පර්සනල් ලෝන් එකක්

pdkuma

Well-known member
  • May 22, 2016
    628
    757
    93
    පර්සනල් ලෝන් එකක්

    රු. 15,000 ක් විතර බේසික් එකක් තියෙන කෙනෙකුට ලක්ශ 3ක් 4ක් පර්සනල් ලෝන් එකක් ගන්න පුලුවන් බැංකු මොනවද?
    කමර්ශල් බැංකුවෙන් ඇහුව උන් ලෝන් එකක් දෙන්නේ බේසික් එක 25ට වැඩිනම්ලු.
    හදිස්සියකට කරගන්න ඕනේ දන්න යාලුවෙක් ඉන්නවනම් කියන්න.
     
    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    samahara finance companies vala denava, poddak commercial credit eken ahala balahan..

    eth machan 15k basic nam ay 4 lak nayak ganne interest witharama 6-7k vithara maaseta enavane.. principal ekath ekka loku gaanak varike enava..

    hira venavane kollo..

    hadissiyak vitharanam ganin kollo, bike ekak gannanam loan danna epa.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    samahara finance companies vala denava, poddak commercial credit eken ahala balahan..

    eth machan 15k basic nam ay 4 lak nayak ganne interest witharama 6-7k vithara maaseta enavane.. principal ekath ekka loku gaanak varike enava..

    hira venavane kollo..

    hadissiyak vitharanam ganin kollo, bike ekak gannanam loan danna epa.

    Thanks bn.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    machan 15 nam loan ekak denne na
    aduma mama hitane 20 or 25 wat basic ekak one

    oyage sallery eka yana bank eken poddak ahala balanna
    oyata aduma 2 lax witara yanna puluwan wei 3 years

    peoples bank podak ahala balana
     
    Chuty_Putha

    Active member
  • Jan 22, 2017
    399
    142
    43
    රු. 15,000 ක් විතර බේසික් එකක් තියෙන කෙනෙකුට ලක්ශ 3ක් 4ක් පර්සනල් ලෝන් එකක් ගන්න පුලුවන් බැංකු මොනවද?
    කමර්ශල් බැංකුවෙන් ඇහුව උන් ලෝන් එකක් දෙන්නේ බේසික් එක 25ට වැඩිනම්ලු.
    හදිස්සියකට කරගන්න ඕනේ දන්න යාලුවෙක් ඉන්නවනම් කියන්න.

    NSB eke puluwan kollo.. rate ekat adui.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    hadissiyak nathnam gannepa machan loku allowance ekak nathnam ganna pluwna unath.Bike ekaknam gannama epa.puluwan tharam balapan thamanta puluwan dewal karanna.rallata karannepa .Bike ekak nathuwa chatar thamai set ekath ekka iddi.habai chatar eka kanne eta passe thaniyama gewaddi.gedara prashnayak wagenam karanna deyak nane.wade hariyai ehenam.good luck
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මචං රජයෙ බැංකු වල පඩියෙන් (basic) 60% යි consider කරන්නෙ. පඩිය 15000 නම් 9000 වාරිකයක් දක්වා ලෝන් එක දෙනවා( වෙනත් ලෝන් නැත්නම්, crib අවුල් නැත්නම්..
    උඹේ පඩිය යන බැංකුවෙන් අහපන් , රජයේ බැංකුවල 300000 ට වාරිකය 7000-7400 අතර වෙනවා( පොලිය 15%-16.5% අතර), ඇපකරැවෙක් දාල ගන්න පුලුවන්, අදුනන කෙනෙක් එක්ක (බැංකුව) ගිහින් කතා කරපන්.
    ලෝන් අරන් ඵලදායී දේකට යොදවපන්, නැත්නමි අය්යෝ සල්ලි කියල හිතෙයි.
    🆒👍👊
    :cool::yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    bank ekath ekka hodata ganu denu karana kenek ekka yanna. oyata basic ekata amatharawa amathara adayam thiyenawa kiyala oppu karanna. egollanta wishwasanam denawa.
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    රු. 15,000 ක් විතර බේසික් එකක් තියෙන කෙනෙකුට ලක්ශ 3ක් 4ක් පර්සනල් ලෝන් එකක් ගන්න පුලුවන් බැංකු මොනවද?
    කමර්ශල් බැංකුවෙන් ඇහුව උන් ලෝන් එකක් දෙන්නේ බේසික් එක 25ට වැඩිනම්ලු.
    හදිස්සියකට කරගන්න ඕනේ දන්න යාලුවෙක් ඉන්නවනම් කියන්න.

    SANASA bank
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බොරු පේ ශීට් එකක් හදාගෙන පලයන් බං, මම දන්න විදියට දෙතුන් දෙනෙක් ම ගොඩ දා ගත්තා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක කිව්වට තරහා වෙන්න එපා මචන්. මට සල්ලි තියන හින්දාවත්, උබගේ ජොබ් එක හැල්ලු කරලවත් කතා කරනවා නෙමෙයි. මමත් පොඩි තැනින් උඩට ආපු එකෙක්. උබට දෙන්න තියන අවවදය, පඩිය 15000ක් නම් ලක්ශ 4-5 ලොන් ගහන්න එපා බන් අනවශ්ය වියදම්වලට. ගෙයක් දොරක් හදන්න, ලමයෙකුට උගන්නන්න. ලෙඩකට නම් කමක් නැ. එවා ආයොජන. නමුත් වාහන ගන්න, මගුල් කන්න වගේ දේවල්වලට ලොන් ගහන්න එපා පඩියට සාපේක්ශව. උබ මුලු පඩියම ලොන් එකට ගෙව්වත් වාරික කීයක්ද? කන්න බොන්න දවසටම උබේ පඩියට උපරිම දෙන්න පුලුවන් රුපියල් 500යි. එකේන් 100%ක් ලොන් එකකට කෙලියහම අනාතයිනේ. පුලුවන් තරම් ආදායම් එන දේකට සල්ලි ලොන් අරන් යොදවපන්. වාහන නම් ගන්නම එපා. ලොන් ගෙවලා ඉවර වෙනකොට වාහනේ වටිනාකම ලොන් එකේ වටිනාකමෙන් කාලයි.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    රු. 15,000 ක් විතර බේසික් එකක් තියෙන කෙනෙකුට ලක්ශ 3ක් 4ක් පර්සනල් ලෝන් එකක් ගන්න පුලුවන් බැංකු මොනවද?
    කමර්ශල් බැංකුවෙන් ඇහුව උන් ලෝන් එකක් දෙන්නේ බේසික් එක 25ට වැඩිනම්ලු.
    හදිස්සියකට කරගන්න ඕනේ දන්න යාලුවෙක් ඉන්නවනම් කියන්න.

    machan cdb eke plwn bn