‍රයි කරන උන්

    බාලාංශේ ඉඳන්ම වෙන වැරද්දක් වෙන්න ඕනේ හිතන විදියයි අවුල
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    Joseph Sikora Drinking GIF by Power

    සොට්ටයාර් ඉන්ජෝ ටික
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    වයිට් කොලර් slaves ...

    MBA තියන මෝඩයන්ට වැඩිය කොමන් සෙන්ස් තියනවා ගමේ පෙට්ටි කඩයක් කරන එකාට..

    තව එකක් පොඩි කාලේ ඉදලම දෙමව්පියෝ ඔලුවට දානවා..පොඩි කාලේ සල්ලි ඇල්ලුවොත් ඉගෙන ගන්න නෑ කියලා..ඉගෙන ගෙන ඉගෙන ගෙන ඉවර උනාම අන්තිමට වෙලා තියෙන්නේ හිතන්න බැරි කට පාඩම් කරන ගිරව් ටිකක් එලියට එන එක
     
    Last edited:

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    ලංක‍ාවෙ හැම දේම වගේ අවුල්. ඇත්තම කතාව. මිනිස්සු හරිම ආත්මාර්ථකාමී. රටට මොන දේ උණත් කිසි කෙනෙක් කය්ය ගහනවා මිසක් දෙයක් වෙනස් කරන්න හදන්නෙ නෑ. අනික් මිනිහගෙ වැරදි හොය හොය ඉන්නවා මිසක් ඔය වගේ දේවල් වලට මහන්සි වෙන්නෑ මචං. තරා තිරමක් නෑ. කොයි කවුරුත් එහෙමයි. වෙනස් කරන්න ගියොත් කකුලෙන් අදිනවා
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    හැම මගුලම පිට රටින් ගෙනඒම..... දේශීය දේට තැන නොදීම...(පාලකයන් සහ වැසියන් දෙගොල්ලටම අදාලයි)
    උදා.... ගොඩක් මිනිස්සූ හදුන්කූරු පැකට් එකක් ගන්න ගියත්, ලංකාවෙ ඒව සුවද නෑ, ඉන්දියන් එකක් දෙන්න කියල ඉල්ලන්නෙ..

    පිට රට රැකියා අවස්ථා වලට යැමට ඇති බාදා අඩු නොකිරීම. සහ සන්කීර්න වීම... උදා.... ඩිග්‍රි සර්ටිෆිකේට් එකක් රට යන කෙනෙක්ට සර්ටිෆයි කරගන්න යන වෙලාව ගත්තම චාන්ස් මිස් වෙලා ඉවරයි .....

    මිනිස්සුන්ගෙ වගකීම් විරහිත බාවය....මේක තමයි ප්‍රදාන, මොකද පාලකයන් පත් කරන්නෙත් මිනිස්සූ නිසා...
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    හැම මගුලම පිට රටින් ගෙනඒම..... දේශීය දේට තැන නොදීම...(පාලකයන් සහ වැසියන් දෙගොල්ලටම අදාලයි)
    උදා.... ගොඩක් මිනිස්සූ හදුන්කූරු පැකට් එකක් ගන්න ගියත්, ලංකාවෙ ඒව සුවද නෑ, ඉන්දියන් එකක් දෙන්න කියල ඉල්ලන්නෙ..

    පිට රට රැකියා අවස්ථා වලට යැමට ඇති බාදා අඩු නොකිරීම. සහ සන්කීර්න වීම... උදා.... ඩිග්‍රි සර්ටිෆිකේට් එකක් රට යන කෙනෙක්ට සර්ටිෆයි කරගන්න යන වෙලාව ගත්තම චාන්ස් මිස් වෙලා ඉවරයි .....

