පර්ස් එකේ දැන් කීයක් තියද?

SickHead

Member
Aug 26, 2011
597
39
0
imag0278sj.jpg

මම මේක දැනුයි දැක්කෙ :baffled:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔහේ කෑම වේලකට ඩිනාර් කීයක් යනවද බන්? නිකම් දැන ගන්න අහන්නෙ
    බුරියානි එකක්නම් 0.750 විතර ඉස්පෙශල් නම් 1.000
    සමාන්නය කැම වෙලක් නම් 0.650 විතර:)
    සිගරට් පැකත් එකක් ගොල්ලිෆ් 0.300
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    බුරියානි එකක්නම් 0.750 විතර ඉස්පෙශල් නම් 1.000
    සමාන්නය කැම වෙලක් නම් 0.650 විතර:)
    සිගරට් පැකත් එකක් ගොල්ලිෆ් 0.300

    ඒ කියන්නෙ උඹ ගාවත් 30,000ක් වගේ තියෙනවා නෙ.. උඹ අරාබි දන්නවද බන්?
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ‍‍xxx වෙන්න ඇති:P එවාත් විකුනනවාද බන් අහුවුනොත් උබව පිටුවහල් කරයි :rofl::lol:
    cover eketh thiyenne discovery,dvd eke mul diketh discovery,ethnin passe thamai anith covery:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒ කියන්නෙ උඹ ගාවත් 30,000ක් වගේ තියෙනවා නෙ.. උඹ අරාබි දන්නවද බන්?
    ඔව් ඇවිත් අවු 6ක් විතර වෙනවා:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒ කියන්නෙ උඹ ගාවත් 30,000ක් වගේ තියෙනවා නෙ.. උඹ අරාබි දන්නවද බන්?
    20000 ඔව් ඇවිත් අවු 6ක් විතර වෙනවා:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    cover eketh thiyenne discovery,dvd eke mul diketh discovery,ethnin passe thamai anith covery:rofl:

    එ කියන්නෙ මුලින් මුලින් කොටියො මුවො අල්ලනවා මැදදි මුවො කොටියො අල්ලනවා:lol::rofl::lol: