පර්සනල් ලෝන් එකක්

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    බොරු පේ ශීට් එකක් හදාගෙන පලයන් බං, මම දන්න විදියට දෙතුන් දෙනෙක් ම ගොඩ දා ගත්තා.

    boru pay sheet hadala bank eke salary apu records check karama ahu wenawane
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සමෘද්ධී බැංකුවෙන් ගන්න පුලුවන් මම දන්න විදිහට. අඩු පොලියට