    මිනිස්සුන්ගෙ වගකීම් විරහිත බාවය....මේක තමයි ප්‍රදාන, මොකද පාලකයන් පත් කරන්නෙත් මිනිස්සූ නිසා...
    Suwada nethi hindane suwada thiyana eva illanne
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    සෑහෙන්ඩ MBA , CIMA, FINANCE ,MANAGEMENT ඩිග්‍රී හෝල්ඩර්ස් ලා ඉන්න රට ඇයි බන් මෙච්චර ඩොලර් හිඟවුනේ?
    බැලුවොත් බිස්නස් කන්සල්ටේෂන් ලා දස අත.
    ඇයි මෙච්චර තේ පොල් රබර් ඇඟලුම් වලින් එහාට අපිට යන්ඩ බැරි වුනේ? :unsure:
    හැමදේටම තෛලේ දේශපාලනය කියලා මුව හමට තලන්නා වගේ ඒකටම තලන්නේ නැතුව උත්තර දීපල්ල. :unsure:
    ඉතින් බන් ඔය ඔක්කොම එව්වෝ (මම තුමාද ඇතුළුව) ඩොලර් යවන එකනේ කරන්නේ...... විභාග ගාස්තු,ඇනුවල් රිනේවල්, අරවා මේවා.
    මම තුමා ගෙවපු පවුම් ගාන අද වෙනකොට පවුම් 3,500 කට වැඩි ඇති. බොහෝ වෙලාවට 5000 පැනලත් ඇති. මම තවම ඔය ගාන ඩොලර් / පවුම් වලින් අද වෙනකන් හොයලා නෑ ලංකාවට. මම හොයලා තියෙන්නේ රුපියල්.
    ඔය කියන ප්‍රශ්නේ විසදන්න ඕනා ඒගොල්ලෝ නෙමේ ඇත්ත ඔන්ටප්රිනර් ලා බොරු ඔන්ලයින්
    ඔන්ට පිනා ලා නෙමේ.........
    උන්ගේ උදව්වට ඕන නම් ඔය MBA , CIMA, FINANCE ,MANAGEMENT ඩිග්‍රී හෝල්ඩර්ස් ලා රස්සාවට ගන්න පුළුවන්හැබැයි උන්ට ගෙවන්න ඕනේ අරුන් රටින් ඩොලර් හොයලා.......

    වැඩිය ඕන නෑ. දැන් නේ උබලාත් කරන්සි බලන්නේ. ඉස්සර නොවැම්බර්, මැයි cima විබාග වලට මුදල් ගෙවන සති 2-3 දී පවුම රුපියල් 5-10 අතර ගානකින් ඉහල යනවා. මේ අපි නිසා..... දන්නා විදිහට ඒ දවස් වල ආසියාවේ ලොකුම cima එක්සෑම් සෙන්ටර් එකක් ලංකාව. දැන් එක විහිදිලා
    ලොකු කතාවක් පොඩියට දැම්ම ඔන්න.
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    දක්ෂතාවය අගය නොකිරීම, බුද්ධිමතුන් හඳුනාගැනීමට ඇති නොහැකියාව තමයි මේ නස්පැත්තියට හේතු හැටියට පේන්නෙ.
    ඔය ඩිග්රිත් ඉතිං රටේ ඉන්න අනිත් අයට සාපේක්ෂයිනෙ.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,893
    113
    සේදවත්ත
    සෑහෙන්ඩ MBA , CIMA, FINANCE ,MANAGEMENT ඩිග්‍රී හෝල්ඩර්ස් ලා ඉන්න රට ඇයි බන් මෙච්චර ඩොලර් හිඟවුනේ?
    බැලුවොත් බිස්නස් කන්සල්ටේෂන් ලා දස අත.

    ඇයි මෙච්චර තේ පොල් රබර් ඇඟලුම් වලින් එහාට අපිට යන්ඩ බැරි වුනේ? :unsure:

    හැමදේටම තෛලේ දේශපාලනය කියලා මුව හමට තලන්නා වගේ ඒකටම තලන්නේ නැතුව උත්තර දීපල්ල. :unsure:
    ඔය එකෙක්ටවත් බිස්නස් බෑ . උන් ඕවා කරන්නේ කාගේ හරි අගුපිලක මාසෙට කීයක් හරි ගන්න ගානක් හොයාගන්න නමට පස්සෙන් අකුරු ටිකක් දාගන්න විතරයි
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    574
    450
    63
    ලංකාවේ තියෙන්නේ ව්‍යාපාර කරන්න සුදුසු පරිසරයක් නෙමේ. අලුතින් කර්මාන්තයක් පටන්ගන්න එකාට ඒක පටන් ගන්න එකම එපා කරවල උව කාලකන්නි කරලා චෝර කරලම දන්න තමයි රාජ්‍ය ආයතන බහුතරයක් ක්‍රියා කරන්නේ. මමත් කර්මාන්තයක් කරනවා. හරිම කලකිරීමෙන් ඉන්නේ.එක එක කාර්යාල වලට ගිහින් ඉල්ලන documents දෙන්න ගිහාම සේරම එපා වෙනවා